MT Vlogs

MT Vlogs 🍰 Food | 🏞️ Travel | 👨‍👩‍👦 Lifestyle | 🎬 Daily Moments

23/09/2026

ඔයාලත් මේ coffia sponge cake එක try කරලා තියෙනවද? 😋👇
ඔයාගේ අදහසත් comment එකකින් කියන්න 💕

22/09/2026

රසට… සුවඳට… 🍗😍
ගෙදරම Chicken Curry එකක් හදමුද? ❤️🔥
බත්, නූඩ්ල්ස්, පරාට ඕනම එකක් එක්ක කන්න සුපිරියක්😋🍚🍜

🎂💗 කේක් කලාව ඉගෙනගන්න කැමති ඔබ වෙනුවෙන් විශේෂ අවස්ථාවක්! 💗🎂කේක් හදන්න මුල සිට සරලව ඉගෙනගෙන, ඔබේම හැකියාවක් ගොඩනගාගන්න කැ...
21/09/2026

🎂💗 කේක් කලාව ඉගෙනගන්න කැමති ඔබ වෙනුවෙන් විශේෂ අවස්ථාවක්! 💗🎂
කේක් හදන්න මුල සිට සරලව ඉගෙනගෙන, ඔබේම හැකියාවක් ගොඩනගාගන්න කැමති නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි. 👩‍🍳
🌸 මූලික දැනුම අවශ්‍ය නැහැ!
🌸 සීමිත පිරිසක් සඳහා පමණයි.
🌸 පාඨමාලාව අවසානයේ සහතිකයක් ලබා දේ.
ඔබටත් මේ පාඨමාලාව ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් “CAKE” කියලා Comment එකක් දාන්න. 👇💗
👉 Madhu Cakes Corner එක Follow කරලා අපේ ඉදිරි පාඨමාලා, කේක් නිර්මාණ සහ විශේෂ updates මුලින්ම දැනගන්න. 🎂✨
ඔබේ කේක් සිහිනය අදින් ආරම්භ කරමු! 💕

20/09/2026

“Yummyyy 😋❤️🍰”

20/09/2026

එකම දවසක ආදරණීය දෙමාපියන් දෙදෙනාගේම සතුට වෙනුවෙන් හදපු මේ cake design එක 🥰✨

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න, ඔබට කැමති design එකකට cake එකක් අපිගෙන් order කරන්න පුළුවන්. 🍰💕

📍 Minuwangoda�💌 Madhu Cakes Corner – By Madhu

අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම උපන්දින වෙනුවෙන් තමයි මේ cake design එක හැදුවෙ..එයාලගෙ ආදරණීය දෝනිගෙන් තමයි මේ surprise birt...
19/09/2026

අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම උපන්දින වෙනුවෙන් තමයි මේ cake design එක හැදුවෙ..එයාලගෙ ආදරණීය දෝනිගෙන් තමයි මේ surprise birthday cake එක ... 😍

ඔයාගේ ආදරණීය අම්මා ❤️ තාත්තා වෙනුවෙන් මේ වගේ Surprise Cake එකක් දෙන්න කැමතිද? 🥰�ඔයා කැමති Cake Design එකක් අපිත් එක්ක කියලා, ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න. 🍰✨

📍 Minuwangoda�🎂 Birthday | Anniversary | Wedding | Custom Cake Designs

💬 Cake එක ලස්සනයි නම් ❤️ එකක් දාලා අපිට support එකක් දෙන්න.
�📲 Cake orders සඳහා Message කරන්න.
👉 Madhu Cakes Corner එක Follow කරලා අපේ අලුත් Cake Designs බලන්න. ❤️🍰

චොකලට් ඩ්‍රිප් කරලා හදපු මේ කේක් එක ආදරණීය couple එකකට තමයි හැදුවෙ.. එයාලගෙ 1st wedding anniversary එක වෙනුවෙන්...😍❤Flav...
18/09/2026

චොකලට් ඩ්‍රිප් කරලා හදපු මේ කේක් එක ආදරණීය couple එකකට තමයි හැදුවෙ.. එයාලගෙ 1st wedding anniversary එක වෙනුවෙන්...😍❤

Flavour - Chocolate cake
Weight - 250g
📲Whatsapp -0704399237
0766123198
🛵Delivery available

| | | | | |


And many more…….
💯Home Made Cake💯

මේ කේක් ඕඩර් එක ඕස්ට්‍රේලියාවේ ඉන්න නංගි කෙනෙක්ගෙන්..ඉතින් ගිය අවුරුද්දෙත් එයාගෙ අම්මගෙ උපන්දිනය වෙනුවෙන් අපි කේක් එකක් ...
17/09/2026

මේ කේක් ඕඩර් එක ඕස්ට්‍රේලියාවේ ඉන්න නංගි කෙනෙක්ගෙන්..ඉතින් ගිය අවුරුද්දෙත් එයාගෙ අම්මගෙ උපන්දිනය වෙනුවෙන් අපි කේක් එකක් අරන් ගියා..මේ අවුරුද්දෙත් අපිවම තෝරගත්තට ගොඩක් ස්තූතී නංගී.. හැදුවට පස්සෙ දෙන්න ලෝබ හිතෙන කේක් අතරින් තවත් cake design එකක් තමයි මේ... ඒ නංගිගෙයි අම්මගෙයි දෙන්නගෙම birthdays එකම දවසෙ තියෙන්නෙ .රටවල් දෙකක් ඉදන් එකම දවසෙ birthdays සමරන නංගිටයි අම්මටයි දෙන්නටම happy birthday ....😍🍰💐❤

Flavour - Butter cake
Weight - 1kg
📲Whatsapp -0704399237
0766123198
🛵Delivery available

| | | | | |


And many more…….
💯Home Made Cake💯

Address

DIVULAPITIYA MINUWANGODA Road
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when MT Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share