Wogi Choco

Wogi Choco Woggi product

27/07/2026

හැමෝම share කරමු.🇱🇰
ඇසළ පිංකමට මල් ඕන. එවන්න හැකි අය 0714962050 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න. ☸️💪

14/07/2026

සදගිරි සෑ පුදබිම පියගැටපෙළ ඉදිකිරීමේ කටයුතු සාර්ථක කරගන්න ඔබත් හැකි අයුරින් දායක වෙන්න

සුබ දවසක් වේවා හැමෝටම අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක ලස්සන ගමනක් යන්න ඔයාට මට හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
27/06/2026

සුබ දවසක් වේවා හැමෝටම අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක ලස්සන ගමනක් යන්න ඔයාට මට හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Good morning  ඔයාල හැමෝටම අද දවස සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
24/06/2026

Good morning ඔයාල හැමෝටම අද දවස සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

17/06/2026

හීන දකින මිනිසුන්ට ඒ හීන වෙනුවෙන් කැපවීමෙන් උනන්දුවෙන් හීන හැබෑ කරගන්න මග කියාදුන් ඔබ වහන්සේට අනේක වාරයක් පිං 🙏🙏🙏🙏

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔයාල හැමෝටම
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔයාල හැමෝටම

30/04/2026

ඔන්න හෙට තමයි දවස මධ්‍යම පළාත් සමාජ මාධ්‍ය මහ සමුළුව හෙට සවස 2 ට හන්තාන සදගිරි සෑයේදී
හීන දිනන අපේම එවුන්ට

ඔන්න හැමෝම බලන් හිටපු හොය හොය හිටපු වැඩ මුලුව මැයි 01 වෙනිදා සවස 2 ට හන්තාන සදගිරි සෑ පුද බිමේදී පැවැත්වීමට සියලු කටයුතු...
25/04/2026

ඔන්න හැමෝම බලන් හිටපු හොය හොය හිටපු වැඩ මුලුව මැයි 01 වෙනිදා සවස 2 ට හන්තාන සදගිරි සෑ පුද බිමේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ මධ්‍යම පළාත් සමාජ මාධ්‍ය මහ සමුළුව අපේ Gangasiripura Dhammaloka Thero විසින් මෙහෙයවනු ලැබේ
හීන දිනන්න පාර හොයන අපේම එවුන් එදාට එන්න කියල ආරාධනා කරනව සමාජ මාධ්‍ය තුළින් තමන්ගේ ව්‍යාපාරය කොහොමද ගොඩ නගාගන්නෙ කියල ඉතාමත් සරලවම එදාට අහගන්න පුලුවන් එහෙනම් එන්න එදාට තමන්ගේ හීන දිනන්න යන්න

ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අවුරුද්ද වාසනාව සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
14/04/2026

ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අවුරුද්ද වාසනාව සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

Address

No/194/A, Doranagoda East, Bemmulla
Gampaha
GAMPAHA

Website

Alerts

Be the first to know and let us send you an email when Wogi Choco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category