Ayu Ceylon

Ayu Ceylon 🌿LIVE NATURAL WITH HERBAL 🌿
100% NATURAL HERBS 🍀
NATURAL 🍃 WAY🍃 TO 🍀 HEAL

අශ්වගන්ධ Capsule👩‍❤‍👨🔥පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය සාර්ථක පවුල් ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක්.🔥ඒත් වර්තමානයේ ම...
09/12/2024

අශ්වගන්ධ Capsule👩‍❤‍👨

🔥පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය සාර්ථක පවුල් ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක්.

🔥ඒත් වර්තමානයේ මිනිසුන්ගේ ආහාර රටාව හා කාර්යබහුල ජීවන රටාවත් සමග ඇති වී තිබෙන මානසික පීඩනය හේතුකොට පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් සඳහා ගැටළු බහුල වශයෙන් දක්නට පුළුවන්.😒

🔥අශ්වගන්ධ යනු පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ගැටලු සඳහා ඉහළම ඖෂධීය ගුණයක් ඇති පැළෑටියකි☝

🔥මෙමගින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන වැඩි කිරීම සහ ශුක්‍රාණු ගණය සහ චලනය වැඩි කිරීමට උපකාරීවෙයි 😎

🔥පේෂි සඳහා ලබාදෙන රුධිර සැපයුම ක්‍රමවත් කිරීම තුළින් පේශි පටක වර්ධනය කිරීම සිදුකරයි. 👍

🔥මානසික පීඩනය හේතුවෙන් ලිංගික අවයව ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට ඉතා ඉහළ ප්‍රතිකාරයක් තමයි අශ්වගන්ධ🌟

🌟ඒ විතරක් නෙවෙයි ලිංගික අවයව ප්‍රමාණයෙන් කුඩා බව නැති කරල පිරිපුන් හා ශක්තිමත් ලෙස වර්ධනය කරගැනීමට අශ්වගන්ධ සතු ඖෂධීය ගුණය ඉතා වැදගත්.🫣

🌟මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

🌟Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට කරල් තුනක් හෝ හතරක්. ( එක බැගින් කෑමට
පසු)

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..2000 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)


#අශ්වගන්ධ

මස් බැද්ද 🌱======දියවැඩියාව කියන්නේ හැම ලෙඩකටම මුල කියලා හැමෝම දන්නවා🤒එහෙම කියලා ඉංග්‍රීසි බේත් අහුරු පිටින් බොන එක තව ල...
09/12/2024

මස් බැද්ද 🌱
======
දියවැඩියාව කියන්නේ හැම ලෙඩකටම මුල කියලා හැමෝම දන්නවා🤒

එහෙම කියලා ඉංග්‍රීසි බේත් අහුරු පිටින් බොන එක තව ලෙඩ කීයකට අත වන වැඩක්ද😡

100% ස්වභාවික මස් බැද්ද ශාකයේ තියෙන රුධිරගත සීනි මට්ටම අඩු කිරීම අද්විතීය ඖෂධීය ගුණය අදම අත්විඳින්න☝👍

මස් බැද්ද මගින් දියවැඩියාව විතරක් නෙවෙයි ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටමත් පාලනය කරනවා🫀

මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට කරල් දෙකක් ( එක බැගින් කෑමට පසු)

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න✔

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..2200 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#මස් බැද්ද

ත්‍රිපලා🌱බඩ වැඩි නේද, ඔන්න ඕකයි ප්‍රශ්නේ😷බඩ අඩු කරගන්න කියලා වෙළඳපොලේ තියෙන කෘතිම නිෂ්පාදන අරගෙන වෙන ලෙඩ හදාගන්න නම් එපා...
09/12/2024

ත්‍රිපලා🌱

බඩ වැඩි නේද, ඔන්න ඕකයි ප්‍රශ්නේ😷

බඩ අඩු කරගන්න කියලා වෙළඳපොලේ තියෙන කෘතිම නිෂ්පාදන අරගෙන වෙන ලෙඩ හදාගන්න නම් එපා.😡

ත්‍රිපලා පාවිච්චි කරලා බඩ විතරක් නෙවෙයි ඔයාගේ බරත් අඩු කරනවා👩‍🌾

ශරීරය අධික උෂ්ණත්වය පාලනය කරන්න ආහාර දිරවීම පහසු කරවීම වගේම ශරීරය ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් ත්‍රිපලා ඉතා වැදගත්💚

මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට කරල් දෙකක් ( එක බැගින් කෑමට පෙර)

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..1550 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#ත්‍රිපලා

Green Coffe Bean💚==============බර අඩු කරගන්න කොච්චර ට්‍රයි කරත් ප්‍රතිඵලයක් නැද්ද?😪100% ස්වභාවික නිෂ්පාදනයකින් කිසිදු අත...
09/12/2024

Green Coffe Bean💚
==============

බර අඩු කරගන්න කොච්චර ට්‍රයි කරත් ප්‍රතිඵලයක් නැද්ද?😪

100% ස්වභාවික නිෂ්පාදනයකින් කිසිදු අතුරු ආබාධයකින් තොරව බර අඩු කරගන්න කැමති නේද?😎

එහෙනම් අදම Green Coffe Bean try කරලා බලන්න👩‍🌾

මෙම නිෂ්පාදනයන් බර අඩු කරගන්නවා විතරක් නෙවෙයි දියවැඩියාව හා හෘද රෝගද පාලනය කරනව. 🌞

මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට කරල් දෙකක් ( එක බැගින් කෑමට පෙර)

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..1550 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#ත්‍රිපිලා

යකිනාරං🍀ඔයත් ඇදුම, කැස්ස, ඔළුවේ කැක්කුම නිසා පීඩා විඳින කෙනෙක්ද🤧මේ වගේ ලෙඩ නිසා අපේ ජීවිත එදිනෙදා වැඩ පවා හරියට කරගන්න ව...
09/12/2024

යකිනාරං🍀

ඔයත් ඇදුම, කැස්ස, ඔළුවේ කැක්කුම නිසා පීඩා විඳින කෙනෙක්ද🤧

මේ වගේ ලෙඩ නිසා අපේ ජීවිත එදිනෙදා වැඩ පවා හරියට කරගන්න විදිහක් නෑ නේද🤢

යකි නාරං කියන්නේ මේ ලෙඩ වලට ආයුර්වේදයේ තියෙන හොඳම ඖෂධයක්☝👍

මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

100% ස්වභාවික මේ අසනීප ටික නිට්ටාවටම හොඳ කරගන්න අදම ඕඩර් එක දාන්න👍

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට කරල් තුනක් ( එක බැගින් කෑමට පසු)

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..1800 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#යකිනාරං

🌱හාතාවාරිය අල පවුඩර් (Hathawariya root powder )🌱===================================🌱උතුම් වූ මව් පදවියට සැරසෙන ගොඩක් අම්...
09/12/2024

🌱හාතාවාරිය අල පවුඩර් (Hathawariya root powder )🌱
===================================

🌱උතුම් වූ මව් පදවියට සැරසෙන ගොඩක් අම්මලට හොයාගන්න අමාරුම දෙයක් තමයි හාතාවාරිය අල

🌱හාතාවාරිය කොළ, නිතර දකින්නට ලැබුණට ලැබුනට හාතාවාරිය අල හොයාගන්න ටිකක් අමාරුයි.

🌱ඒත් මේ හාතාවාරිය අල සතුව තිබෙන ඖෂධීය ගුණය ඉතාම ඉහල නිසාම මව් පදවියට සැරසෙන ගොඩක් අම්මලාගෙ ලොකු බලාපොරොත්තුවක් තමයි හාතාවාරිය අල ටිකක් හොයා ගන්න එක

🌱වර්තමානයේ ඇති කාර්යබහුලත්වයත්, හාතාවාරිය අල සොයා ගැනීමට දුලබවීමත් මත ආයු Ceylon අපි තීරණය කළා මෙම හාතාවාරිය අල ඉතා පිරිසිදු ආකාරයෙන් විජලනය කර කිසිදු කල් තබා ගැනීමක් හෝ ආදේශක කිසිවක් එක් නොකර හාතාවාරිය කැඳ සාදා ගැනීමට පහසු වන ලෙස පවුඩර් ලෙස සකසා උතුම් මව් පදවියට සැරසෙන ඔබ වෙත ලබා දීමට.

🌱 ඔබට වගේම මව් පදවියට සැරසෙන ඔබේ පවුලේ ආදරනීයන්ට , හිතවතියන්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් මේ.. 🎁 ☺

🌱 Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.. 🚗

ප්‍රමාණය:- 100g 🌱

🍵සකසා ගන්නා ආකාරය,

හාතාවාරිය පවුඩර් තේ හැඳි එකක් භාජනයට ගෙන එයට මිලි ලීටර් 250ක් වූ පොල් කිරි ප්‍රමාණයක් දමා හොඳින් කලවම් කරන්න.

අවශ්‍ය නම් හාල් එකතු කරගන්න

ලුණු සල්පයක් දමා හොඳින් රත්කර උතුරවා ගන්න, පසුව පානය කරන්න

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

inbox

මිල රු..1400 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#මව් පදවිය ලැබීමේ සිහිනය #පලමු වරට මව් පදවිය ලබන අම්මලා # හාතාවාරිය අල

Nature Glowවර්තමානයේ ගොඩක් කාන්තාවන් කෘතිම ක්‍රීම් මඟින් සම පැහැපත් කර ගැනීමට උත්සාහ කිරීම මගින් අමාරුවේ වැටිලා ඉන්නෙ.🤢ක...
09/12/2024

Nature Glow
වර්තමානයේ ගොඩක් කාන්තාවන් කෘතිම ක්‍රීම් මඟින් සම පැහැපත් කර ගැනීමට උත්සාහ කිරීම මගින් අමාරුවේ වැටිලා ඉන්නෙ.🤢

කෘතිම රසායනික ද්‍රව්‍යවලින් පිරි ක්‍රීම් භාවිතාකිරීමෙන් , තාවකාලික පැහැපත් බවක් ලැබෙන අතර, ඉතා විශාල අතුරු ආබාධ ප්‍රමාණයකට ඔබ නිරාවරණය වේ. 🤒

ආයු Ceylon අපි ගෙනත් තියෙනවා මේ ප්‍රශ්නෙට ස්වභාවික විසඳුමක්. 👩‍🦰

මෙම Nature Glow නිෂ්පාදනය සඳහා එකතු කරලා තියෙන්නේ 100% ස්වභාවික ඇපල්, බීට් සහ කැරට්.🍎🌱🥕

මෙහි ඇති විටමින් A සාරය මගින් දීප්තිමත් හා නිරෝගී සමක් ලඟා කර දෙනවා.👩‍🦱

විටමින් C සහ E සාරය අඳුරු පැල්ලම් අඩුකර සෛල යථාවක් කර, සම වියලීම වළකා පෝෂණය කරනව.👩‍🦳

මෙම නිෂ්පාදනය සඳහා GMP , ISO වගේ උසස් තත්ත්ව සහතික තියන නිසා බය නැතුව භාවිතා කරන්නත් පුළුවන්. ✨

Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.🚚

ප්‍රමාණය:- 60 Capsules 💊

භාවිතා කරන ආකාරය:- දිනකට එක කරලක් බැගින් මාස දෙකක්

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර Whatsapp එවන්න✔

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

Inbox

මිල රු..2450 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)


# See less

අපගේ ආයුCeylon නිෂ්පාදන , අලෙවි ජාලයේ සාමාජිකයකුවී අමතර ආදායමක් ලබා ගැනීමට දැන් ඔබටත් අවස්ථාවක්.💲📈මේ සඳහා සම්බන්ධ වීම සඳ...
09/12/2024

අපගේ ආයුCeylon නිෂ්පාදන , අලෙවි ජාලයේ සාමාජිකයකුවී අමතර ආදායමක් ලබා ගැනීමට දැන් ඔබටත් අවස්ථාවක්.💲📈

මේ සඳහා සම්බන්ධ වීම සඳහා ඔබ හට කිසිදු ආයෝජන මුදලක් අවශ්ය නොවන අතර, ජංගම දුරකථනයක් පමණක් තිබීම ප්රමාණවත් වේ 📞

වෙනත් රැකියාවක නිරත වන පුද්ගලයකුට වුවද මේ හා සම්බන්ධ විය හැක.💼

වැඩි විස්තර සඳහා දැන්ම පණිවිඩයක් ලබා දෙන්න 💬

09/12/2024
හීන්බෝවිටියා තේ පානය (Tea bags)🍀මේ ඔබ කියවන්නෙ ඔබගෙ ජීවිතේ තීරණාත්මක වචන ට්කක් වෙන්න පුලුවන්.🍀 වර්තමානයේ ගොඩක් අයට තියෙන...
09/12/2024

හීන්බෝවිටියා තේ පානය (Tea bags)

🍀මේ ඔබ කියවන්නෙ ඔබගෙ ජීවිතේ තීරණාත්මක වචන ට්කක් වෙන්න පුලුවන්.

🍀 වර්තමානයේ ගොඩක් අයට තියෙන අසනීප තමයි ,තරබාරු වීම, කොලෙස්ටරෝල් , අක්මාවෙ තෙල් ( Fatty liver) .☹

🍀 ඉතින් මේ ලෙඩ වලට අපි ඉංග්‍රීසි බේත් ගන්න ගොඩක් සල්ලි වියදම් කරනව, ඒ වගේම ඒ බේත් වලින් අපේ ශරීරයට වෙන අතුරු හානියත් ගොඩක් වැඩි. 👨‍🦽🙁

🍀මේකට තියෙන හොඳම විසඳුම තමයි 100% ආයුර්වේද නිෂ්පාදනයක් වන ආයු Ceylon හීන්බෝවිටියා තේ පානය.🤠

🍀ඔබට වගේම ඔබේ පවුලේ ආදරනීයන්ට ,අම්මට, තාත්තට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් මේ.. 🎁 ☺

🍀 Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.. 🚗

🍀 ප්‍රමාණය:- 2g x 25 Tea Bag

🍵සකසා ගන්නා ආකාරය,
නටන උණු වතුර කෝප්පයකට එක් පැකට්ටුවක් දමා විනාඩි 3 ක් වසා තබා පානය කරන්න.

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න
⁕නම:-
⁕ලිපිනය:-
⁕ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

Inbox
මිල රු..950 +කූරියර් ගාස්තු (450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)
🍀 # Fattyliver # හෙළ ඔසු # See less

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share