kiyara light candle

kiyara light candle about candle

13/09/2025

බලගතු ඉන්දියාවේ ඇති නැති පරතරය!! 🇮🇳🥵

ගුවනේ සිට ලබාගත්‍ත මේ ඡායාරූපයෙන් පේන්නෙ ඉන්දියාවෙ ප්‍රධාන වාණිජ නගරය වන මුම්බායි වල ඇති නැති පරතරයයි.

මෙහි වම්පසින් එක යායට පැතිරිලා තියෙන්නෙ මුම්බායි වල වගේම ආසියාවෙම ලොකුම මුඩුක්කු ගම්මානයයි.
අක්කර 590 ක පමණ ප්‍රදේශයක් වසා පැතිර පවතින මෙය "ධාරාවි මුඩුක්කු ගම්මානය" නමින් හඳුන්වන අතර මිලියනයකට වැඩි අන්ත දිළිඳු ජනගහනයක් එහි වාසය කරනවා.

ඡායාරූපයෙ දකුණු පසින් ධාරාවි මුඩුක්කු ගම්මානය පෙනෙන මානයයෙන තියෙන්නෙ ඉන්දියාවෙ ප්‍රකෝටිපතියන් වාසය කරන මුම්බායි වල "බන්ද්‍රා" ප්‍රදේශය. එම කලාපයෙ තියෙන අධි සුඛෝපභෝගී මහල් නිවාස තුළ ලෝකෙ ඉහළම ධනවතුන් වගේම සුපිරි බොලිවුඩ් නළුනිළියන්, ක්‍රීඩකයන් පදිංචිවෙලා ඉන්නවා.

Post credit Goes to Malsara 🤝❤️

24/03/2025

ආදරණීය කියවීමක් ඇති ප්‍රේමණීය ඔබට ලියමි 💌

As a Tele Drama & Film Maker | DOP ~ ආයාචනා (ITN 2024) • කරදිය සුවද (ස්වර්ණවාහිනී 2024) • ආදරණීය හැන්දෑව (2024) •

As a Author ✍️ ~ පාළුවේ මං (2024) • Dream Inspiration of Canadian කෙල්ල (2025) • බෝධීනා (2026)

Address

473/2, 3, Kospelana, Kandana
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when kiyara light candle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category