Millora Naturals

Millora Naturals Vibrant Health, Dehydrated.💪💪

Fuel your life with the purest ingredients nature has to offer.

Our high-quality, organic dehydrated foods capture peak nutrition and incredible taste in every convenient package.

24/06/2026

🌿විජලනයකරන ලද ආහාර
🌿Dehydrated Foods

රට යන්න ඉන්න ඔයාට, රට ඉන්න ඔයාගෙ නෑදෑයින්ට යාළුවන්ට, නගරයේ ඉන්න ඔයාට, ශ්‍රී ලංකාවේ ගමේ රසට කන්න Millora Naturals වෙතින් විජලනයකරන ලද කොස් , පොළොස් , දෙල්, කොහිල , අලුකෙසෙල් , කෙසෙල්මුව මිලදී ගන්න, දැන්ම WhatsApp Massage එකක් යොමු කරන්න.

WhatsApp 078 860 1333

Delivery පහසුකම් ඇත.


🇦🇪 3 වෙනි වරටත් අබුඩාබි අහසට පියෑඹූ Millora Naturals! ඔව්! ශ්‍රී ලාංකේය අපේම ගමේ රස, ගුණ ඒ විදිහටම රැකගත් Millora Natura...
21/05/2026

🇦🇪 3 වෙනි වරටත් අබුඩාබි අහසට පියෑඹූ Millora Naturals!

ඔව්! ශ්‍රී ලාංකේය අපේම ගමේ රස, ගුණ ඒ විදිහටම රැකගත් Millora Naturals විජලනය කරන ලද (Dehydrated) ආහාර නිෂ්පාදන 3 වෙනි වරටත් අබුඩාබි බලා සාර්ථකව පිටත් වුණා! 🎉

දේශසීමා ඉක්මවා යන ඒ විශ්වාසනීය ශ්‍රී ලාංකේය රසය, දැන් ඔබටත් ඉතාම පහසුවෙන් ලංකාවේ ඕනෑම තැනකට ගෙන්න ගන්න පුලුවන්. 👇

🌾 කාටද අපේ Millora Naturals වඩාත්ම ගැලපෙන්නේ?

🔴රට යනකොට ලංකාවේ රස මතක් වෙන අයට අරන් යන්න.
🔴රට ඉන්න ආදරණීයයන්ට තෑගි කරන්න
🔴කාර්යබහුල ජීවිතය අස්සේ, කිසිදු වස විසක් නැතුව ශ්‍රී ලංකාවේ ගමේ සැබෑ රසට කන්න කැමති ඔයාට.

✨ ඇයි Millora Naturals තෝරාගත යුත්තේ?

🔴100% ස්වභාවිකයි (No Artificial Additives)
🔴ගුණාත්මකභාවය සහ නැවුම් බව උපරිමයෙන් සුරැකෙන පරිදි සකසා ඇත.
🔴කල් තබා ගැනීමට සහ භාවිතයට ඉතාමත් පහසුයි.

🚚 Island-wide Delivery Available! (දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි)

📲 දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට අපට Whatsapp කරන්න: 📞 WhatsApp: 078 860 1444

🇯🇵✈️ Millora Naturals අපේ දේශීය රසය දැන් ජපානයටත්! 🇱🇰✨ලංකාවට ඇවිත් ආපහු යන අපේ ආදරණීය පාරිභෝගිකයන් හරහා අපේ Millora Natu...
17/05/2026

🇯🇵✈️ Millora Naturals අපේ දේශීය රසය දැන් ජපානයටත්! 🇱🇰✨

ලංකාවට ඇවිත් ආපහු යන අපේ ආදරණීය පාරිභෝගිකයන් හරහා අපේ Millora Naturals Food Products දැන් ලෝකයේ රටවල් ගණනාවකටම ගිහින් තියෙනවා. ඒ අතරට මෙවර ජපානයත් එකතු වුණා කියලා ඉතාමත් සතුටින් දැනුම් දෙනවා. 😍

මේ ජපානයේ සිටින අපේ ආදරණීය පාරිභෝගිකයෙක්, ලංකාවට පැමිණි අවස්ථාවේ අපෙන් ලබාගත් නිෂ්පාදන ජපානයට රැගෙන ගොස්, එවන ලද සුන්දර ඡායාරූප කිහිපයක්. 📸👇

ජපානය බලා පියාඹූ අපේ සැබෑ ශ්‍රී ලාංකීය රසයන්:

🌟 විජලනය කරන ලද පොළොස් (Dehydrated Tender Jackfruit)

🌟 විජලනය කරන ලද කොස් (Dehydrated Jackfruit)

🌟 විජලනය කරන ලද කෙසෙල්මුව (Dehydrated Banana Blossom)

🌟 විජලනය කරන ලද දෙල් (Dehydrated Breadfruit)

අපේ නිෂ්පාදනවල කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් නොමැතිව, ස්වභාවික ගුණය එලෙසම රැකෙන පරිදි නිපදවයි.🍃 100% Natural

විශේෂ ස්තූතිය: අපේ ගුණාත්මකභාවය කෙරෙහි උපරිම විශ්වාසය තබමින්, ලංකාවට පැමිණි අවස්ථාවේ මේ ඇණවුම ලබාගෙන ජපානයට රැගෙන ගිය අපේ ආදරණීය පාරිභෝගිකයාට Millora Naturals අපේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා! 🤝❤️

ඔබත් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? නැතහොත් ලංකාවට පැමිණ නැවත යන විට සැබෑ ශ්‍රී ලාංකීය ස්වභාවික රසය ඒ අයුරින්ම රැගෙන යාමට අවශ්‍යද? අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

📞 ඇණවුම් සහ විමසීම්: 078 860 1333
💬 WhatsApp: 078 8601333

🌿 කොහිල සුද්ධ කරන කරදරයෙන් දැන් ඔබ නිදහස්! 🌿කොහිල කන්න ආස වුණත්, ඒක සුද්ධ කරන්න තියෙන අමාරුව නිසාම අතහැරලා දාපු වාර අනන්...
13/05/2026

🌿 කොහිල සුද්ධ කරන කරදරයෙන් දැන් ඔබ නිදහස්! 🌿
කොහිල කන්න ආස වුණත්, ඒක සුද්ධ කරන්න තියෙන අමාරුව නිසාම අතහැරලා දාපු වාර අනන්තයි නේද? අතේ කරගැට එනකන් කොහිල සුද්ධ කරපු කාලය දැන් ඉවරයි! ✨

අපි ඔබ වෙනුවෙන්ම ගෙන එනවා Millora Naturals Dehydrated කොහිල!

ඇයි අපේ Dehydrated කොහිල තෝරාගත යුත්තේ?

✅ කාලය ඉතිරි කරයි: සුද්ධ කර, කපා, පිරිසිදු කර ඇති නිසා කෙලින්ම පිස ගැනීමට සූදානම්.

✅ ගුණය ඒ විදිහටමයි: නවීන විජලන තාක්ෂණය (Dehydration) භාවිතා කරන නිසා කොහිල වල තන්තු සහ පෝෂණ ගුණය 100% ක් සුරක්ෂිතයි.

✅ කල් තබා ගත හැක: නරක් වෙයි කියලා බයක් නැතුව ඕනෑම වෙලාවක පාවිච්චියට ගන්න කුස්සියේ තියාගන්න පුළුවන්.

✅ රසය පිරිසිදුයි: කිසිදු කෘතිම වර්ණකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.

භාවිතා කරන ආකාරය ඉතා සරලයි:
මද උණුසුම් ජලයේ විනාඩි කිහිපයක් පොඟවා ගන්න. ඉන්පසු සාමාන්‍ය කොහිල වගේම මැල්ලුමක් හෝ වෑංජනයක් ලෙස රස බලන්න! 🍲

දැන්ම ඇණවුම් කර ඔබේ කාර්යබහුල ජීවිතයට පහසුවක් එකතු කරගන්න!

📞 අමතන්න: 078 860 1333
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරේ

🇨🇦 ස්තූතියි අප කෙරෙහි තැබූ විශ්වාසයට!Millora Naturals වෙතින් නිපදවන ගුණාත්මක විජලිත නිෂ්පාදන (Dehydrated Products).වස වි...
13/05/2026

🇨🇦 ස්තූතියි අප කෙරෙහි තැබූ විශ්වාසයට!

Millora Naturals වෙතින් නිපදවන ගුණාත්මක විජලිත නිෂ්පාදන (Dehydrated Products).

වස විසෙන් තොර, ස්වභාවික ගුණය පිරි දේශීය නිපැයුම්වලට දැන් ජාත්‍යන්තරයේත් ඉහළ ඉල්ලුමක්!

ලෝකයේ කොහේ හිටියත් ලංකාවේ සැබෑ රසය විඳින්න දැන් ඔබටත් පුළුවන්.
WhatsApp 0788601333

🌞🌿කොහිල අල ( Lasia root) වල සෞඛ්‍යමය ගුණ රාශියක් තිබෙනවා. එය ආයුර්වේදයේ ඉතා වටිනා ඖෂධයක් ලෙස සැලකෙන අතර, ආහාරයක් ලෙසද ඉත...
28/04/2026

🌞🌿කොහිල අල ( Lasia root) වල සෞඛ්‍යමය ගුණ රාශියක් තිබෙනවා. එය ආයුර්වේදයේ ඉතා වටිනා ඖෂධයක් ලෙස සැලකෙන අතර, ආහාරයක් ලෙසද ඉතා ගුණදායකයි.💪💪

ප්‍රධාන වශයෙන් කොහිල අල වල ඇති ගුණ කිහිපයක් මෙන්න:

1) අර්ශස් (Hemorrhoids) රෝගයට ගුණදායක වීම

2) මලබද්ධය (Constipation) වැළැක්වීම

3) ආහාර මාර්ගයේ සහ අක්මාවේ රෝග සඳහා ඉතා ගුණදායකයි

4) බඩවැල්වල අනවශ්‍ය විෂ ඉවත් කිරීමට ද උපකාරී වේ.

5) දියවැඩියාව (Diabetes) පාලනයට

6) කොලෙස්ටරෝල් (Cholesterol) පාලනය

Dehydrated lasia roots 50g
විජලනයකරන ලද කොහිල 50g

100% Organic
100% Natural
No added preservatives

WhatsApp 0788601333

04/03/2026
03/02/2026

🌿 නීරෝගී දිවියකට කරපිංචා කැඳ 🌿

ස්වභාවධර්මයෙන් අපිට ලැබුණු වටිනාම දායාදයක් තමයි කරපිංචා. දිනපතා කරපිංචා කැඳ වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ ශරීරයට ලැබෙන ගුණාංග මෙන්න:

✨ ලේ වල ඇති අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.

✨ ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හැරීමට උදවු වේ.

✨ රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කරයි.

✨ ඇස් පෙනීම වර්ධනය කරන අතර හිසකෙස් සශ්‍රීක කරයි.

✨ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර අක්මාව ආරක්ෂා කරයි.

ඔබේ පවුලේ සැමට දිනපතා ලැබෙන මේ සොබාදහමේ සත්කාරය, Million Naturals අපෙන්!

අඩංගු ද්‍රව්‍ය - කරපිංචා කොළ පවුඩර් , රතු හාල් පිටි , රතුලූනු , සුදුලූනු.

02/02/2026

Thank you for choosing Million Naturals!

We truly appreciate your support and your trust in our products. We are so proud to be part of your natural lifestyle here in Australia.

Enjoy your natural treats!

— The Million Naturals Team 🇦🇺


Madhara Chandrarathne

Address

18/F, West/Asgiriya
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Millora Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share