26/05/2026
තවත් එක් හීනයක් 😍😍😍
දළඹුවන් විලසට පැමිණ
විඳ නේක දුක් ගැහැට
කෝෂයක සිට තටු ලබා
සමනලුන් පියාඹයි හෙට ලොවට..!!
🎓❤️❤️
හැම තත්පරයකම ජීවිතයට ආදරණීය වාරුවක් හිමිවීම ආශිර්වාදාත්මක හැඟීමක් ! 🎓
© Happy Graduation Photography | 2026