16/05/2026
මේ තියෙන්නේ ඉමෝ මාට් එකෙන් ගියපු තවත් ලොකු ඕර්ඩර් එකක්
දවසකට එන ඕර්ඩස් අතරේ මේ වගේ ලොකු ඕර්ඩස් දෙක තුනක් අනිවාරෙන්ම අපිට එනවාම තමයි
එහෙමයි කියලා අපි පොඩි ඕර්ඩස් භාර නොගෙන ඉන්නේ නැහැ
අපෙන් රුපිලයල් තුන්සීයටත් ඕර්ඩස් කස්ටමස්ලගේ අතට ගිහින් තියනවා පොඩි ගානකට ලොකු ඩිලිව චාර්ජ් එකක් ගෙවලා ගන්න එක පාඩුවක් නිසා ඒ අය වෙනුවෙන් අපි වෙනම පෝස්ට් ඔෆිස් එකට ගිහින් පෝස්ට් ඔෆිස් එක අරහත් බඩු යවනවා
අපේ ගාව ඔයාලට රෙසින් ආට් එකක් හදන්න වුවමනා දේවල් තමයි තියෙන්නේ
අපේ ගාව ස්ටොක් එකේ නැතුව තිබ්බත් ඔයාලගේ රික්වෙස්ට් එකක් ආවොත් මේක ඕනි කියලා දවස් දෙක තුනක් ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් නම් අපි අනිවාරෙන්ම ඒක ඔයාට ගෙනත් දෙන්න උපරිම උත්සාහ කරනවා
ආට් එකක් හදන එක කොච්චර වගකීම් සහගත වැඩක්ද ඒකට අමුද්‍රව්‍ය කොච්චරක් දුරට බලපානවද කියලා අපි හොඳාකාරවම දන්න නිසා ඉමෝ මාට් එකේ තියෙන්නේ කොලිටිම කොලිටි අමුද්‍රව්‍ය විතරයි
ඔයාලටත් පුළුවන් හොඳම දේ අපෙන් අර ගන්න
ඉතින් ගුණත්වයෙන් වැඩි රෙසින් අමුද්‍රව්‍ය ඕනි අය ඉමෝ මාට් එකට වට්සප් මැසෙජ් එකක් දාන්න
0701777891