RUUMA pelat house

RUUMA pelat house PELAT .lee & REDI varga
077 99 26 257

20/05/2026
13/05/2026

අපිට කරදරයක් නැහැ. ❤️🙏
අපි හයිවේ එකෙන් පැමිණි වාහනය මාතරට ගෙනාවා. වලස්මුල්ලට යන්න හවස් වේවි වලහ අයියගෙ වහලය ගහන්න. වැස්ස පායපු ගමන් අපි වලස්මුල්ලට දවල් හෝ හෙට උදේම හෝ හැකි ඉක්මනින් යනවා. උදව් ඉල්ලපු වෙලාවේ පැයක් ඇතුළත උදව් කරන්න අපේ කොල්ලො කෙල්ලෙ 700 වඩා වටසැප් මැසේජ් දාලා. රට වටේ අපි හදවත රැසකරපු ධනය හදවතින් බැදි අපේ උන්. 🇱🇰🙏 ආදරෙයි ඒ සොයුරු බැදීමට. 🌹 දැනුත් අපි එක්ක අපේ ටීම් කිහිපයක්ම ඉන්නවා. ඉක්මනින් හමුවෙමු. 🙏

13/05/2026

පොඩි කරදරයක්. මාතර ටවුමෙ අපේ කවුද ඉන්නෙ.
හයිවේ මාතර එක්ෂීට් එක ආසන්නයේ අපි. ටවුම හරියෙන් උදව් ඕන වෙනවා.
0714962050

Address

103. . B ./2 Palliyapitiya . Dunagaha
Gampaha
123456

Website

Alerts

Be the first to know and let us send you an email when RUUMA pelat house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category