Hapu Creation

Hapu Creation Making videos that inspire, travel that heals, and moments that last

21/07/2026

"Building a Playhouse with Coconut Midribs (Unabata උනබට) | Kids DIY | ASMR Cutting Sounds"

#උනබට #සෙල්ලම්ගෙය #ළමානිර්මාණ #සතුටුදායකශබ්ද #ශ්රීලංකා

19/07/2026

✨ Tiny tools, brushes, and a lot of love! 🛠️🎨 සෑහෙන මහන්සි වෙලා හදපු මේ අලුත්ම ASMR animation එක බලලා ශෙයාර් පාරක් දාන්න යාළුවනේ. ⁠

19/07/2026

🌿 A taste of village life: Boiled Sweet Potatoes & Fresh Lunu Miris... 🍛✨

19/07/2026

අන්තිම වෙනකම්ම බලන්න... අවසානයේ මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ! 😱👇
අපේ කැන්ඩි KCC එකට හොරෙන් ආපු Scooby-Doo සහ කට්ටිය.. 😂🐾 ශැගියි ස්කූබියි KCC එකේ මොනවා කරනවා ඇත්ද? මෙන්න full video එක! බලලා අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න Share කරන්න.
Hashtags ( ):

18/07/2026

Full එක බලන්න යලුවනේ

18/07/2026

🍿 ස්කූබි-ඩූ සහ ෂෑගී KCC එකේ Avatar Movie එක බලන්න ආවා...
ඒත් ස්කූබිට එයාගේ පුටුවේ තිබුණු අද්භූත බටන් එක ඔබන්න ඕන වුණා! 😱
ඊළඟ තත්පරෙන්ම දෙන්නාම තිරය ඇතුළට ඇදිලා ගිහින් පැන්ඩෝරා වනාන්තරේ! 💙🌀
මේ ගමනේ ඉතුරු කොටස මොකද වෙන්නේ කියලා හිතුවද? 😂👇



#තිරගත_විනෝදය #ස්කූබිඩූ

14/07/2026

👇
අපේ කැන්ඩි KCC එකට ආපු Scooby-Doo ටික.. 😂🐾

💡 මේක AI තාක්ෂණයෙන් ඡායාරූපයකින් හදපු කාටූන් වීඩියෝ එකක්

12/07/2026

12/07/2026




















දවස්වල සැරිසරන මේ කතාව දැක්කාම මටත් කුතුහලයක් ඇති වුණා. නමුත් අපි ඉක්මනින් විනිශ්චයකට එන එක භයානකයි.ඇය හිරගෙට ගියේ ඇයි? ...
12/07/2026

දවස්වල සැරිසරන මේ කතාව දැක්කාම මටත් කුතුහලයක් ඇති වුණා. නමුත් අපි ඉක්මනින් විනිශ්චයකට එන එක භයානකයි.

ඇය හිරගෙට ගියේ ඇයි? - චෝදනාව මත්ද්‍රව්‍ය ජාවාරමක් බව කියැවෙනවා. නමුත් මතක තබා ගන්න, චෝදනාව ලැබීම = වරදකරු වීම නොවේ. ඇයට නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ අයිතිය තියෙනවා.

ඇය කෙන්යාවේ ඉගෙන ගත්තාද? - මේ වන විට ඒකට නිල සාක්ෂියක් නැහැ. සමාජ මාධ්‍ය පිටු තුන හතරක් ලියන දේ අපි 'ඇත්ත' ලෙස ගන්න එපා.

ඉතින් Facebook එකේ යන විස්තර ඇත්තද? - අහෝ, මේ වගේ කතා වලින් 90%ක්ම බොරු. කෙනෙකුගේ ඡායාරූපයක් සොරාගෙන, අපූරු කතාවක් හදලා, අපි සැමට බෙදාගන්න පොළඹවන එක අද වන විට ඩිජිටල් ලෝකේ ලාබ දෙන ව්‍යාපාරයක් වෙලා.

මගේ ඉල්ලීම: කරුණාකර අපි මෙම තරුණියගේ පවුලේ අයගේ හැඟීම් ගැනත් සිතමු. ඇය වරදකාරිය නම්, නීතිය ඇයට දඬුවම් කරනු ඇත. ඇය නිර්දෝෂියෙක් නම්, අපගේ ෂෙයාර් සහ කමෙන්ට් ඇගේ ජීවිතය සදහටම විනාශ කරනු ඇත.

අපි සැවොම බලමු. නිල පොලිස් මාධ්‍ය නිවේදනය හෝ අධිකරණ තීන්දුව එනතුරු ඉවසිලිවන්තව ඉමු. ගරු කරමු. 🖤

Address

No 108 Samanpaya Kahawatta
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Hapu Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category