DREAM CAKE BY IRU

DREAM CAKE BY IRU cakes sales

03/09/2026

💁‍♂️💁‍♂️FORM GALPAYA

🎂✨ Birthday එකට Chocolate ආදරයක්! ✨🎂

චොකලට් රසට ආසම කෙනෙක්ගේ උපන්දිනය තවත් රසවත් කරමුද? 😍🍫

🍫 රසම රස Chocolate Birthday Cake

🤎 ලස්සනට නිම කළ Cream Decoration

🍫 Chocolate Drip & Toppings

🎀 ඔබ කැමති විදිහට Customize කරගන්නත් පුළුවන්!
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවසට
රසයෙන් වගේම ලස්සනින් පිරුණු Cake එකක් 🎂❤️
✨ Dream Cake by Iru ✨
ඔබේ සිහින Cake එක අපෙන්… 💕

📩 Orders සඳහා Inbox කරන්න

🎂 කලින් Order කර ඔබේ දිනය වෙන් කරගන්න.

🍫🎂❤️

🚴🚴UNAMBUWA🕷️❤️ SPIDER-MAN CAKE ❤️🕷️පුංචි සුපිරි වීරයෙකුගේ විශේෂ දවසට 🎂✨ආදරයෙන් හා රසයෙන් නිම කළ ලස්සන Spider-Man Theme C...
29/08/2026

🚴🚴UNAMBUWA

🕷️❤️ SPIDER-MAN CAKE ❤️🕷️

පුංචි සුපිරි වීරයෙකුගේ විශේෂ දවසට 🎂✨
ආදරයෙන් හා රසයෙන් නිම කළ ලස්සන Spider-Man Theme Cake 🕷️❤️

🎂 ලස්සනට | රසට | ආදරයෙන්ම ❤️

ඔබේ පුංචි පැටියාගේ උපන්දිනයත් තවත් ලස්සන කරන්න 🥰
📩 Orders සඳහා Inbox කරන්න
📞0759075826
📞0769651631
CALL /WHATSAAP
🎀 Dream Cake by Iru 🎀

26/08/2026

අවුරුදු 50ක සුන්දර මතකයන්ට… 🎂✨

ජීවිතයේ ලස්සනම අවුරුදු 50 සමරන
විශේෂ උපන්දිනයකට අපෙන් ආදරයෙන් නිර්මාණය කළ කේක් එකක්. 🤎🎂

✨ රසයත් එක්ක ලස්සන
✨ ඔබ කැමති design එකට
✨ ඔබේ විශේෂ දවස වෙනුවෙන් ආදරයෙන්

ඔබේ හීන කේක් එක අපිට භාර දෙන්න… ❤️

🎂 Dream Cake by Iru

@📩 ඇණවුම් සඳහා DM කරන්න.
0759072856
0769651631
Call/whatsapp
cake by iru

🎂✨ ඔයාගේ හීන කේක් එක අපිට කියන්න…✨🎂ඔයා හිතේ මවාගෙන ඉන්න ලස්සනම කේක් එක,ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරන්නtDream Cake by Ir...
25/08/2026

🎂✨ ඔයාගේ හීන කේක් එක අපිට කියන්න…

✨🎂
ඔයා හිතේ මවාගෙන ඉන්න ලස්සනම කේක් එක,
ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරන්නt
Dream Cake by Iru අපි ආදරෙන් නිර්මාණය කරලා දෙන්නම්. 🥰💗

🎀 උපන්දිනයකට
🎀 Anniversary එකකට
🎀 Baby shower එකකට
🎀 නැත්නම් ඔයාගේ ආදරණීය කෙනෙක් වෙනුවෙන්…
හිතේ තියෙන design එක අපිට කියන්න.
ඔයාගේ Dream Cake එක අපි හදන්නම්!

💕🎂
📩 ඇණවුම් සඳහා අපට පණිවිඩයක් එවන්න.

👍0759075826
👍0769651631
#ආදරයෙන්හැදූකේක්

24/08/2026

ආදරයෙන් හැදූ තවත් ලස්සන කේක් නිර්මාණයක් 💗🌸

සුන්දර මල් වලින් හැඩ වූ, රසවත්ම මතකයක් එකතු කරන්න පුංචි උත්සාහයක්… 🎂🌷

ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න,
ඔබ කැමති විදිහට ආදරයෙන් කේක් එකක් නිර්මාණය කරගන්න අපිටත් කියන්න. 🥰💕
🎂 Dream Cake by Iru

✨ ආදරයෙන් හැදූ රසවත් සිහින 🎀


#ආදරයෙන්හැදූකේක්


Uththara Piumini special thank s 💖💖💖

🎂✨ DREAM CAKE BY IRU ✨🎂ආදරයෙන් හදපු, රසයෙන් පිරුණු කේක් එකක් ඔබේ විශේෂ දවසට ❤️🧁Soft • Fluffy • Delicious 😍🎂ඔබට කැමති Cak...
23/08/2026

🎂✨ DREAM CAKE BY IRU ✨🎂
ආදරයෙන් හදපු, රසයෙන් පිරුණු කේක් එකක් ඔබේ විශේෂ දවසට ❤️🧁
Soft • Fluffy • Delicious 😍🎂
ඔබට කැමති Cake එක මොකක්ද? 👇❤️
Comment එකකින් අපිට කියන්න!
📞 075 907 5826
💚 WhatsApp 076 965 1631
ඔබේ order එක අදම වෙන්කරවා ගන්න! 🌸🎂

23/08/2026

දන්න අය කියන්න බලන්න මේ මොකක් ද කියලා ?

17/08/2026

TO DAY ODER HAPPY BIRTHDAY 🎊️🎉️🎊️🎁

FROM KANDHAGOLLA 🚴‍♂️🚴‍♂️

🎂 Dream cake by iru 🎂

​ඔබේ විශේෂ අවස්ථාවන් තවත් හැඩ කරන්න, නිවසේදීම පිරිසිදුවට හදන රසම රස කේක්! 🥰✨
​🧁 our varities

​🥮 Butter Cake

​🍫 Chocolate Cake

​🎂 Birthday Cake

​ඔබට අවශ්‍ය ඕනෑම බරකින් සහ කැමතිම මෝස්තරයකින් (Designs) සාදා දෙනු ලැබේ.

​📞 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න


Call/ whatsapp : 0759075826 / 0769 651631

11/08/2026

🧈🍰 කේක් එකක් නෙවෙයි… පොඩි සතුටක්! 😍❤️
කේක් කියන්නේ හැමෝම කැමති දෙයක්…
ඒත් හොඳට බටර් රස දැනෙන, මෘදුයි, සුවඳින්ම හිත පිරෙන බටර් කේක් එකක් නම්… 🤤🧈
☕ උදේ තේ එකත් එක්ක…
💛 හවස කෝපි එකත් එක්ක…
🎁 විශේෂ දවසකට තෑග්ගක් විදිහට…
නැත්නම් හේතුවක් නැතුවම තමන් වෙනුවෙන්! 😋
එක කෑල්ලක් කාලා නවතින්න පුළුවන්ද? 😏🍰
👇 බටර් කේක් ලෝලියෙක් නම් මේ post එක එයාටත් Share කරන්න! ❤️

#බටර්කේක්


#කේක්කියන්නෙආදරේ 🍰🧈

10/08/2026

Address

Thalihunna Colony Kuruduwatta Bazzar Gampola
Gampola
20514

Website

Alerts

Be the first to know and let us send you an email when DREAM CAKE BY IRU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category