Giftzy

Giftzy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giftzy, Ganemulla, Ganemulla.

😍 “A small gift… big happiness” 🎁💕
🎁 Giftzy | Gift Shop Sri Lanka 🇱🇰
💝 Gift Boxes | Chocolates | Perfumes | Kids Gifts
🎀 Perfect surprises for your loved ones
📦 Islandwide Delivery 🚚
💯 Trusted Seller | Quality Service
📲 WhatsApp Orders🍀

කොරියාවේ ඉඳන් අපිව විශ්වාස කරලා ❤️🇰🇷එයාගේ ආදරණීය කෙනාගේ උපන්දිනේට මේ ලස්සන Gift Box එක අපෙන් order කරලා තිබුනා 🎉️🎁✨එයාට ...
21/05/2026

කොරියාවේ ඉඳන් අපිව විශ්වාස කරලා ❤️🇰🇷
එයාගේ ආදරණීය කෙනාගේ උපන්දිනේට මේ ලස්සන Gift Box එක අපෙන් order කරලා තිබුනා 🎉️🎁✨

එයාට තිබුනේ එකම එක ඉල්ලීමක් විතරයි 🥹🌼
“හරිම දවසේම Gift එක බාර දෙන්න ඕනේ…”

ඒ විශ්වාසය 100% ආරක්ශා කරගෙන ,
හරිම වෙලාවටම ආදරෙන් Gift එක deliver කලා ✅🍀

දුර රටක ඉඳගෙනත් තමන් ආදරේ කරන කෙනාව පුදුම කරවන්න ❤️
ඒ වෙනුවෙන් අපිට වගකීමක් දීලා order කරන හැම customer කෙනෙක් ගේ විශ්වාසය අපි ආරක්ශා කලා 🥹🎊️

ඔයාලත් ආදරණීයයන්ව පුදුම කරන්න ලස්සන Customized Gift Box එකක් හොයනවනම් 🎁✨
දැන්ම Order කරන්න.

📩 Whatsapp : 0721778913
🎀 Customized Birthday Gift Boxes
🎉 Surprise Gifts | Couple Gifts | Delivery Available Islandwide

“අනේ හදිස්සී 🥹🎉️ අදම ඕනේ” කියලා පැය 24න් Order එක දුන්නා…Deliver කරලා ඒත් Gift එක දෙන්නේ දවස් 10 කින් ලූ 🙃💗“කලින් ගත්තේ ...
20/05/2026

“අනේ හදිස්සී 🥹🎉️ අදම ඕනේ” කියලා පැය 24න් Order එක දුන්නා…Deliver කරලා
ඒත් Gift එක දෙන්නේ දවස් 10 කින් ලූ 🙃💗
“කලින් ගත්තේ එයාට බලන්න ලූ” කියලා එයා කියද්දි අපිටත් හිනා ගියා 🤗🎁✨

ඉතින් මේකත් Giftzy අපි ආදරයෙන් , හරිම පරිස්සමින් Customize කරපු ලස්සන Birthday Gift Box එකක් 🌈️🎁💫
Order එකක් විතරක් නෙවෙයි… කෙනෙක්ගේ special moment එකක් අපි හදලා දෙනවා 🥹💗

ඔයාටත් ආදරෙන් දෙන , බලපු ගමන් surprise වෙන Gift Box එකක් ඕනේ නම් 🤗👇

📩 අදම Whatsapp massage එකක් හරි Call එකක් හරි දෙන්න
👉 0721778913 💗

✅ Fully Customized Gift Boxes
✅ Trusted Service
✅ Islandwide Delivery Available
✅ COD Available 🎉️

🎁 Birthday Gifts | Surprise Gifts | Couple Gifts | Customized Gift Boxes Sri Lanka

තවත් ලස්සන 💗🎀 Pinks Stitch Birthday Gift Pack එකක් එයාගේ ආදරනීය කෙනා ලගට ගියා 🥹🎉️🎁Gift Pack එක හරිම වෙලාවේදී safe එකට ලැ...
19/05/2026

තවත් ලස්සන 💗🎀 Pinks Stitch Birthday Gift Pack එකක් එයාගේ ආදරනීය කෙනා ලගට ගියා 🥹🎉️🎁

Gift Pack එක හරිම වෙලාවේදී safe එකට ලැබුණා කියලා Customer අපිට message
එකක් එවලා 🫂💗

ඒත් එක්කම ලස්සන Feedback එකකුත් දුන්නා 🥹✨

ඇත්තටම ඒ වගේ වචනයක් තමයි අපේ මහන්සියට ලැබෙන ලොකුම සතුට 🌈️🎀

Customer කියන පුංචි detail එකක්වත් miss නොකර,
ආදරෙන් customize කරලා හදන හැම Gift Pack එකක්ම
කෙනෙක්ගේ special moment එකක් ලස්සන කරනවා කියලා දැනෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා 💖

🌸 Fully Customized Gift Packs
🌸 Trusted Service 💯
🌸 On Time Delivery 🚚
🌸 High Quality & Cute Packaging 🎀
🌸 Made With Love 🫶

Birthday එකකට, Love Surprise එකකට, Special Day එකකට
ඔයාත් වෙනස්ම Gift එකක් හොයනවනම් 💗👇

📩 අදම Whatsapp Message එකක් එවන්න
👉 0721778913 🍀

💗🎀 Pink Stitch ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්ම Customize කරපු ලස්සන Gift Box එකක් 🎁✨එයා ආසම Character එක වෙන Pink Stitch add ක...
19/05/2026

💗🎀 Pink Stitch ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්ම Customize කරපු ලස්සන Gift Box එකක් 🎁✨

එයා ආසම Character එක වෙන Pink Stitch add කරලා , එයාටම ගැලපෙන විදියට මේ Gift Box එක customize කරලා හදලා දුන්නා 🥹💖

පුංචි detail එකක්වත් miss නොකර ,
ලැබෙන කෙනාට special feeling එකක් දැනෙන විදියට තමයි අපි හැම Gift Box එකක්ම හදන්නේ 🎊️🌈🥰

🎂 Birthday Gift
💑 Anniversary Surprise
💌 Love Proposal Gift
🎁 Best Friend Surprise

ඔයාට ඕනේ ඕනම theme එකකින් Fully Customize කරලා දෙන්න පුලුවන් 💗

✨ Trusted by Happy Customers
✨ Islandwide Delivery Available
✨ Premium Quality Packing
✨ Fully Customized Gifts

📩 Order Request එකක් දාන්න Inbox Message කරන්න 🫶💌

👉 Whatsapp : 0721778913 🍀

“ඔයාලටත් මේ වගේම හැමදාම වැඩි වැඩියෙන් Orders ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️”මේක සාමාන්‍ය Feedback එකක් නෙවෙයි…මේක අපේ ...
18/05/2026

“ඔයාලටත් මේ වගේම හැමදාම වැඩි වැඩියෙන් Orders ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️”

මේක සාමාන්‍ය Feedback එකක් නෙවෙයි…
මේක අපේ පුංචි business එකට ලැබුණු ලොකු ආශීර්වාදයක් 🌈️🍀🥹

Online Gift Box එකක් order කරනකොට ගොඩක් අයගේ හිතේ එකම බය තියෙනවා…

“Photo එක වගේම ලැබෙයි ද?”
“,සල්ලී නාස්ති වෙයිද ?
“Customize කරපු විදියටම හදලා දෙයි ද?” 🥺

ඒ බය අපි හොඳට තේරුම් ගන්නවා ❤️

ඒ නිසාම Giftzy එකේ හැම Gift Box එකක්ම

✔️ Customer ඉල්ලන detail එකකටත් වැදගත්කම දීලා
✔️ Proofs පෙන්නලා
✔️ පිලිවෙලට customize කරලා
✔️ ආදරෙන් pack කරලා
✔️ විශ්වාසයෙන් deliver කරනවා 🎁✨

Customer කෙනෙක් order එක ලැබුණාට පස්සේ සතුටින් message එකක් එවනවා කියන්නේ…
අපිට ඒක Sale එකකට වඩා වටින දෙයක් 🥹💗

මේ වගේ real feedbacks post කරන්නේ,
අපේ business එකේ විනිවිදභාවයත්,
Customer satisfaction එකත් ඇත්තටම තියෙනවා කියලා ඔයාලට පෙන්නන්න ❤️

තාමත් Online Gift Box එකක් order කරන්න බයද? ‼️
එහෙනම් මේ තියෙන්නේ ඇත්තම සාක්ෂි 🎉🫶

🎁 Customized Birthday Gifts
🎀 Surprise Gift Boxes
💖 Couple Gifts
🎊 Fully Customized Gift Packs

ඔයා හිතන විදියටම ලස්සන Gift එකක් හදලා දෙන්න අපි ඉන්නවා 💗✨

👉 0721778913🍀

“තව Birthday එකක් තියෙනවා…එකටත් Order එකක් දෙන්නම් හොඳේ 🥹💖🎁”මේ Message එක කියවද්දි ඇත්තටම හිතට දැනුනේ වෙනම සතුටක් 🌸මොකද ...
18/05/2026

“තව Birthday එකක් තියෙනවා…
එකටත් Order එකක් දෙන්නම් හොඳේ 🥹💖🎁”

මේ Message එක කියවද්දි ඇත්තටම හිතට දැනුනේ වෙනම සතුටක් 🌸

මොකද Online Business එකකදී ,
කෙනෙක් එක පාරක් Order කරන එක ලේසි…
හැබැයි ආයෙත් එයාලාම ආපහු එන එක තමයි අමාරුම දේ ✨

ඒ කියන්නේ අපි යවපු Gift එකෙන් ,
එයා බලාපොරොත්තු වුන සතුට එයාගේ ආදරනීය කෙනාට ලැබිලා කියන එක 💝

Giftzy එකෙන් අපි හැම Gift Box එකක්ම හදන්නේ ,
“Box එක open කරන first second එකේම එයාගේ ඇස් ලස්සනට चमකෙයිද?” කියන feeling එකත් එක්ක 🥹🎀

ඒ නිසා තමයි : 📦 Packing එකේ ඉදන්
🎁 Customize කරන details වලට
💌 Customer updates වලට
හැම දේකටම අපි උනන්දුවෙනවා 🫶

සමහර Customers ලා Order එක හම්බුනාම “Thank you” කියලා යනවා…🥰

හැබැයි සමහර අය 🥹
“ඊළඟ Birthday එකටත් ඔයාලගෙන්ම ගන්නවා” කියලා කියනවා 💖🎊️

ඒ වචන ටික තමයි අපිට තවත් ලස්සන Surprise Gifts හදන්න ලැබෙන biggest motivation එක 🌷✨

තෑග්ගක් කියන්නේ නිකම්ම නිකන් items ටිකක් නෙවෙයි…
කෙනෙක්ට “ඔයා special” කියලා දැනෙන මොහොතක් 🌸🎊

ඔයත් ඔයාගේ special කෙනාට unforgettable memory එකක් gift කරන්න අදම Whatsapp කරන්න 💌🎁

👉 0721778913🍀

📍Customized Birthday Gift Boxes
📍Couple Surprise Gifts Sri Lanka
📍Trusted Online Gift Service
📍Islandwide Delivery
📍Real Customer Love & Feedbacks 💯

“Service එකත් සුපිරී ❤️.හිතුවටත් කලින් Order එක ආවා🥰සුපිරියක් 🤍”මේ වගේ Feedback එකක් ලැබෙන හැම වෙලාවකම අපිට දැනෙන්නේ අපේ...
18/05/2026

“Service එකත් සුපිරී ❤️.
හිතුවටත් කලින් Order එක ආවා🥰
සුපිරියක් 🤍”

මේ වගේ Feedback එකක් ලැබෙන හැම වෙලාවකම අපිට දැනෙන්නේ අපේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම මේක කියලා 🌼💫

අපෙන් ගිය තවත් ආදරණීය Birthday Surprise Gift Box එකක් සාර්ථකව Deliver වුනා 🎀🎂

Online business එකකදී Customer කෙනෙක් ආයෙත් ආයෙත් order කරන්න හිතෙන්නෙ,
Product එක ලස්සන නිසා විතරක් නෙවෙයි 🌼

⭐ Trusted Service
⭐ Quick Delivery
⭐ Quality Finish
⭐ Friendly Customer Support

මේ හැමදේම එකට ලැබෙන නිසයි 💖
Giftzy එකෙන් අපි හැම Gift Box එකක්ම customize කරන්නෙ,

“එයා මේක open කරන මොහොතේ සතුටු වෙයිද?” කියන feeling එකත් එක්ක 🫶🎁
ඒ නිසාම තමයි ලංකාවේ හැම පැත්තෙන්ම මේ වගේ Real Customer Reviews අපිට ලැබෙන්නේ 📩🌸

තෑග්ගක් කියන්නේ item ටිකක් විතරක් නෙවෙයි…
ආදරය , ප්‍රාර්තනා , බලාපොරොත්තු පොදියක්😊

එයාගේ surprise reaction එක 🎊
එයාට දැනෙන ආදරනීය හැගීම 💕

ඔයත් ඔයාගේ special කෙනාට memorable surprise gift එකක් දෙන්න අදම Whatsapp කරන්න 📦💌

👉 0721778913 🍀

📌 Customized Birthday Gifts
📌 Couple Surprise Gift Boxes
📌 Trusted Online Gift Service Sri Lanka
📌 Islandwide Delivery Available 🚛✨

“Gift එක හම්බුනා අක්කෙ 🥹♥️මගේ girlfriend එකට ගොඩාක් කැමති උනා… Thank you akke 😍🎁🎊️"Online Business එකකදී Customer කෙනෙක්...
18/05/2026

“Gift එක හම්බුනා අක්කෙ 🥹♥️
මගේ girlfriend එකට ගොඩාක් කැමති උනා… Thank you akke 😍🎁🎊️"

Online Business එකකදී Customer කෙනෙක්ගේ විශ්වාසය දිනාගන්න එක තමයි අමාරුම දේ 💫

ඒ විශ්වාසය රැකගෙන යන්න නම් Quality එකත් , Customer Satisfaction එකත් හැම Order එකකම maintain වෙන්න ඕනේ ✅🎊️

Giftzy එකෙන් අපි හැමදාම උත්සහ කරන්නේ ,

✔️ Customer හිතන විදියටම customize කරපු Gifts
✔️ High Quality finishing
✔️ Safe & trusted service එකක්
✔️ Delivery වෙනකම් full support එකක්
ඔයාලට ලබා දෙන්න 🥹💗

ඒ හැම මහන්සියකටම අගයක් ලැබෙන්නේ , මේ වගේ Real Customer Feedback එකක් ලැබෙනකොටයි 🎉️🫶

ආදරෙන් customize කරපු තවත් ලස්සන Birthday Surprise Gift Box එකක් අදත් සාර්ථකව Deliver වුනා 🎁💖

ඔයත් ඔයාගේ ආදරනීය කෙනාට ,
එයා කවදාවත් අමතක නොවන Surprise Gift එකක් දෙන්න අදම Whatsapp කරන්න 💌🎊️

📍Customize Birthday Gifts
📍Couple Surprise Gift Boxes
📍Trusted Online Gift Service
📍Islandwide Delivery Available ✅

“අනේ 🥹❤️🫂 දෙයියනේ ලස්සන...”අපි ආදරෙන්, මහන්සියෙන් customize කරන Gift Pack එකක් දැකලා Customer කෙනෙක් මෙච්චර සතුටු වෙනවා ...
17/05/2026

“අනේ 🥹❤️🫂 දෙයියනේ ලස්සන...”

අපි ආදරෙන්, මහන්සියෙන් customize කරන Gift Pack එකක් දැකලා Customer කෙනෙක් මෙච්චර සතුටු වෙනවා කියන්නේ 🥹🎉💗

ඒ හැගීම නම් වෙනමම එකක්.

හැබැයි තාම Gift Box එක එයාගේ අතටවත් ලැබිලා නෑ 🥹💫

“නිල් පාටින්ම ඕනේ 💙🩵” කියලා එයා ඉල්ලපු විදියටම,
හැම detail එකක්ම බලලා අපි මේ Surprise Gift Box එක ලස්සනට customize කරලා දුන්නා 🎁✨

ඊටපස්සේ එයා අපිට දුන්න FB Review එක දැක්කම,
අපි කරපු මහන්සියට වටිනාකමක් ලැබුනා කියලා හිතුනා 🥹🍀

ඔයත් ඔයාගේ ආදරණීයයාට,
එයා හිතන්නෙවත් නැති විදියේ Surprise Gift Box එකක් customize කරගන්න අදම message කරන්න 💌🎊

🎀 Birthdays
🎀 Anniversaries
🎀 Surprise Gifts
🎀 Customize Stitch Gift Packs
🎀 Teddy & Chocolate Gift Boxes

📦 Islandwide Delivery Available
💬 WhatsApp Orders Accepted

මේ Birthday Gift එක දැක්කහම නම් එයාට හිතාගන්නවත් බැරි වෙන්න ඇති 🥹🎊️🎁Stitch Fully Loaded Gift Box එකක් 💗Order Request එක ...
16/05/2026

මේ Birthday Gift එක දැක්කහම නම් එයාට හිතාගන්නවත් බැරි වෙන්න ඇති 🥹🎊️🎁

Stitch Fully Loaded Gift Box එකක් 💗

Order Request එක Send කරලා , අපිව විශ්වාස කරලා මුලු මුදලම Pay කලා ✨

අපිත් වෙනදා වගේම සියලු proofs යවලා , ලස්සනට pack කරලා , පරිස්සමින් courier කලා 🚚🎀

මේ තමයි අපි හදාගත්ත විශ්වාසය 🥹💗

“Customer ආස කරන විදියටම , එයා හිතපු detail එකක්වත් miss නොකර Gift එක customize කරලා දෙනවා 💗”“Akki… araliya clip eke whi...
16/05/2026

“Customer ආස කරන විදියටම , එයා හිතපු detail එකක්වත් miss නොකර Gift එක customize කරලා දෙනවා 💗”

“Akki… araliya clip eke white yellow mix eka nadda?” 🥹✨

Customer හිතේ තියෙන පොඩිම idea එකත් special 💝
මොකද එයා මේ Gift එක හදන්නේ…
තමන් ආදරේ කරන කෙනෙක්ව පුදුම කරවන්න🎁🌈️

ඒ නිසා colors වල ඉඳන් හැම item එකක් වෙනකම්,
Customer කැමති විදියට පරිස්සමය arrange කරලා
මේ ලස්සන Gift Pack එක සම්පූර්ණ කලා🎊️💗

Pack කරන හැම step එකකම photos යවලා,
Customer ගෙන් OK එක අරගෙන තමා පරිස්සමට courier කලේ ☺️🎁

Gift එක customize කරපු විදිය වගේම,
ලැබුනාට පස්සේ Customer එවපු Real Feedback එකත් මේ post එකට add කරලා තියෙනවා 🥹💗

ඔයත් Birthday Gift, Anniversary Gift, Surprise Gift Box එකක්
විශ්වාසනීයව customize කරගන්න හිතනවද? 🎁✨

එන්න Giftzy Whatsapp එකට 🥰👇
👉 0721778913

🚚 මුලු දිවයින පුරා බෙදාහැරීම
💵 COD Available
🎀 100% Customized Gift Boxes
📸 Packing Proofs Before Courier
💗 Real Customer Feedbacks

Address

Ganemulla
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Giftzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share