Cake by Dinu

Cake by Dinu කේක් වලින් පිරුණු කේක් ලන්තය♥️🎂🍰
(1)

Cake by Dinu 🎈Ganemulla 💫🛵      ආදරණීය දුවෙකුගෙන් එයාගේ තාත්තාට....ඔයාලටත්  ඔයාලගේ දවස් ලස්සන කරන්න රසවත් කරන්න Cake by ...
25/04/2026

Cake by Dinu

🎈Ganemulla 💫🛵

ආදරණීය දුවෙකුගෙන් එයාගේ තාත්තාට....

ඔයාලටත් ඔයාලගේ දවස් ලස්සන කරන්න රසවත් කරන්න Cake by Dinu වෙතට ඔයාලගේ ඕඩර් එක බාර දෙන්න...

Order now 👇

🎈 Wedding anniversary

🎈 Birthday cake

Order Now 👇

0713493781📞

21/04/2026

Cake by Dinu ❤️

විදේශගතව සිටින ආදරණීය බිරිඳගෙන් සහ ආදරණීය පුතාගේන්......🌹♥️

Cake by Dinu 🎈 Ganemulla 💫🛵Celebrate every special moment with a customise cake🎉From wedding anniversary to birthday and...
21/04/2026

Cake by Dinu

🎈 Ganemulla 💫🛵

Celebrate every special moment with a customise cake🎉

From wedding anniversary to birthday and everything in between - we craft cakes that are not only delicious but also beautifully personalized just for you 💫

Order now

🎈 Wedding anniversary cake

🎈 Birthday cake

Order now 👇

0713493781📞

Customize cake 💫Cake by Dinu 🎈 Ganemulla      පුංචි බබෙකුට හැදුන ලස්සනම ලස්සන කේක් එක....ඔයාලටත් මේ වගේ ලස්සන කේක් එකක් ...
17/04/2026

Customize cake 💫

Cake by Dinu

🎈 Ganemulla

පුංචි බබෙකුට හැදුන ලස්සනම ලස්සන කේක් එක....

ඔයාලටත් මේ වගේ ලස්සන කේක් එකක් හදාගන්න Cake by Dinu වෙතට එන්න......

Cake by Dinu

Order Now for:

Anniversary cake 🌹 Birthday cakes 🎂 wedding Cake🎂 cup cake 🎉 Chocolate lave💫 Mutti cake😍

Order Now 👇
0713493781📞

29/03/2026

Thank you for order 💕
ඇත්තටම මේ ඕඩර් එක ගැන කියන්න ඕනේ... මේ ඕඩර් එක මගේ යාලුවෙක් හරහා ඉතලි වල ඉන්න අයියා කෙනෙක් තමයි මට භාර දුන්නේ.. ඇත්තටම එයාගේ තාත්තම චුට්ටක් බය කරන්න තමයි තිබ්බේ..... මගේ අක්කාව බඳිනවා කියලා මග ඇරියා කියලා තමා ඒක කියන්න තිබ්බේ....
ඇත්තටම වීඩියෝ එක දිග වැඩි හින්ද සම්පූර්ණ එක දාන්න බැහැ....

ඇත්තටම එයාලා බය වුණා. ඇත්තටම surpris වුණා.... කේක් එක ගොඩක් රසයි කිව්වා... ඇත්තටම මට හරිම සතුටුයි. මේ ඕඩර් එක මාව විශ්වාස කරලා බාර දීපු මගේ යාළුවට සහ ඒ අයියට ගොඩාක් ස්තුතියි...

Cake by Dinu 🎈 Ganemulla 🛵💫Celebrate every special moment with the customise Cake💕From wedding anniversary to birthday a...
29/03/2026

Cake by Dinu

🎈 Ganemulla 🛵💫

Celebrate every special moment with the customise Cake💕

From wedding anniversary to birthday and everything in between-wecraft cake that are not only delicious but also beautifully personalized just for you 💫

Order now for:

🎈 Wedding anniversary cake

🎈 Birthday cakes

Order now 👇

0713493781📞

Customized Cake💫Cake by Dinu 🎈 Ganemulla 🛵   චොක්ලට් කේක් පෙරේතයෙකුට තමයි මේක හැදුවේ...කනවනං ඉතින් මේ ගානටවත් කන්න ඕනේ.....
15/03/2026

Customized Cake💫

Cake by Dinu

🎈 Ganemulla 🛵

චොක්ලට් කේක් පෙරේතයෙකුට තමයි මේක හැදුවේ...
කනවනං ඉතින් මේ ගානටවත් කන්න ඕනේ....
ඔයාලටත් මේ වගේ චොක්ලට් වැක්කෙරෙන්න කන්න ඕනේ නම් මෙ පැත්තට එන්න.....

Cake by Dinu

Celebrate every special moment with a customized cake.....♥️

From wedding anniversary to birthdays and everything in between-we craft cakes that are not only delicious but also beautifully personalized just for you!....

Order Now for:

🎈 Wedding anniversary cake
🎈 Birthday cake

Any customer you image

Order now 👇
0713493781📞

🎂💫 Cake by Dinu වෙතට ලැබුණු තවත් කේක් Order එකක්! 🎂💫     මේ කේක් එක ගැන කියන්නම ඕනේ....මේ customer මේ මගෙන් ගන්න දෙවැනි ...
24/02/2026

🎂💫 Cake by Dinu වෙතට ලැබුණු තවත් කේක් Order එකක්! 🎂💫

මේ කේක් එක ගැන කියන්නම ඕනේ....
මේ customer මේ මගෙන් ගන්න දෙවැනි Order එක...
කලින් එක රස වැටිලා මේක ගෙදර කන්න මට කියලා හදාගත්ත කේක් එකක්...

ඉතින් ඔයාලටත් රසට පිරිසිදුවට කොලිටියට කේක් එකක් හදාගන්න ඕනෙනම් විශ්වාසයෙන් ඕගොල්ලන්ගේ Order එක අපිට දෙන්න....

ඔබගේ විශේෂ දිනයන් රසවත් මතකයක් බවට පත්කරන්න Cake by Dinu වෙතට එන්න.....♥️

Birthday cake 🎈 Anniversary 💍 Special Moment🎉

📍 Location : Ganemulla
📞 Contact number-0713493781

Cake by Dinu  🎈 Ganemulle 🛵💫Celebrate Every Special Moment with a customized Cake 🦸From wedding anniversary to birthday'...
05/02/2026

Cake by Dinu

🎈 Ganemulle 🛵💫

Celebrate Every Special Moment with a customized Cake 🦸

From wedding anniversary to birthday's and everything in between - we craft cakes that are not only delicious but also beautifully personalized just for you 💫

Order Now for:

🎈 Wedding anniversary cakes

🎈 Birthday cakes(kids & Adults)

Any custom design you Imagine

Order Now 👇
0713493781📞

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category