Umami Ceylon Products

Contact the business

Umami Ceylon Products We provide high quality food presentations by dehydration of foods

25/08/2026


2026-08-23

21/08/2026

හිතපු නැති විදියට ලස්සන වුණා...
゚

අමතක නොවෙන දවස් ඉවර වෙන්නෙ රෑ 12 පහු වුණාට පස්සේ. .😍🥰...කඩවත ගණේමුල්ල පාරේ....
20/08/2026

අමතක නොවෙන දවස් ඉවර වෙන්නෙ රෑ 12 පහු වුණාට පස්සේ. .😍🥰...
කඩවත ගණේමුල්ල පාරේ....

14/08/2026

ලෝකයේ කොතැනක සිටියත්, ගමේ රස මතක් කරවන නියම ශ්‍රී ලංකාවේ අසමසම රසය දැන් ඔබේ මේසයටම! 🌴✨

නැවුම් කොස් සහ කොස් ඇට සමඟ, අපගේ විශේෂිත සුවඳවත් කුළුබඩු පැකට්ටුවක් ද සමඟින් කිසිදු කෘත්‍රිම රසකාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් නොමැතිව 100%ක් ස්වභාවිකව මෙය සකසා ඇත.
• 🌿 100% ස්වභාවිකයි: කෘත්‍රිම වර්ණ, රසකාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
• 📦 බර: ග්‍රෑම් 120යි (විදේශගතව සිටින ඔබට හෝ ත්‍යාගයක් ලෙස යැවීමට ඉතා පහසුයි!)
• 🌍 ලෝකයේ ඕනෑම තැනකට බෙදා හැරීම (Worldwide Delivery): ඔබ කොතැනක සිටියත් ශ්‍රී ලංකාවේ අප්පච්චීගේ, අම්මගේ අතේ රස නැවත විඳින්න!
අදම ඔබේ ඇණවුම ලබාගන්න.

📥 whatsapp wa.me/+94779548904

14/08/2026

Need a little refresh? 🍃 Our aromatic Belimal tea is freshly restocked and ready for you. Perfectly natural and full of traditional goodness.
WhatsApp us at +94779548904 to secure your latest batch!

කොස් මැල්ලුමටත් හොදයි කියලා කිව්වා.. 🙃Happy customersGood vibes!!💕🥰
13/08/2026

කොස් මැල්ලුමටත් හොදයි කියලා කිව්වා.. 🙃
Happy customers
Good vibes!!💕🥰

11/08/2026

අලුත් stock එකෙන් අලුත්ම orders දාගන්න whatsapp පැත්තට එන්න

wa.me/ +94779548904

ජයග්‍රාහී රාත්‍රීයක් !!🥰👋
11/08/2026

ජයග්‍රාහී රාත්‍රීයක් !!🥰👋

07/08/2026

කුරුදු මිශ්‍ර නිල් කටරොළු තේ පානය..
ගොඩක් සෞඛ්‍ය ප්‍රතිලාබ ලබගන්න පුලුවන් ස්වභාවික මලක් තමයි නිල් කටරොළු මල්..
කුරුදු රසත් එකතු වුණාම ඒකට හරිම නැවුම් ප්‍රනීත රසයක් ලැබුනා. ඉතිං මම ඒක නිශ්පාදනයක් විදියට ඔයලා අතරට අරගෙන ආවා..

👉සිරුරේ බර පාලනය කරයි✔️
👉හිසකෙස් වර්ධනය කරයි✔️
👉ඇස් පෙනීම වර්ධනය කරයි✔️
👉සම පෝෂණය කරයි✔️

Whatsapp Wa: 0779548904

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Umami Ceylon Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Umami Ceylon Products:

Shortcuts

Share