Anuwa Aberdeen Food Corneer

Anuwa Aberdeen Food Corneer 🍛 Authentic Home Tastes at Aberdeen Falls Bringing you the warmth of home-cooked meals made with love and fresh local ingredients.

From our kitchen to your doorstep in the Aberdeen Waterfall area. Fresh, healthy, and delicious! 🛵

Anuwa Aberdeen food corner   අද දින සිට තාවකාලික වසා ඇත 🙏නැවුම් තැනක්නැවුම් විදියක්වෙනස් රසයක්නැවුම් අත්දැකිමක් සමඟ හමුව...
07/05/2026

Anuwa Aberdeen food corner අද දින සිට තාවකාලික වසා ඇත 🙏

නැවුම් තැනක්
නැවුම් විදියක්
වෙනස් රසයක්
නැවුම් අත්දැකිමක්
සමඟ
හමුවෙමු

මෙතෙක් උදවු කළ සැමට
ස්තුතී🥰

076-3957755

හෙට තමයි දවස 🏏🏏🏏උදෑසන 11:00 සිට ව්වෘතයි 💥⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
07/03/2026

හෙට තමයි දවස 🏏🏏🏏

උදෑසන 11:00 සිට ව්වෘතයි 💥
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

Now available 🍝️🍝️🍝️
04/03/2026

Now available 🍝️🍝️🍝️

04/03/2026

චීස් කොත්තු කමුද ? 🤩

0763957755

සුපිරි අට දෙනාගේ  🏏සුපිරි සටන්  💥සජීවීව නරඹන්න එන්න🤩සවස 17:00 සිට 😍(මාර්තු 8 වනදා තෙක් සෑම දිනකම)
25/02/2026

සුපිරි අට දෙනාගේ 🏏

සුපිරි සටන් 💥

සජීවීව නරඹන්න එන්න🤩

සවස 17:00 සිට 😍
(මාර්තු 8 වනදා තෙක් සෑම දිනකම)

ඉරිදා උයන්නම ඔනීද ? ළමයි එක්ක නිදහසේ ඉන්න 🤱වේලාවක් අපි දෙන්නම් ඔබට 😍Anuwa Family pack (හතර දෙනෙකුට ප්‍රමාණවත් ) 👨‍👩‍👧‍👦✅...
21/02/2026

ඉරිදා උයන්නම ඔනීද ?
ළමයි එක්ක නිදහසේ ඉන්න 🤱
වේලාවක් අපි දෙන්නම් ඔබට 😍

Anuwa Family pack
(හතර දෙනෙකුට ප්‍රමාණවත් ) 👨‍👩‍👧‍👦

✅බාස්මතී🍚
✅චිකන් drumsticks 2 🍗
✅බැඳපු බිත්තර 2 🥚
✅බැඳපු සොසේජස් - 4 🥖
✅සැලට් 🥗
✅නයිමිරිස් සම්බොලේ🌶️

මේ ඔක්කෝම රු 2,000 😍

දැන්ම ඇණවුම් කරන්න

☎️ 076- 395 77 55

❗ඇණවුම් භාර ගැනිම ඉරිදා 9:00am
තෙක් පමණයි ✍️

‼️(ඇණවුම් සීමා සහිතයි)🚫

🎁ඩිලිවරි ගාස්තු නොමැත

අද එන්න  😁ඔබ වෙනුවෙන් අප විවෘතයි 🤩සවස -02 සිට 🇱🇰Kanishka Lahiru Premarathna  ස්තුතී 🧡
18/02/2026

අද එන්න 😁
ඔබ වෙනුවෙන්
අප විවෘතයි 🤩

සවස -02 සිට 🇱🇰

Kanishka Lahiru Premarathna ස්තුතී 🧡

18/02/2026

නොවලැක්විය හේතුවක් මත අද දින අප අයතනය වසා තබනු ලැබේ
🙏🙏🙏

18-02-2026

T20 World cup 🏏       🇱🇰🇱🇰🇱🇰🇱🇰
17/02/2026

T20 World cup 🏏 🇱🇰🇱🇰🇱🇰🇱🇰

Thank you 🧡🧡🧡
16/02/2026

Thank you 🧡🧡🧡

නැගෙනතරු අපේ ලොකු සහොදරයා අනුරාධ ඉරේෂාන් විසින් ආරම්භ කළ
Anuwa Aberdeen Food Corner වෙත අපගේ උණුසුම් සුභ පැතුම්! 🎉👏

රසවත් කෑම වර්ග, හිතවත්ව සේවාව සහ උසස් ගුණාත්මකභාවය සමඟ
ඔබ සැමට විශේෂ ආහාර අත්දැකීමක් ලබාදීමට සූදානම් 🍛🔥

🎂 විශේෂ සේවාවක්!
ගමින් පිටතත්, රටින් පිටතත් ඉන්න ඔබගේ ආදරණීයයන්ගේ
Surprise Birthday Party සදහා අවශ්‍ය
කේක් සහ රසවත් කෑම සියල්ලම
📦 ඔබගේ ගෙදරටම delivery කරලා දෙනවා!

හවසට සෙට් වෙන්නත් ඉතින් කියාපු තැන 🥃😉

දුරින් හිටියත් ආදරය ලඟට ගෙනෙන
විශේෂ සේවාවක් ඔබ වෙනුවෙන් ❤️

අපේ ක්‍රීඩා සංගම් මිතුරන්ටත්, ප්‍රදේශවාසීන්ටත්
මෙම නව ව්‍යාපාරයට සහය ලබාදෙමින්
අපේම මිතුරාගේ සාර්ථකත්වයට අත දෙන ලෙස ආරාධනා කරනවා 🙌

ඔබේ සහය – ඔහුගේ ශක්තියයි 💪
නැගෙනතරු සෙට් එක share කරමු 🫶
Anuradha Ireshan ❤️

Address

Kalaweldeniya
Ginigathena
80210

Opening Hours

Monday 16:00 - 23:30
Tuesday 16:00 - 23:30
Wednesday 16:00 - 23:30
Thursday 16:00 - 23:30
Friday 16:00 - 23:30
Saturday 16:00 - 23:30
Sunday 16:00 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when Anuwa Aberdeen Food Corneer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share