15/06/2026
දවස පුරා කාර්යබහුල ජීවිතයක් ඒ අතරේ පවුලේ සෞඛ්‍යවත් ආහාර ගැන හිතන එක අමාරුයි නේද?
ඒත් දැන් එය අභියෝගයක් නෙවෙයි.
හෙළ Origins සමඟ සැබෑ ශ්‍රී ලාංකේය රසයත්, ස්වාභාවික ගුණයත්
පිරි දේශිය නිශ්පාදන රැසක් දැන්,
🌱පෝෂණීය කොළ පවුඩර් (කරපිංචා,ගොටුකොළ, හීන්බෝවිටියා, යකිනාරං, මුරුංගා)
🌶️පිරිසිදු කුළුබඩු
🥭රසවත් දේශීය නිෂ්පාදන (කොස් බයිට්)
🐟වැව් මාළු දුම් කරවල
ලංකාවේ සිටියත්, විදේශගතව සිටියත් ගමේ රසය ඔබට සමීප කරන්න අපි සුදානම්.හෙළ Origins — රසයටත්, සෞඛ්‍යයටත්, විශ්වාසයටත් නව අර්ථයක්.