Premium Cashew

Premium  Cashew රසම රස කජු
කජු නම් Premium Cashew විතරමයි.. "Creamy Goddess in Every Bites"
(1)

කන්න කන්න ආස හිතෙන කජු පුහුලන් 😋
22/04/2026

කන්න කන්න ආස හිතෙන කජු පුහුලන් 😋

20/04/2026

🔴අපගේ පාරිභෝගික මහතුන් වෙත,

කජු පුහුලන් සහ කජු නාබර ලබා දීමට අප ආයතනය තීරණය කර ඇත.සිමීත ප්‍රමාණයක් ඇති බැවින් එම නිසා, අවශ්‍ය අපගේ පාරිභෝගික මහතුන් ඉක්මනින් 071 232 5354 දුරකථන අංකයට WhatsApp මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

සැලකිය යුතුයි:

මෙම සේවාව ලබා දෙනු ලබන්නේ අප ආයතනයෙන් මීට පෙර කජු ලබාගෙන ඇති පාරිභෝගික මහතුන්ට පමණක් වන අතර, එයට හේතුව සීමිත ප්‍රමාණයක් පවතින බැවිනි.

ඔබට සැමවිටම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් ලබාදීමට අප කැපවී සිටිමු.

ස්තුතියි!

නවතම Offers සහ New Products ගැන මුලින්ම update වෙන්න අපිව follow කරලා තියාගන්න! 🔔

💬 මේ වාසිය ඔබට විතරක් නෙවෙයි…
ඔයාගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා! 🤝

අපිත් එක්ක ඉන්න… හොඳම දේවල් හැම වෙලාවෙම ඔබ වෙතම! 💛

18/04/2026

😋 කජු lover කෙනෙක් නම් මේක ඔයාටම! 👀 අන්තිමට තියෙන twist එක බලන්න අමතක කරන්න එපා!
👉 Like කරන්න ❤️
👉 Comment එකක් දාන්න ඔයා කැමතිම කජු recipe එක ගැන.
👉 Follow කරන්න අපිව තවත් මේ වගේ videos වලට!

සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨මෙම අලුත් අවුරුද්ද ඔබට සහ ඔබේ පවුලට සතුට,සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ ව...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

මෙම අලුත් අවුරුද්ද ඔබට සහ ඔබේ පවුලට සතුට,සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ වසරක් වේවායි Premium Cashew අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

ඔබේ ජීවිතයට නව ආරම්භයන්, රසවත් මතකයන් හා සතුටින් පිරි අවස්ථා රැසක් ගෙනෙන අවුරුද්දක් වේවා! 🌸

💘 Love. Care. Crunch. 💘Make this Valentine’s Day extra special with our Premium Cashew Pack a tasty, healthy, and though...
07/02/2026

💘 Love. Care. Crunch. 💘

Make this Valentine’s Day extra special with our Premium Cashew Pack a tasty, healthy, and thoughtful gift for someone you love. ❤️

Oven Cashews
Devilled Cashews
Garlic Cashews

✨ Get all 3 pack for just Rs.4250.00
600g Budget Pack (3 packs × 200g each)

❤️Free Delivery❤️
💕A gift full of love...

100% Sri Lankan Cashews – No foreign blends!
🚚 Islandwide Delivery Available!

📞 Order Now!
📲 071 232 53 54 | 076 631 01 84


උදාවුන 2026 අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....🙏😍🧨🥳
01/01/2026

උදාවුන 2026 අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....🙏😍🧨🥳

Merry Christmas 🎊❤️Premium  Cashew
25/12/2025

Merry Christmas 🎊❤️
Premium Cashew

17/11/2025

කජු නම් Premium Cashew විතරමයි..

🇱🇰100% දේශීය කජු

(පිටරටින් ගෙන්වන කජු සමග මිශ්‍ර කර නැත).

කජු ගන්න හරියනම තැන Premium Cashew තොග සහ සිල්ලර ඇණවුම් සඳහා දැන්ම අමතන්න...

071 232 53 54 | 076 6 310 184I

Islandwide Delivery 🚚

Premium Cashew

🚨 11.11The Biggest Sale of The Year is coming! Nov 10 (8:00PM) to Nov 17Rs.5990.00 ක් පමණයි.!✅ Available Now!Don’t miss ...
09/11/2025

🚨 11.11

The Biggest Sale of The Year is coming!

Nov 10 (8:00PM) to Nov 17

Rs.5990.00 ක් පමණයි.!

✅ Available Now!

Don’t miss out - get yours today!
📍 Order online for quick delivery.

🚚 Islandwide Delivery Available!

📞 Order Now!
📲 071 232 5354 | 076 6310184

🌿 Snack Smart, Live Healthy 💪Our Premium Nuts & Seeds — carefully selected to bring you the perfect balance of taste and...
28/09/2025

🌿 Snack Smart, Live Healthy 💪

Our Premium Nuts & Seeds — carefully selected to bring you the perfect balance of taste and nutrition. High in protein, fiber, and essential vitamins, this natural snack is your everyday boost of energy.

📦 Available in retail & bulk packs
📞 DM us for orders & wholesale enquiries
⁨071 232 5354⁩ / 0766310184

🛵 Islandwide Delivery Available
COD✅



Fresh, tasty, and guilt-free — because healthy living starts with smart snacking. ✨

Address

Premium Cashew
Giriulla

Telephone

+94766310184

Website

Alerts

Be the first to know and let us send you an email when Premium Cashew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Premium Cashew:

Share