Mino's Kitchen

Mino's Kitchen Taste the love in every bite

25/02/2026
රස වෑහෙන  පොලොස් කරි දැන් අපෙන් ☺️☺️☺️
28/01/2026

රස වෑහෙන පොලොස් කරි දැන් අපෙන් ☺️☺️☺️

20/01/2026

❤️

ඔන්න ඉතිං දවස් දෙකක් අපිට එන්න බැරි උනා... පුද්ගලික කාරානයක් නිසා.... කෝල් කරල.. ඇවිත් ආපහු හැරිල ගිය හෑමෝමගෙන්ම  සමාව ඉ...
20/01/2026

ඔන්න ඉතිං දවස් දෙකක් අපිට එන්න බැරි උනා... පුද්ගලික කාරානයක් නිසා.... කෝල් කරල.. ඇවිත් ආපහු හැරිල ගිය හෑමෝමගෙන්ම සමාව ඉල්ලනවා🥹..

ඔන්න අද හවස අපි ඉන්නවා සුපිරුදු විදියටම..

📍 හවස 04ට ගොඩගම ටෙක් එක ඉස්සරහ

📞0718253073
📞0769355415whatsapp

අපිට කතා කරල කලින්ම කෑම එක රෙඩි කරල තියාගන්න පුලුවන්..

ඒවගේම අපි කෑම ඕඩර්ස් බාර ගන්නවා... අපිට දවසකට කලින් කිව්ව නම් අපි රෙඩි කරල දෙනවා ☺️☺️☺️
අපෙන් ඔයාලාට

චිකන් සුප්
එළු සුප්
එළවළු සුප්
ඉදි ආප්ප සහ හොදි වර්ග
පොල් රොටී
මිලදී ගන්න පුලුවන්

හායි යාලුවනේ 🥰❤️ගොඩ දවසකින්.. ආවාත්... හදපු ඔක්කොම කෑම ඉවර වෙන්න අරං ගියපු ඔයාලාට ගොඩාක් ස්තූතී... 🙏❤️ සුප් මදිවෙලා හැරි...
13/01/2026

හායි යාලුවනේ 🥰❤️
ගොඩ දවසකින්.. ආවාත්... හදපු ඔක්කොම කෑම ඉවර වෙන්න අරං ගියපු ඔයාලාට ගොඩාක් ස්තූතී... 🙏❤️ සුප් මදිවෙලා හැරිල යන්න උනාට අපිට සමාවෙන්න.. 🥺🥺හිතුවේ නැ පලවෙනි දවසෙම මෙච්චර ආදරයක් ලැබේවි කියල..
🤰බන්ඩියත් උස්සන් හිමීට හිමීට මහන්සි වෙලා හදපු කෑම ටික ඉවර වෙලා තියෙනවා දැක්කම හිතට හරිම සතුටුයි.. 🩷🥺
ඉස්සර වගේ දුවල පැනල වැඩකරන්න අමාරුයි.. 😪 ඒ නිසා කඩේ ඉන්නෙ අම්මයි තාත්තායි පුළුවන් හැමවෙලේම අයියත් , හස්බනුයි උදව් කරනවා....
කඩේ මම නැති උනත්... ඔන්න ඉතින් අද ඉදන් හැමදාම අපි ආපහු සුපුරුදු විදියට හවස ඉන්නවා... ☺️
ඉස්සරහට තවත් අලුත් කෑම ජාතී ගොඩක් අරං එන්නම් ඔයාලාට...🤩
එදා වගේම අදත් අපිට දෙන ඒ ආදරේට හදවතින්ම ආදරේයි.. 🥰❤️
අපි එනවා ඔන්න ... ඔයාලත් එන්න.. කලින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දිලා අපිට කෑම ඕඩර් එක කියන්න අපි ලෑස්ති කරල තියන්නම්...ඔයාලා වෙනුවෙන්...
0769355415 (whatsapp)
චිකන් සුප්
එළවළු සුප්
එළු සුඔ
පොල් රොටී
ඉදිආප්ප සහ හොදි අපෙන් ගන්න පුළුවන්

අපේ කෑම රස බලපු හැමෝම... හොද නරකත් කියාගෙන යමු.. 🥺🙂

අද හොදට පායල වගේ තියල එකපාරටම වහින්න ගත්ත නේද 😂😂කාලෙකට පස්සෙ අපි ශොප් එක ඕපන් කරා මම හිතන්නෙ ඒකද කොහෙද 😇😇 ගොඩගම ටෙක් එක ...
12/01/2026

අද හොදට පායල වගේ තියල එකපාරටම වහින්න ගත්ත නේද 😂😂

කාලෙකට පස්සෙ අපි ශොප් එක ඕපන් කරා මම හිතන්නෙ ඒකද කොහෙද 😇😇

ගොඩගම ටෙක් එක ඉස්සරහ අලුත් තැනක අලුත් විදියට අපේම තැනක අලුතෙන්ම වගේ සුප් කඩේ පටන් ගන්නව අද

වැස්ස වෙලාවෙ මොනා හරි උනුවෙන්ම රසට කන්න ඕන නම් හවස් වරුවෙ නෝනල ටිකට පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න හොදම චාන්ස් එක අපෙන් අද තියෙනව අඩුම ප්‍රයිස් වලට රස කෑම ටිකක්

ඉදිආප්ප එක්ක පොල්සම්බෝල
රස කිරිහොද්දකුත් තියෙනව ගන්න පුලුවන්
පොල් රොටි එක්ක ලුනුමිරිස් 1ක් 60 යි

මට්න් සුප් 250යි
චිකන් සුප් 250යි
වෙජි๬සුප් 200යි

අපිට කතා කරන්න නම්බර් එකක් දානව ඒකට ඕඩර්ස් දෙන්න පුලුවන්...

ඕන නම් කලින් කෑම ඕඩර් එකක් දාල ලෑස්ති කරන්න කියන්න පුලුවන් ඉක්මනට අරන් යන්න අපේ නම්බර් එක

0769355415

මේ නම්බර් එකට කෝල් කරල ඕඩර් දෙන්න..

ඉදිආප්ප ඕඩර් එකක් අපිට දවසකට කලින් වගේ කිව්වොත් ලෑස්ති කරල දෙන්න පුලුවන් 😇😇

Address

Highlevel Road
Godagama

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 17:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mino's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category