MD Kitchen

MD Kitchen Homemade Foods Delivery Service

05/07/2026
තවත් රසම රස ෆෘට් කේක් සහ කට්ලට් ඇණවුමක් 🥰👉 ඔබටත් පුලුවන් ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා රසකාරක කිසිවක් අඩංගු නැති රසම රස...
11/06/2026

තවත් රසම රස ෆෘට් කේක් සහ කට්ලට් ඇණවුමක් 🥰

👉 ඔබටත් පුලුවන් ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා රසකාරක කිසිවක් අඩංගු නැති රසම රස

🍁 බටර් කේක්
🍁 ෆෘට් කේක්
🍁 පොල් කේක්
🍁 රට ඉඳි කේක්
🍁 මාබල් කේක්

අපෙන් මිලදී ගන්න...

0783456859 අංකයට වට්සැප් මැසේජ් එකක් විතරයී දාන්න තියෙන්නේ..🩷🩷🩷

☘️ පසු ගිය දිනක අපෙන් ගියපු රසවත්ම ඕඩර් එකක් මේක...❤️❤️ ☘️ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කාර්ය මණ්ඩයේ 65 දෙනෙකු වෙනු...
06/06/2026

☘️ පසු ගිය දිනක අපෙන් ගියපු රසවත්ම ඕඩර් එකක් මේක...❤️❤️

☘️ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කාර්ය මණ්ඩයේ 65 දෙනෙකු වෙනුවෙන් ලැබුණු ඇණවුමක්....❤️❤️

☘️ එතුමිය අපෙන් ලබා ගත්ත දෙවෙනි ඇණවුම මේක..ඉතින් අපිව විශ්වාස කරල ඇණවුම ලබා දුන්නට ඔබතුමියට බොහොම ස්තූතියී ❤️🩷❤️🩷

🍜 ෆ්‍රයිඩ් රයිස්
🍜 චිකන් ඩෙවල්
🍜 පරිප්පු තෙම්පරාදු
🍜 උම්බලකඩ සම්බෝල
🍜 බටු මෝජූ
🍜 බිත්තර
🍜 කට්ලට්

☘️ One pax per - 1200/-

ඉතින් මේ මෙනු එකෙන් ඔබටත් පුලුවන් ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා මගේ අතින්ම හැදෙන, රසකාරක කිසිවක්ම අඩංගු නැති, පිරිසිදු, රසවත්ම ඇණවුමක් අපෙන් ලබා ගන්න.

👉 පැක් 10 වඩා වැඩි ඇණවුම් පමණක් භාර ගනු ලැබේ....

ඇණවුම් කිරීමට 0783456859 අපේ වට්සැප් අංකයට දැම මැසේජ් එකක් දාන්න.❤️❤️❤️

05/06/2026
23/05/2026



🩷❤️🩷❤️🩷

23/05/2026

🩷❤️ You Can Order Now 🩷❤️

Order Now...❤️🩷
18/05/2026

Order Now...❤️🩷

☘️☘️ You can order now☘️☘️
11/05/2026

☘️☘️ You can order now☘️☘️

Address

Green Horizon
Godagama

Website

Alerts

Be the first to know and let us send you an email when MD Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share