Navo's Delight

Navo's Delight 🔸සියලුම Cake නිශ්පාදන
🔸Catering For any events
🔸Vaccum pack foods

Home made quality products without Chemicals..
(26)

Delivery available

Navo's delight By
Navoda Wijayathunga

16/10/2026

රසකාරක නැතුව,, ගෙදරම සාදන කුලුබඩු භාවිතයෙන් රසට,, පිරිසිදුවට හැදෙන Navo's delight අපේ රස ආදරය...

Navo's Delight by
Navoda Wijayathunga
Godagama

ලෝකේ පුරා යන Navo's delight මගේ රස ආදරය...  🚢🚢 ⚓️කිහිප දවසකට කලින් ගිය ඕඩර් එකක් මේ... customer ගෙන් මේවගේ ලස්සන photo ට...
15/10/2026

ලෝකේ පුරා යන Navo's delight මගේ
රස ආදරය... 🚢🚢 ⚓️

කිහිප දවසකට කලින් ගිය ඕඩර් එකක් මේ... customer ගෙන් මේවගේ ලස්සන photo ටිකක් හම්බුනාම ආයෙත් නොදා ඉන්නේ කොහොමද....

මේවගේ රස කල්තියාගන්න කෑම අරගන්න නම් ඉතිං මේ පැත්තට එන්නම වෙනවා...

Navo's Delight by
Navoda Wijayathunga
Godagama
076 803 8020

#මාලුඇඹුල්තියල් #මාලුමෝජු #පොල්සම්බල්

J'pura University එකේ නංගිලා මල්ලිලා ටිකක් වෙනුවෙන්පන්නිපිටියට ගිය එයාලා... Rice & curry pack46 paxරසකාරක නැතුව,, ගෙදර ර...
14/10/2026

J'pura University එකේ නංගිලා මල්ලිලා ටිකක් වෙනුවෙන්
පන්නිපිටියට ගිය එයාලා...

Rice & curry pack
46 pax

රසකාරක නැතුව,, ගෙදර රසට,, පිරිසිදුවට
ඕනිම විශේෂ අවස්ථාවක් සදහා
විශ්වාසයෙන් එන්න

Navo's Delight by
Navoda Wijayathunga
Godagama, Homagama
076 803 8020

අනුන්ට වරදක් නොකර, තමන්ගේ මහන්සියෙන් ජීවිතය ගොඩනඟන්න. අවංකව කරන කිසිම උත්සාහයක් සුළුවෙන් හිතන්න එපා. අද ඔබ වපුරන මහන්සිය...
12/10/2026

අනුන්ට වරදක් නොකර, තමන්ගේ මහන්සියෙන් ජීවිතය ගොඩනඟන්න. අවංකව කරන කිසිම උත්සාහයක් සුළුවෙන් හිතන්න එපා.

අද ඔබ වපුරන මහන්සියේ බීජ, හෙට ඔබේ ජීවිතයේ ලස්සනම සාර්ථකත්වය බවට පත්වේවි.

වාසනාවන්ත සුභ දවසක්
ආදරණීයන් හැමෝටම 🙏❤️

Navo's Delight by
Navoda Wijayathunga

මගේ අත් දෙකේ හයියෙන් තනියම යන ගමනක් මේක.. අපි අපිට හිතවත්, අපේ ලගම අය, අපිට ඕනිම වෙලාවක අපිත් එක්ක ඉන්න අය  කියලා හිතාගෙ...
11/10/2026

මගේ අත් දෙකේ හයියෙන් තනියම යන ගමනක් මේක..
අපි අපිට හිතවත්, අපේ ලගම අය, අපිට ඕනිම වෙලාවක අපිත් එක්ක ඉන්න අය කියලා හිතාගෙන හිටපු ගොඩාක් අයව මන් හරියම තේරුම් ගත්තෙ ඇත්තටම මේ පුංචි business එක හරහා. 🙏

කවුරුන්ම හෝ කෙනෙක් අඩියක් හරී ඉස්සරහට යනකොට අවංකවම මන් ගොඩාක් සතුටු වෙන කෙනෙක්. ඒවගේමයි මන් අතට අරගන්න හැම රුපියලක්ම ගන්නේ ගොඩාක් සාධාරණව සහ අවංකව වැඩ කරලා..

මොනම දෙයක් වුනත් පටන් ගැන්ම හරිම අමාරුයි. ඒවගේමයි ඒක පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි. විශේෂයෙන්ම මේවගේ (Food) business එකක් තුල.

ඉතිං මේ වෙනකම් මන් එක්ක ඉන්න,,, වචනෙකින් එක Comment එකකින් හරි හදවතින්ම මාත් එක්ක ඉන්න පුංචි පිරිසක් ඉන්නවා. ඒවගේමයි මේ වෙනකොට සමහර customer ලා එයාලගේ විශේෂ දවස් වෙනුවෙන් මාවම හොයාගෙන එන ආදරණීයන් බවට පත් වෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා..

ඉතිං බොහොම ස්තුතියි
වචනෙකින් හරි මාව වට්ටපු, වට්ටන්න උත්සහ කරවපු, හිත් රිදවපු හැමෝටම වගේම
හදවතින්ම සුභ පතන, මාත් එක්ක මේ වෙනකම් හිටපු ඉන්න ඔයාලටත්... 🙏❤

( පහල තියෙන photo එක ගැන වැඩිය හිතන්න එපා.මමත් අරගත්ත එකක් 🙈😁 )

Navo's Delight by
Navoda Wijayathunga ( නවෝ )

මේක ලොකූ order එකක් නොවුනත්, මේ order එක බාරදීපු ඒ මල්ලී මාස දෙක තුනකට කලින් ඉදලම තමයි මේක plan කලේ. මට රසකාරක මුකුත් දා...
10/10/2026

මේක ලොකූ order එකක් නොවුනත්, මේ order එක බාරදීපු ඒ මල්ලී මාස දෙක තුනකට කලින් ඉදලම තමයි මේක plan කලේ. මට රසකාරක මුකුත් දාන් නැතුව, ලස්සනට පිලිවෙලට වැඩේ කරලා දෙන්න කීයක් ගියත් කමක් නෑ අක්කේ කියලා විතරයි කිව්වේ.











ඉතිං ඒ දෙන්නගේ ඒ ලස්සනම දවස වෙනුවෙන්, මගේ රස ආදරය අරන් කඩුවෙලට තමයි අපි ගියේ..

ගොඩාක් ස්තුතියි ඒ විශ්වාසෙට වගේම ඔය දෙන්නටත් හදවතින්ම සුභ පතනවා ලස්සන අනාගතයකට..
❤❤❤❤

Navo's Delight by
Navoda Wijayathunga
Godagama, Homagama
076 803 8020

දවස පුරා සිතේ රැදුනු වෙහෙස නිවී යනසිතට සැනසීමත්, හදවතට සතුටත් ලගාවනසුන්දර රාත්‍රියක්... බුදුසරණයි හැමෝටම 🙏🌻🌻Navo's Delig...
09/10/2026

දවස පුරා සිතේ රැදුනු වෙහෙස නිවී යන
සිතට සැනසීමත්, හදවතට සතුටත් ලගාවන
සුන්දර රාත්‍රියක්...

බුදුසරණයි හැමෝටම 🙏🌻🌻

Navo's Delight by
Navoda Wijayathunga

08/10/2026

මේ රස ඉතිං අපෙන් විතරයි....

🔸There are more than 30+ vaccum pack foods
🔸Pre orders only
🔸Delivery available

Navo's Delight by
Navoda Wijayathunga
Godagama, Homagama
076 803 8020

#කල්තබාගන්නාආහාර

07/10/2026

Navo's Delight Special


Address

Godagama

Website

Alerts

Be the first to know and let us send you an email when Navo's Delight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share