M & m food corner

  • Home
  • M & m food corner

M & m food corner "M & M Food Corner – ආදරෙන් හදපු රස හැඟීම්"
Handmade Delights, Lovingly Yours.

15/10/2025
💙💛
24/09/2025

💙💛

M & M Food Corner Special – Homemade Fish Bun Delight! 🐟🍞📦 ඔබටම පිරුණු රසයක් – homemade goodness from our kitchen to you...
30/07/2025

M & M Food Corner Special – Homemade Fish Bun Delight! 🐟🍞
📦 ඔබටම පිරුණු රසයක් – homemade goodness from our kitchen to your heart.❤😍
😍💛🧡
🍴🌭🥖🍔

උණුසුම් හැඟීමක රසය විඳඟන්න 🍔🥖🌭🍴              by M & m food coner😍මේ ආදරේ ගැන තවත් කතාවක් 😍❤
27/07/2025

උණුසුම් හැඟීමක රසය විඳඟන්න 🍔🥖🌭🍴
by M & m food coner😍
මේ ආදරේ ගැන තවත් කතාවක් 😍❤

කෑම කියන්නෙ ආදරේ බෙදන තවත් විදියක් 🍞💗මේ මගේ ආසම දසුනක් —රන්වන් වීගෙන පිම්බී එන කෑම,විදුරුවෙන් එබිකම් කරලා බලන ඒ මොහොත,මට...
15/07/2025

කෑම කියන්නෙ ආදරේ බෙදන තවත් විදියක් 🍞💗

මේ මගේ ආසම දසුනක් —
රන්වන් වීගෙන පිම්බී එන කෑම,
විදුරුවෙන් එබිකම් කරලා බලන ඒ මොහොත,
මට දැනෙන්නෙ හරියටම
මං ගැන සන්සුන් ආඩම්බරයක්.

කෑම හදද්දි,
මම ආදරේ රටා තවරනවා.
ඒ උණුසුමෙන් රසයක්, උණුසුම් සුවඳෙත් හැඟීමක් තියනව.
ඉතින්, මට නිතරම හිතෙන්නෙ එකම එක දෙයක්...

ඔව්, ඇත්තමයි –
කෑම කියන්නෙ ආදරේ බෙදන තවත් විදියක්. 😍

  😍❤                   CastellaCake                   ☁️කස්ටෙලා ජැපනිස් කේක් 😍☁️☁️By M & m foods
05/07/2025

😍❤

CastellaCake ☁️කස්ටෙලා ජැපනිස් කේක් 😍☁️☁️
By M & m foods

05/07/2025

"කෑම කියන්නෙ ආදරේ බෙදන තවත් විදියක්.
එක නිසාම අපි හැදෙන්නෙ හදවතෙන්." ❤️🍴

🥖✨ Freshly Made Chicken Submarines! ✨🥖අලුතින්ම හදපු, spicy & juicy චිකන් සබ්මැරීන් ටිකක් අදත් ඔයාලට! 🌶️❤️Soft bun එක, co...
30/06/2025

🥖✨ Freshly Made Chicken Submarines! ✨🥖

අලුතින්ම හදපු, spicy & juicy චිකන් සබ්මැරීන් ටිකක් අදත් ඔයාලට! 🌶️❤️
Soft bun එක, colorful veggies, spicy chicken mix එක එක්ක මේක රසටම රසයි! 😋

ඔයාගෙ next gathering එකට මේ වගේ platter එකක් ඕනද? Order කරන්න අදම! 📞💬

📍 M & M Food Corner
📩 Inbox us to place your order!

30/06/2025

Address

Malwaththa

70160

Website

Alerts

Be the first to know and let us send you an email when M & m food corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share