Dayana Sweets

Dayana Sweets ​Dayana Food Products 👑
Authentic Homemade Sri Lankan Sweets. Fresh, Hygienic & Traditional.
(2)

Experience the true royal taste of home!🇱🇰
Home Delivery Available
📞076 379 4539

22/08/2026

"Sweets as sweet as honey, with all the colors of the rainbow" #රසකැවිලි

මගේ මහන්සියට පුලුවන් නම්   👍දාන්න... බැ කියලා හිතෙනවා නම් ❤️ දාන්න.. සුභ උදෑසනක් වේවා.    #රසකැවිලි  #ගොඩකවෙල   076 379 ...
21/08/2026

මගේ මහන්සියට පුලුවන් නම් 👍දාන්න... බැ කියලා හිතෙනවා නම් ❤️ දාන්න.. සුභ උදෑසනක් වේවා. #රසකැවිලි #ගොඩකවෙල
076 379 4539

19/08/2026

ඔයාගේ ලයික් එක නම් සෑහෙන්න වටිනවා👍❤️🙏
Dayana Sweets
Dayana food Products
Godakawela #රසකැවිලි #ගොඩකවෙල

💢😒😵‍💫ගොඩාක් මහන්සි දවසක්.. අද අපේ 🛵 Bike Rider නෑ.  #දොදොල් Order හයක්ම බස් එකේ බෙදන්න වුනා.( #පල්ලේබැද්ද,  #කොස්නාතොට, ...
18/08/2026

💢😒😵‍💫ගොඩාක් මහන්සි දවසක්.. අද අපේ 🛵 Bike Rider නෑ. #දොදොල් Order හයක්ම බස් එකේ බෙදන්න වුනා.( #පල්ලේබැද්ද, #කොස්නාතොට, #ගොඩකවෙල, #අල්පිටිය) මේ ටික #මාදම්පේට 076 379 4539 #රසකැවිලි

 #දොදොල් අද ඕනි නම් Call📞 එකක්‌ දෙන්න..😊සිමිත ප්‍රමාණයක් පමණයි. ආයි හදන්නේ බ්‍රහස්පතින්දා.👍❤️👑Dayana Sweets 076 379 4539...
17/08/2026

#දොදොල් අද ඕනි නම් Call📞 එකක්‌ දෙන්න..😊සිමිත ප්‍රමාණයක් පමණයි. ආයි හදන්නේ බ්‍රහස්පතින්දා.👍❤️👑
Dayana Sweets 076 379 4539 #රසකැවිලි

රත්වුණු තෙල් තාච්චියක් හිමින් සීරුවේ මගේ සිහින සැබෑ කරමින් ඉන්නවා. මාස අටක් තුළ   11000 පසු කරලා ගැහැණියක් විදිහට ආඩම්බර...
16/08/2026

රත්වුණු තෙල් තාච්චියක් හිමින් සීරුවේ මගේ සිහින සැබෑ කරමින් ඉන්නවා. මාස අටක් තුළ 11000 පසු කරලා ගැහැණියක් විදිහට ආඩම්බරයි මට මම ගැන. #රසකැවිලි

💢අද දින  #කටුනායක සිට ✈️ Dayana Sweets  #නවසීලන්තය වෙත. ඇනවුම දුන්නෙ Niranjana Gayanthi අක්කා. ගොඩාක් ස්තුතියි අක්කේ. ❤...
15/08/2026

💢අද දින #කටුනායක සිට ✈️ Dayana Sweets #නවසීලන්තය වෙත. ඇනවුම දුන්නෙ Niranjana Gayanthi අක්කා. ගොඩාක් ස්තුතියි අක්කේ. ❤️👍🙏 #රසකැවිලි 076 379 4539

මේක දකින ඔයාලගෙන්👍  #ලයික් එකක් විතරක් ඇති. ❤️    #රසකැවිලි     076 379 4539
14/08/2026

මේක දකින ඔයාලගෙන්👍 #ලයික් එකක් විතරක් ඇති. ❤️ #රසකැවිලි
076 379 4539

14/08/2026

කොහොමද වැඩ ටික හොඳයිනේද...හොඳයි නම් like 👍එකක්‌ comment එකක්‌ දාන්න ❤️🙏
#රසකැවිලි
076 379 4539

💢අද වැඩ ටික ලස්සනයි නම්👍  #ලයික් එකක් දාගෙන යන්නෝ    #රසකැවිලි          076 379 4539
13/08/2026

💢අද වැඩ ටික ලස්සනයි නම්👍 #ලයික් එකක් දාගෙන යන්නෝ #රසකැවිලි
076 379 4539

Address

Godakawela
70160

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Dayana Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category