TLM Crispy & Cool

TLM Crispy & Cool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TLM Crispy & Cool, Food Wholesaler, Gonapola.

Fresh Chicken & Premium Parts 🐓
📍 Breast | Wings | Thighs | Drumsticks
📍 Liver | Gizzards | Giblets | Skinless
👨‍👩‍ business Family Packs Available! > Quality meat delivered fresh for your kitchen.

සෙනසුරාදාට එන්න රස බලන්න. ඔබ‍ට සුවිශේෂී අවස්ථාවක්!!
31/07/2026

සෙනසුරාදාට එන්න රස බලන්න. ඔබ‍ට සුවිශේෂී අවස්ථාවක්!!

29/07/2026
අපගේ පවුලේ අලුත්ම සාමාජිකයා වන  TLM cool zone shop ඒක 2026.07. 23 වන දින විවෘත කල  බැවින් ඔබ සැමට ආරාධනා කරනවා පැමිණ  අප...
25/07/2026

අපගේ පවුලේ අලුත්ම සාමාජිකයා වන TLM cool zone shop ඒක 2026.07. 23 වන දින විවෘත කල බැවින් ඔබ සැමට ආරාධනා කරනවා පැමිණ අපත් සමග එකතු වෙන ලෙස ❤️❤️❤️❤️

New Family Member of TLM Crispy & CoolTLM COOL ZONE Grand Opening ..............Date: 23rd July 2026Location: Gonapola J...
21/07/2026

New Family Member of TLM Crispy & Cool

TLM COOL ZONE Grand Opening ..............

Date: 23rd July 2026

Location: Gonapola Junction (Near 120 Colombo Bus Stop)

We welcome you all to the grand opening ceremony

TLM Crispy & Cool පවුලට අලුතින්ම එකතුවන සාමාජිකයා... 🥳

TLM COOL ZONE උත්කර්ෂවත් විවෘත කිරීම! ✨..............

📅 දිනය: 2026 ජූලි 23 වැනිදා
📍 ස්ථානය: ගෝනපල හන්දිය (120 කොළඹ බස් නැවතුම අසල)

මෙම උත්කර්ෂවත් සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස අපි ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු! 🙏🎉
&cool

🔥 ගොනපොළටම ආපු සුපිරිම රස විප්ලවය! 🔥ඔබේ කෑම මේසය තවත් රසවත් කරන්න, නැවුම්ම කුකුල් මස් සහ මස් කොටස් දැන් අපෙන් ලබාගන්න පු...
03/05/2026

🔥 ගොනපොළටම ආපු සුපිරිම රස විප්ලවය! 🔥

ඔබේ කෑම මේසය තවත් රසවත් කරන්න, නැවුම්ම කුකුල් මස් සහ මස් කොටස් දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 🍗✨

පවුලේ සැමටම රසවත් වගේම සෞඛ්‍යාරක්ෂිත කෑම වේලක් හදාගන්න, අදම TLM Crispy & Cool වෙත එන්න! අපෙන් ඔබට,

💯 100% පිරිසිදු බව
👌 අලුත්ම අලුත් (Daily Fresh) නිෂ්පාදන
💰 සාධාරණ මිල

ඔබට අවශ්‍ය Whole Chicken, Chicken Breast, Wings, Drumsticks, Gizzard ඇතුළු සියලුම දේවල් එකම තැනකින්!

අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 👇
☎️ අමතන්න (Call/WhatsApp): 076 278 7855
📍 ස්ථානය: ගොනපොළ

වැඩ කරන දෑතට ඡය!
01/05/2026

වැඩ කරන දෑතට ඡය!

අවුරුදු ඉවරවුනාට නෑගම් යෑම ඉවර නෑ😍 කුකුල් මස් කන්න කැමති හැමෝටම සුපිරිම තෑග්ගක්! 😍අවුරුදු ඉවරවුනාට... හැමෝටම සතුටින් කන්...
22/04/2026

අවුරුදු ඉවරවුනාට නෑගම් යෑම ඉවර නෑ
😍 කුකුල් මස් කන්න කැමති හැමෝටම සුපිරිම තෑග්ගක්! 😍

අවුරුදු ඉවරවුනාට... හැමෝටම සතුටින් කන්න දෙන සුපිරිම කුකුල් මස් වේලක්, TLM එකෙන්! අපේ ප්‍රියතම සියලුම කුකුල් මස් කොටස් එකම තැනකින් ලබාගත හැකියි. 🍖

ඔබේ කැමැත්ත පරිදි පහත සඳහන් සියල්ල අපෙන් ලබාගන්න:
🍗 Breast, Thighs, Wings, Drumsticks
🍖 Gizzards, Livers, Whole Chicken
🎁 පවුල් ඇසුරුම් (Family Packs)

ඔබේ ඇණවුම අදම ලබා දෙන්න! 👇
📍 අපේ අලුත්ම ශාඛාව - Gonapola
🚚 දැන් Home Delivery පහසුකම සහිතයි!
📱 WhatsApp කරන්න: 076 278 7855
💳 ගෙවීමේ ක්‍රම: COD & Bank Transfer

TLM Crispy & Cool - Fresh Chicken & Parts.

අලුත්ම සහ හොදම Branded chicken අඩුම මිලට Contac :0702444311(Limited stock)
18/04/2026

අලුත්ම සහ හොදම Branded chicken අඩුම මිලට
Contac :0702444311

(Limited stock)

🌻කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ආදරයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!🌻
14/04/2026

🌻කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ආදරයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!🌻

Address

Gonapola
10400

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when TLM Crispy & Cool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share