Ceylon Granddish

Ceylon Granddish "Enjoy world-class flavor with CEYLON GRAND DISH —where tradition and innovation meet in every bite."

13/08/2026
☕තේ කලාවේ නැවුම් රස හොයන ඔයාට🥰Ceylon Grand Dish වෙතින් නැවුම් රස රැසක්🤗
24/07/2026

☕තේ කලාවේ නැවුම් රස හොයන ඔයාට🥰
Ceylon Grand Dish වෙතින් නැවුම් රස රැසක්🤗

⭕මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනා 👉උණ👉සෙම්ප්‍රතිශ්‍යාව👉සෙම👉කැස්ස වගේ රෝගී තත්ත්වයන් නිසා පීඩා විදිනවා නේද??🍵 ඉගුරු,කුරුදු ,එන...
14/07/2026

⭕මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනා
👉උණ
👉සෙම්ප්‍රතිශ්‍යාව
👉සෙම
👉කැස්ස වගේ රෝගී තත්ත්වයන් නිසා පීඩා විදිනවා නේද??
🍵 ඉගුරු,කුරුදු ,එනසාල් ,කරාබු නැටි,ස්ටාර් අනිස්,ගම්මිරිස් ,මාදුරු එක්ක රස පදමට එකතු උන අපේ Ceylon Grand BOPF Tea එකතු කරලා
🔥රසට
🔥සුවදට
🔥නියම ප්‍රමිතියෙන් අපි හදන
❤️චායි මසාලා තේ ☕
එකක් බීලා ඔයාගෙ, ඔයාගෙ ආදරණීයන්ගෙ🥰 ප්‍රතිශක්තිකරණය වැඩිකරගන්න.
👉මේක ඔයා බොන්නම ඕනි තේ එකක්.
⭕ඇණවුම් කිරීමට 0705326086ට whatsapp කරන්න❤️❤️

Hi Hi...🥰සුභ දවසක් 🌱 අපේ ආදරණීය Tea  Lovers ❤️❤️ ලට☕මේ වැස්සත් එක්ක දැනෙන කම්මැළිකමට 👉 බොමුද ‍රසවත් තේ එකක්🤗🔥නියම රස,පාට...
23/06/2026

Hi Hi...🥰
සුභ දවසක් 🌱
අපේ ආදරණීය Tea Lovers ❤️❤️ ලට
☕මේ වැස්සත් එක්ක දැනෙන කම්මැළිකමට
👉 බොමුද ‍රසවත් තේ එකක්🤗
🔥නියම රස,පාට,නැවුම් බව මුසු වූ
🌱100% ස්වාභාවික තේ එකක් නම්
👉Ceylon Grand Tea එකක් තමයි

🌱ස්වාභාවික රස සුවද හොයන Tea Lovers ල වෙනුවෙන් 🥰⭕100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරයි⭕ශ්‍රී ලංකා තේ මංඩලයේ ලියාපද...
21/05/2026

🌱ස්වාභාවික රස සුවද හොයන Tea Lovers ල වෙනුවෙන් 🥰
⭕100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරයි
⭕ශ්‍රී ලංකා තේ මංඩලයේ ලියාපදිංචි විශ්වාසවන්ත ආයතනයකි.
⭕ සාධාරණ මිල ගණන්
🌟සංචාරක කර්මාන්තයේ නියුතු ඔබට ඔබෙ ආයතනයට,
සංචාරකයින් සදහා අපේම දේවල් තෑගි දෙන්න හොයන ඔබට සුවිශේෂි වට්ටම් යටතේ අපගේ නිශ්පාදන දැන් ඇණවුම් කල හැකිය
👉අමතන්න 0773885793/0705326086
අපි Ceylon Grand Dish (pvt) ltd

❤️❤️ Hello  Hello 🙋 ලස්සන යාලුවනේ🥰 🤗 හැඩට ඉන්න ,fit එකේ chill😄එකේ ඉන්න ආසහැමෝටම 👉ලොකු බඩත් අඩුකරන්👉 බරත් අඩුකරන් Slim වෙ...
04/05/2026

❤️❤️ Hello Hello 🙋 ලස්සන යාලුවනේ🥰
🤗 හැඩට ඉන්න ,fit එකේ chill😄එකේ ඉන්න ආස
හැමෝටම
👉ලොකු බඩත් අඩුකරන්
👉 බරත් අඩුකරන්
Slim වෙලා ඉන්න 100% ස්වාභාවික නැවුම්ම නැවුම් 🌱තේ දල්ලෙන් හදන Ceylon Grand Green tea 🍵
🔥 රසට ,සුවදට
👉 ප්‍රතිශක්තිකරණය වැඩි කරන්
☕තේ කලාවේ අලුත් රස හොයන ඔයාට
🥰ඉගුරු කුරුදු ,එනසාල් ,කරාබුනැටි,ස්ටාර් අනිස්,ගම්මිරිස් ,මාදුරු එක්ක හොද කහට රහට
එකතු කරපු BOPF Tea
👉දාලා 🔥 හදපු අපේ Ceylon Grand Chai Masala tea
දැන් ඇණවුම් කර ලබාගත හැකියි.
🌟 0773385794/0705326086
⭕ශ්‍රී ලංකා තේ මංඩලයේ ලියාපදිංචි ආයතනයකි

🌟අපගේ ආදරණීය පාරීභෝගික ඔබ සැමට සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏❤️🥰
14/04/2026

🌟අපගේ ආදරණීය පාරීභෝගික ඔබ සැමට සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏❤️🥰

Address

No. 200/A, Kaduruanda Road, Kumbuka West
Gonapola
12410

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Granddish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category