Twin Twin Sweet Mart

Twin Twin Sweet Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Twin Twin Sweet Mart, Dessert Shop, No:169/3, Ambalanpitiya Watta, Palannoruwa, Gonapola.

New arrivals...
18/10/2024

New arrivals...

Office එකේ පාටියක්ද?කෑම order කරලා ඉන්න තැනටම ගෙන්න ගන්න ඕනද?පිරිසිදුවට, රසට, ගුණට ලස්සනට හදලා ඉන්න තැනටම ගෙන්න ගන්න තිය...
17/09/2024

Office එකේ පාටියක්ද?
කෑම order කරලා ඉන්න තැනටම ගෙන්න ගන්න ඕනද?

පිරිසිදුවට, රසට, ගුණට ලස්සනට හදලා ඉන්න තැනටම ගෙන්න ගන්න තියන හොදම තැන..🤩

පහලින් තියනවා menu එක... ඕන කරන කෑම වර්ග ටික තෝරලා call එකක් දෙන්න or WhatsApp msg එකක් දාන්න...

Guaranteed...
ඔයාගේ life එකේ ගත්ත හොදම treat එක වෙයි.🥰

Menu

1. Fish/Chicken Roll............................................80/=
2. Fish / Chicken Patty.......................................70/=
3. Fish/ Chicken Cutlet......................................70/=
4. Chicken Burger.............................................180/=
5. Chicken and cheese mini Pizza...............180/=
6. Fish/ Chicken Sandwiches........................100/=
7. Egg Sandwiches.............................................90/=

*You can buy any type of short eats from us.*

These Prices are above 20 Pieces only.
No Artificial Flavors are used that are Harmful to the body.
It can be give to Provide service for your Company, Home, Sports Event, Picnic & Any Grand Occasion.
Once you Taste it, it is Definitely a Dish to Enjoy Again.

We are located in Gonapola Horana.
Delivery Available for limited areas.

රසවත්ව සහ පෙනුමට සාදා ඇත.
මෙම මිළ ගණන් 20කට වැඩි ඇණවුම් සදහා පමණි.
ශරීරයට අහිතකර කෘතිම රසකාරක කිසිවක් යොදා නැත. කුඩා ළමුන්ට පවා බය නොමැතිව ආහාරයට දිය හැකිය.

ඔබගේ ආයතනයේ, නිවසේ, ක්‍රීඩා උත්සවයේ, විනෝද චාරිකාවේ හා ඕනෑම උත්සව අවස්තාවක් උදෙසා සේවය සැපයීමට අප සූදානම්.

ඔබ එක් වතාවක් රස බැලුවහොත් නොවැරදීම නැවතත් රස බලන තරම් අනර්ඝයි...

𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
070 559 5550
Twin Twin Sweet Mart

11/09/2024

Address

No:169/3, Ambalanpitiya Watta, Palannoruwa
Gonapola

Website

Alerts

Be the first to know and let us send you an email when Twin Twin Sweet Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share