24/07/2026
📌Israel 🇮🇱
💙💙
මේ Order එක අපිට ආවේ Israel 🇮🇱 වලින්
රට ඉන්න ආදරණීය අම්මා එයාගේ ආදරණීය පුතාගේ Birthday එකට තමයි අපෙන් මේ රසම රස cake එක order කරේ..
ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...
ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗
කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....
ORDER NOW👉
Call us or join whatsapp ☎️📱
0720355841
Delivery available 🎁🚛
✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.
Senu Cakes & Bakery 🎂🧑🍳
~ A taste of ❤️ love ~