Hungry Turn BYOB Resturant

  • Home
  • Hungry Turn BYOB Resturant

Hungry Turn  BYOB Resturant Hungry Turn never return you without spiking taste buds! Big portions no imotions!

🍗✨ Hungry Turn BYOB Restaurant වෙතින් අලුත්ම Chicken Rice! 🍚🔥සුවඳින්ම කෑමට ආරාධනා කරන, රසයෙන් හිත දිනාගන්න අපේ අලුත් Chi...
03/07/2026

🍗✨ Hungry Turn BYOB Restaurant වෙතින් අලුත්ම Chicken Rice! 🍚🔥

සුවඳින්ම කෑමට ආරාධනා කරන, රසයෙන් හිත දිනාගන්න අපේ අලුත් Chicken Rice දැන් ඔබ වෙනුවෙන්! 😍

🍗 Chicken
🍚 Premium Rice
🌿 Fresh Ingredients
❤️ Every Bite, Full of Flavor!

📍 අදම Hungry Turn වෙත එන්න… ඔබේ පවුලේ අයත්, යාළුවොත් එක්ක රසවත් මතකයක් අරගෙන යන්න.

📞 Order Now | Dine In | Take Away
0762521550

28/06/2026

✨ පවුලේ අයත් එක්ක රසවත් කෑමක්, නිදහස් වටපිටාවක් සහ මතක හිටින සුන්දර මොහොතක්… ❤️

අද Hungry Turn BYOB Restaurant වෙත පැමිණ අපව තෝරාගත් මේ ආදරණීය පවුලට හෘදයාංගම ස්තුතියි! 🙏

ඔබත් ඔබගේ පවුලේ අය, යහළුවන් හෝ කණ්ඩායම සමඟ ඇවිත් රසවත් ආහාරත් එක්ක සුන්දර මතකයන් එකතු කරගන්න. 🍛🍜

📍 Hungry Turn BYOB Restaurant
🍽️ Good Food Good Mood

27/06/2026

යකෙක් කන්න බඩගිනි උනත් full කොත්තුව දෙන්නෙක්ට කන්න බෑ... අපි රෑ 11 වෙනකන් open...

Delivery available 🚛
Call for orders :- 0762521550

26/06/2026

එක පාරක් කාපු අය හැමදාම මෙහෙටම එන්නෙ රසයි, Portion එකයි දෙකම හොද නිසා.. අද හවසට ඔයාලත් එන්න... 🤩

Contact No :- 0762521550 ( Pawan aiya )

"Rice kamuda? Kottu kamuda?" 🤔Answer is simple...Come to Hungry Turn and enjoy it together. ❤️A cozy space, peaceful vib...
24/06/2026

"Rice kamuda? Kottu kamuda?" 🤔
Answer is simple...

Come to Hungry Turn and enjoy it together. ❤️

A cozy space, peaceful vibes, private seating and delicious food served hot and fresh 👫🍱

Perfect for couples, conversations and memorable evenings. ✨

Tag your food partner and visit us today! 🍽️

Your table is waiting... 🕯

23/06/2026

හවස 5-6.30 කියන්නෙ නියම cozy vibe එකට set උනු කහ පාට හවස්වරුවක් ⛅️
Sunset එකත් බලන ගමන්, උණු උණුවට රසවත් කෑමක් එක්ක හිත නිදහස් කරගන්න හොඳම තැන...
හැම රසයක්ම, හැම මොහොතක්ම, මතකයක් බවට පත් වෙන තැන...

HUNGRY TURN එකට හැරෙන්න 😋

19/06/2026

Nothing makes us happier than seeing our guests smile! ❤️

A wonderful evening filled with delicious food, laughter, and family moments at Hungry Turn. 🍽️✨

Thank you for choosing us to create your special memories. We look forward to welcoming you again!

Lakruwani Walpita Lakshani Walpita

🎉 ඔබේ සමිති රැස්වීම්, ආයතනික උත්සව, කණ්ඩායම් රැස්වීම් සහ විශේෂ අවස්ථා සඳහා සුදුසුම ස්ථානය!Hungry Turn🍱🍽️ රසවත් ආහාර🏢 කණ්...
14/06/2026

🎉 ඔබේ සමිති රැස්වීම්, ආයතනික උත්සව, කණ්ඩායම් රැස්වීම් සහ විශේෂ අවස්ථා සඳහා සුදුසුම ස්ථානය!

Hungry Turn🍱

🍽️ රසවත් ආහාර

🏢 කණ්ඩායම් සඳහා පහසුකම්

🤝 උණුසුම් ආගන්තුක සත්කාරය

ඔබගේ මීළඟ උත්සවය අප සමඟ සැලසුම් කරන්න!

📞 0762521550 අදම වෙන්කරවා ගන්න.

Spend the day with calm vibe & tasty foods! Thank you for visiting us❤️🫶Hungry Turn will Never Return🍱
13/06/2026

Spend the day with calm vibe & tasty foods! Thank you for visiting us❤️🫶

Hungry Turn will Never Return🍱

Peppered Beef එක්ක බොන්න සෙට් වෙන්නෙ මොනවද?සැර ගම්මිරිස් දාලා හදපු peppered beef  එකක් කන ගමන් Drink එකක් දාන්න ආසනම් ඒත...
13/06/2026

Peppered Beef එක්ක බොන්න සෙට් වෙන්නෙ මොනවද?

සැර ගම්මිරිස් දාලා හදපු peppered beef එකක් කන ගමන් Drink එකක් දාන්න ආසනම් ඒත් එක්ක යන්න පුලුවන් හොදම Hard liquour සහ Beer වර්ග තමයි Whiskey හෝ Scout , Lagar beer. ඒත් ඉතින් ගල් අරක්කු එක්කත් මේක Set😁

ආව ගමන් බොන්න පටන් ගන්න, එන්න කලින් call එකක් දෙන්න.
📲0762521550

Address

Salgas Handiya, Govinna

12310

Alerts

Be the first to know and let us send you an email when Hungry Turn BYOB Resturant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share