චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa

චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa whatsapp 👉0750819151
(4)

well come to චුටි අක්කා රස පියස
ඔයාලා ප්‍රියතම රස කැවිලි
ගන්නවනම් මෙන්න තැන.
ඕනෑම විශේෂ උත්සව
අවස්ථාවක් සඳහා,
දානමය පින්කම් සඳහා,
එකී මෙකී නොකී ඕනෑම
අවස්ථාවක් සඳහා
අදම ඔබගේ ඇනවුම බාර දෙන්න.

ජීවිතයේ ලස්සන මතක හදන්නමහ ලොකු දේවල් ඕනෙ නෑ.හොඳ යාළුවො ටිකක් ,හිනාවක් ,ඒ හොඳටම ඇති,අද දවස හැමෝගෙන්ම බලාපොරොත්තු ඉටුවෙන ව...
13/09/2026

ජීවිතයේ ලස්සන මතක හදන්න
මහ ලොකු දේවල් ඕනෙ නෑ.
හොඳ යාළුවො ටිකක් ,හිනාවක් ,
ඒ හොඳටම ඇති,
අද දවස හැමෝගෙන්ම බලාපොරොත්තු ඉටුවෙන වාසනාව ,සතුට කැන්දන සුභ දවසක් වේවා හැමෝටම..❤️🤝❤️

12/09/2026

“එක බෑගයක්… බෝල්දෙකයි… ඒත් ඒ පුංචි හදවත්වල තිබුණේ ලොකු හීනයක්. 🥺🏏❤️
අවශ්‍ය දේවල්වත් හරියට නොමැතිව තමන්ගේ දක්ෂතාවය වෙනුවෙන් ඉදිරියට යන්න උත්සාහ කරන මේ දියණියන්ගේ හීන දැක, ඒ හීනවලට ශක්තියක් වෙන්න ඉදිරිපත් වූ
Gangasiripura Dhammaloka Thero ඔබවහන්සේට අනේක වාරයක් පින්. 🙏❤️
අද ඔවුන්ගේ අතට දුන්නේ ක්‍රිකට් උපකරණ විතරක් නෙවෙයි… හෙට දවසේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන බලාපොරොත්තුවයි. 🥺❤️🏏

ඒ පුංචි දියණියන්ගේ දක්ෂතා
හෙට දවසේ මුළු ලෝකයම දකින තුරු
ඔවුන්ට ශක්තියක් වීමට..
පුළුවන් හැමෝම දකින හැමෝම මේ වීඩියෝ එක share කරමු..
අපේ gagasiripura dammaloka පොඩි හාමුදුරුවන්ගේ
මේ උතුම් මෙහෙවරට
හදවතින්ම ස්තුතියි.
ඔබ වහන්සේ කරන මේ යහපත් කටයුතු
තවත් බොහෝ දෙනකුගේ ජීවිතවලට ආලෝකයක් වේවා!.🙏🙏🙏

මේ වගේ හදවත් තව තවත් බිහිවේවා… මේ පුංචි දියණියන්ගේ හීන සැබෑ වේවා! 🙏❤️
චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa

12/09/2026

" රස කැවිලි හදන අම්මාටත් දැන්
දුවගෙන් අලුත් අභියෝගයක් !

චුටි අක්කා රස පියස
👀අලුත් කතාවක් පටන් ගත්තා වගේ👀

හැම සිතුවිල්ලක්ම සාර්ථක වෙනලස්සන දවසක් වෙන්න ඕනෑ හැමෝටම..මම මේ කාලේ ෆැෂන් දැක්කෙත් නෑ.ඒත් හැබැයි  රැල්ල නම් මග අරින්න හි...
12/09/2026

හැම සිතුවිල්ලක්ම සාර්ථක වෙන
ලස්සන දවසක් වෙන්න ඕනෑ හැමෝටම..

මම මේ කාලේ ෆැෂන් දැක්කෙත් නෑ.
ඒත් හැබැයි රැල්ල නම්
මග අරින්න හිතුනෙ නෑ.
80 vibe එකට මමත් එකතු වුණා.😂😂
නරකමත් නෑ නේද?..
චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa

10/09/2026

සමහර මුණ ගැසීම් අහම්බෙන් ලැබුණත්
ඒවා පිටිපස්සේ ලස්සන හේතු තියෙනවා
Gangasiripura Dhammaloka Thero
අපේ පොඩි හාමුදුරුවෝ නිසා
ඔයාලව හඳුනා ගන්න ලැබීමත්,
ඒ හඳුනා ගැනීම අද මෙතරම් ආදරණීය මිත්‍රත්වයක් වෙලා තියෙන එකත්
මම ලබපු ජයග්‍රහණයක්..❤️
ඒ නිසා අද ඔයාලගේ මේ ලස්සන
ජයග්‍රහණය දැක්කහම
සතුටු නොවී බැහැ .ඔයාලා මියූ පවුලටම ලස්සන වටිනා ජයග්‍රහණ ගොඩකට ආරම්භයක් වේවා 🤝
මගෙන් උණුසුම් සුභ පැතුම්.
Miyu Miyu

චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa

10/09/2026

දැකපු පළවෙනි දවසේ ඉඳලා මේ වෙනකන් හැමදාමත් ආදරේ කරපු චරිත දෙකක් තමයි අපේආදරණීය
Miyu Miyu ඩබල....
හදවතින්ම සුභ පතනවා.ඔයාලා දෙන්න ඇතුළු කණ්ඩායමටම.
අද මේ සතුට මටත් මහ ලොකුවටදැනෙනවා....
ආදරේ හැමදාම හොඳේ .❤️❤️හදවතින්මයි. මේකියන්නේ.
තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා...
Gangasiripura Dhammaloka Thero
අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏
ඔබ වහන්සේ ට කොහොමද අපි
පින් දෙන්නේ....🙏🙏🙏🙏🙏

නව දවසක්.🌻 නව ආරම්භයක්.🤝හිරු එළිය එක්කම හිතට සැනසීමක් ගෙන දෙන සුභ දවසක් වේවා හැමෝටම..❤️චුටි අක්කා රස පියස Choot Akka Ras...
10/09/2026

නව දවසක්.🌻 නව ආරම්භයක්.🤝
හිරු එළිය එක්කම හිතට සැනසීමක්
ගෙන දෙන සුභ දවසක් වේවා හැමෝටම..❤️
චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa

Address

261/D, GODAGAMA Road, HABARAKADA, HOMAGAMA
Habarakada
10200

Website

Alerts

Be the first to know and let us send you an email when චුටි අක්කා රස පියස Choot Akka Rasa Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category