AD SPICY

AD SPICY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AD SPICY, Food service distributor, No. 56, Thammannawa, Badagiriya, Hambantota.

ඔන්න අපි දැන් තමා මස්කරි හදලා ඉවර කලේ 1kg ඕඩර් එකක් කොහොමත් අපේ කරිකුඩු ඉවර වෙලා තිබ්බේ.අපිට ඕඩර් දෙන ඔයාලා හැමදෙනාටම ගො...
25/06/2026

ඔන්න අපි දැන් තමා මස්කරි හදලා ඉවර කලේ 1kg ඕඩර් එකක් කොහොමත් අපේ කරිකුඩු ඉවර වෙලා තිබ්බේ.අපිට ඕඩර් දෙන ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි හොඳේ. හැමදාම හොදම දේ ඔයාලට දෙන්න තමා අපේ බලාපොරොත්තුව.

අද අමු තුනපහ ඕඩර් එක
23/06/2026

අද අමු තුනපහ ඕඩර් එක

22/06/2026

සුභ උදෑසනක් යාළුවනේ අද අපේ මස්කරි ඕඩර් එක ඔයාලටත් ඕනිනම් කියන්න හොඳේ.

අද ඕඩර් එකකට සකස් කල අපේ කෑලි මිරිස් කුඩු එක  බලන්නකෝ ⁣සෝදලා නටු කපලා ලස්සනයි  නේද.
21/06/2026

අද ඕඩර් එකකට සකස් කල අපේ කෑලි මිරිස් කුඩු එක බලන්නකෝ ⁣සෝදලා නටු කපලා ලස්සනයි නේද.

21/06/2026

අද වෙළඳ පොළට යන අපේ නිෂ්පාදන

හැමෝටම සුභ උදෑසනක් . අපි තුනපහ වේළනවා  මේ දවස් වල අව්වත් එක්ක හරි ඉක්මනට තුනපහ වේළන්න පුළුවන්.
21/06/2026

හැමෝටම සුභ උදෑසනක් . අපි තුනපහ වේළනවා මේ දවස් වල අව්වත් එක්ක හරි ඉක්මනට තුනපහ වේළන්න පුළුවන්.

අද හදපු උළුහාල් කුඩු එක රම්ප ,කරපිංචා,කුරුදු දාලා තමයි හැදුවේ.
17/06/2026

අද හදපු උළුහාල් කුඩු එක රම්ප ,කරපිංචා,කුරුදු දාලා තමයි හැදුවේ.

සුභ උදෑසනක්
13/06/2026

සුභ උදෑසනක්

12/06/2026

අපි වැස්සෙම වැඩ

සුභ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න අද අපි කෑලි මිරිස්  හැදුවා.
08/06/2026

සුභ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න අද අපි කෑලි මිරිස් හැදුවා.

Address

No. 56, Thammannawa, Badagiriya
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when AD SPICY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share