Deaf Hands Studio

Deaf Hands Studio Creative videos about art , sri lanka culture , travel , cooking , song , bible verse , photo & video

20/07/2026

🙂

18/07/2026
15/07/2026

Hello everyone!
Welcome to Deaf Hands Studio.
My name is Shashini.
This page is for Deaf and hearing people to learn together.
I will share:
Sign language
Deaf culture
Bible messages
Daily life
Fun and educational videos
I hope my videos help you learn and communicate with the Deaf community.
Please Like, Follow, and Share this page with your family and friends.
Thank you for your support.
God bless you!

ආයුබෝවන්!
Deaf Hands Studio වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
මගේ නම ශෂිනි.
මෙම පිටුව බිහිරි සහ ඇසෙන සියලු දෙනා එකට ඉගෙන ගැනීමට නිර්මාණය කළ එකක්.
මෙහිදී මම ඔබ සමඟ
සංඥා භාෂාව,
බිහිරි සංස්කෘතිය,
බයිබල් පණිවිඩ,
දෛනික ජීවිතය,
සහ ප්‍රයෝජනවත් වීඩියෝ බෙදාගන්නවා.
මගේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවායි මම බලාපොරොත්තු වෙමි.
කරුණාකර Like, Follow, සහ Share කරන්න.
ඔබගේ සහයෝගයට ස්තුතියි.
දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරත්වා!

Address

Lunama
Hambantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Deaf Hands Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share