Aqua Life Water Filter

Aqua Life Water Filter Water is Life On Earth

14/11/2023

#පෙරළද_බොන්නේ ???????...මොහොතක් සිතන්න...කියවලාම බලමුනේ.
ඔබ පානයට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජල ප්‍රභව කුමක් වුවත් ඒ සෑම ප්‍රභවයකම පහත සදහන් දෑ අඩු වැඩි වශයෙන් අඩංගු වී තිබේ.
1) මඩ, වැලි, දූවිලි.
2) ආසනික්, කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි බැර ලෝහ වර්ග.
3) බැක්ටීරියා සහ වයිරස්.
4) ඉහත කාණ්ඩ තුනට අයත් නොවන අනෙකුත් ජලයේ අඩංගු වර්ග. (ගෑස් වර්, ගන්ධය, රස වර්ග)
👉 ඔබ දැන දැනම වස බොන්නේ ඇයි
වර්ග කිලෝමීටර 65 000 ක් තරම් වූ කුඩා භූමි ප්‍රමාණයකට වර්ෂයකට කෘමිනාශක ටොන් 5000 ක් හා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ඉසිනු ලබනවා.මේවා මතුපිට ජලාශ වලට මෙන්ම භූගත ජලයට පවා විශාල වශයෙන් එකතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ කිසිම තැනක වතුර පිළිබඳව සහතිකයක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත.ඒ තරමටම ලංකාවේ වතුර දූෂණය වෙලා.
මේ වතුර බිවුවොත් මොකද වෙන්නේ ??
😢කුඩා දරුවාගේ සිට ළමා ,වැඩි හිටි, මහලු යන සියලු දෙනාගෙම වකුගඩු නරක් වෙනවා .
😢ඒ නිසා ලංකාවේ සෑම රෝහලකම පාහේ රුධිර කාන්දු පෙරන ඒකක පිහිටුවලා.
😢 වකුගඩු රෝගියෙක් ඉන්න පවුල්වල ආර්ථිකය නැත්තටම නැති වෙලා.ඔවුන් හිගමනට වැටිලා.
😢තමන්ගේ දරුවව ජීවත් කරවන්න වකුගඩු හොයන්න වෙලා.
😢ආසියාවේ ලොකුම වකුගඩු රෝහල ලංකාවේ හදන්න වුනු තරමටම වකුගඩු රෝගීන් වැඩි වෙලා .
එසේනම් ඔබේ දරුවා පිපාසයට බොන වතුර වීදුරුව ගැන ඔබට විශ්වාසද ??? අපේ දරුවන්ටත් වකුගඩු හොයන්න ඉඩ තබනවාද???
මොහොතක් සිතන්න .හොදින් කියවල බලන්න.
වතුර ෆිල්ටර නම් ලංකාවේ ඕනෑ තරම්.ඒත්
😮 ප්‍රථම වතාවට ශ්‍රිලංකාවේ කර්මාන්ත ශාලවක නිෂ්පාදිත
😮පිළිකා කාරක වලින් තොර ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත
😮සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ වලින් පරිපූර්ණ.
😮 ලොවම පිළිගත් තත්ත්ව සහතිකයන් සහිත.
😮පියවර 06 කින් පිරිසිදු කරන 100%ක්ම පිරිසිදු වතුර ලබාදෙන RO වතුර ෆිල්ටරය නම්
AQUALIFE ALKALINE RO වතුර ෆිල්ටරය තමයි
ශ්‍රිලංකාවේ අංක එකේ RO වතුර ෆිල්ටර් නිශ්පාදන ආයතනය වන 'Aqualife Waters (pvt) Ltd ආයතනය නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි ...
එම පියවර වනුයේ
1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි ..
-
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
-
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
-
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..
6- mineral Cartridge - පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
RO ජල පෙරණයක් මිලදී ගැනීමේදී ඔබ Aqualife වෙතින්ම ලබා ගත යුත්තේ ඇයි ?
💥 ශ්‍රිලංකාවේ දී කර්මාන්තශාලවක නිශ්පාදනය කිරීම.
💥වසරක වගකීම.
💥අත්පිට මුදලට විශේෂිත වට්ටම්.
💥 පොලී නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම.
💥අලවියෙන් පසු විශිෂ්ට සේවාව.
💥 ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ .
💥 අමතර කොටස් සදහා වෙළඳපොළේ අඩුම මිල.
ඔබත් AQUALIFE RO ජල පෙරණයක් මිලදී ගැනීම සදහා දැන්ම අමතන්න
ලංකාවෙි අලුත් අපේ ෆිල්ටර් එක...
බැරලොහ ,කිවුල ,ක්ලෝරින් ,මලකඩ,මළ අසුචි,රසායනික ද්‍රව්‍ය ,මඩ හා බැක්ටීරියා ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන ශ්‍රී ලාංකික අංක එකේ සාඩම්බර ජල පෙරණ නිෂ්පාදනයක් වන AQUALIFE ALKALINE RO ජල පෙරණයක් ඔබට රු 69900/= කට දැන් ලබා ගත හැක.
එකවර මිළදි ගැනිමෙිදී රු 54900/= ක සුවිශේෂී මිලකට .නිවසට ගෙනැවිත් සවිකර ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.
076 574 7437 / 0712955193
දිවයින පුරා

Water is Life On Earth

11/10/2023
අමතර ආදායමක් හොයනවද ? බිස්නස් එකක් පටන්ගන්න සල්ලි නැද්ද? කිසිදු ආයෝජනයක් නොමැතිව අලෙවිනියෝජිතයකු ලෙස ඔබේම ව්‍යාපාරයක් ආර...
11/10/2023

අමතර ආදායමක් හොයනවද ? බිස්නස් එකක් පටන්ගන්න සල්ලි නැද්ද? කිසිදු ආයෝජනයක් නොමැතිව අලෙවිනියෝජිතයකු ලෙස ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න එන්න ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල පෙරණ සන්නාමය සමඟ අත්වැල් බැඳගන්න (රාජ්‍ය සේවකයන් ,විශ්‍රාමිකයන් අලෙවි කරන ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය) ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අයදුම් කළ හැක 0712955193
0765747437

අපගෙන් ජලපෙරණ ලබාගත් පාරිභෝගිකයෙක්.
13/09/2023

අපගෙන් ජලපෙරණ ලබාගත් පාරිභෝගිකයෙක්.

Our Happy customer
12/09/2023

Our Happy customer

08/09/2023

#පෙරළද_බොන්නේ ???????...මොහොතක් සිතන්න...කියවලාම බලමුනේ.
ඔබ පානයට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජල ප්‍රභව කුමක් වුවත් ඒ සෑම ප්‍රභවයකම පහත සදහන් දෑ අඩු වැඩි වශයෙන් අඩංගු වී තිබේ.
1) මඩ, වැලි, දූවිලි.
2) ආසනික්, කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි බැර ලෝහ වර්ග.
3) බැක්ටීරියා සහ වයිරස්.
4) ඉහත කාණ්ඩ තුනට අයත් නොවන අනෙකුත් ජලයේ අඩංගු වර්ග. (ගෑස් වර්, ගන්ධය, රස වර්ග)
👉 ඔබ දැන දැනම වස බොන්නේ ඇයි
වර්ග කිලෝමීටර 65 000 ක් තරම් වූ කුඩා භූමි ප්‍රමාණයකට වර්ෂයකට කෘමිනාශක ටොන් 5000 ක් හා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ඉසිනු ලබනවා.මේවා මතුපිට ජලාශ වලට මෙන්ම භූගත ජලයට පවා විශාල වශයෙන් එකතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ කිසිම තැනක වතුර පිළිබඳව සහතිකයක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත.ඒ තරමටම ලංකාවේ වතුර දූෂණය වෙලා.
මේ වතුර බිවුවොත් මොකද වෙන්නේ ??
😢කුඩා දරුවාගේ සිට ළමා ,වැඩි හිටි, මහලු යන සියලු දෙනාගෙම වකුගඩු නරක් වෙනවා .
😢ඒ නිසා ලංකාවේ සෑම රෝහලකම පාහේ රුධිර කාන්දු පෙරන ඒකක පිහිටුවලා.
😢 වකුගඩු රෝගියෙක් ඉන්න පවුල්වල ආර්ථිකය නැත්තටම නැති වෙලා.ඔවුන් හිගමනට වැටිලා.
😢තමන්ගේ දරුවව ජීවත් කරවන්න වකුගඩු හොයන්න වෙලා.
😢ආසියාවේ ලොකුම වකුගඩු රෝහල ලංකාවේ හදන්න වුනු තරමටම වකුගඩු රෝගීන් වැඩි වෙලා .
එසේනම් ඔබේ දරුවා පිපාසයට බොන වතුර වීදුරුව ගැන ඔබට විශ්වාසද ??? අපේ දරුවන්ටත් වකුගඩු හොයන්න ඉඩ තබනවාද???
මොහොතක් සිතන්න .හොදින් කියවල බලන්න.
වතුර ෆිල්ටර නම් ලංකාවේ ඕනෑ තරම්.ඒත්
😮 ප්‍රථම වතාවට ශ්‍රිලංකාවේ කර්මාන්ත ශාලවක නිෂ්පාදිත
😮පිළිකා කාරක වලින් තොර ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත
😮සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ වලින් පරිපූර්ණ.
😮 ලොවම පිළිගත් තත්ත්ව සහතිකයන් සහිත.
😮පියවර 06 කින් පිරිසිදු කරන 100%ක්ම පිරිසිදු වතුර ලබාදෙන RO වතුර ෆිල්ටරය නම්
AQUALIFE ALKALINE RO වතුර ෆිල්ටරය තමයි
ශ්‍රිලංකාවේ අංක එකේ RO වතුර ෆිල්ටර් නිශ්පාදන ආයතනය වන 'Aqualife Waters (pvt) Ltd ආයතනය නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි ...
එම පියවර වනුයේ
1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි ..
-
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
-
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
-
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..
6- mineral Cartridge - පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
RO ජල පෙරණයක් මිලදී ගැනීමේදී ඔබ Aqualife වෙතින්ම ලබා ගත යුත්තේ ඇයි ?
💥 ශ්‍රිලංකාවේ දී කර්මාන්තශාලවක නිශ්පාදනය කිරීම.
💥වසරක වගකීම.
💥අත්පිට මුදලට විශේෂිත වට්ටම්.
💥 පොලී නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම.
💥අලවියෙන් පසු විශිෂ්ට සේවාව.
💥 ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ .
💥 අමතර කොටස් සදහා වෙළඳපොළේ අඩුම මිල.
ඔබත් AQUALIFE RO ජල පෙරණයක් මිලදී ගැනීම සදහා දැන්ම අමතන්න
ලංකාවෙි අලුත් අපේ ෆිල්ටර් එක...
බැරලොහ ,කිවුල ,ක්ලෝරින් ,මලකඩ,මළ අසුචි,රසායනික ද්‍රව්‍ය ,මඩ හා බැක්ටීරියා ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන ශ්‍රී ලාංකික අංක එකේ සාඩම්බර ජල පෙරණ නිෂ්පාදනයක් වන AQUALIFE ALKALINE RO ජල පෙරණයක් ඔබට රු 69900/= කට දැන් ලබා ගත හැක.
එකවර මිළදි ගැනිමෙිදී රු 55000/= ක සුවිශේෂී මිලකට .නිවසට ගෙනැවිත් සවිකර ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.
076 574 7437/ 0712955193
දිවයින පුරා

Water is Life On Earth

අපගේ ජල පෙරන ලබා ගත්  පාරිභෝගික භවතුන් .
04/09/2023

අපගේ ජල පෙරන ලබා ගත් පාරිභෝගික භවතුන් .

Address

Hambantota
Hambantota
85000

Telephone

+94765747437

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Life Water Filter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share