27/07/2026
🌸 තවත් ලස්සන order එකක් Kandy වලට ගියා 🌸
Chan K Fashion kandy වලට අපේ අතින් හදපු
Handmade Pipe Cleaner Flower Pots ටික❤️
ගෙදරට, Shop එකට, Office එකට තියන්න ,
හැමදාටම තියාගන්න පුළුවන් ලස්සන මල් 🌼
Video එකේ තියෙනවා වගේ
🌺 Roses | Lotus | Hibiscus | Orchids | Gerbera | Hydrangea
තව තව වෙනස් design ඕන තරම් තියෙනවා ✅
ඔයාගෙත් business එකට, ගෙදරට ලස්සනක් ඕනද?
අපි Customized කරලා දෙන්නම් 🥰
Order & Details:
📱 WhatsApp: 076 283 8548
📍 Made with love by: Sayu Creations
📍 Sooriyawewa,hambantota