Abewansha Caterers

  • Home
  • Abewansha Caterers

Abewansha Caterers Now, you can order best and healthy foods from us...

❤️🌞
14/04/2026

❤️🌞

🌸✨ Celebrate Awurudu with Homemade Sweetness ✨🌸Bring the true taste of tradition to your table with our freshly made, de...
12/04/2026

🌸✨ Celebrate Awurudu with Homemade Sweetness ✨🌸

Bring the true taste of tradition to your table with our freshly made, delicious Awurudu Kavili 🍽️
✔️ Crispy Kokis
✔️ Soft & Sweet Kavum
✔️ Asmi
✔️ Other homemade favorites.

Made with love, using quality ingredients and traditional recipes to give you that real homemade flavor ❤️

📦 Orders are now OPEN
📞 Place your order today and make your Awurudu table extra special!

💬 DM us or call now to reserve your pack

☎️ - 077 902 7141
Whatsapp - 0715974093

✨ Limited quantities available – hurry up and order! ✨

🌸✨ අවුරුදු රස අපෙන් ✨🌸ඔන්න මේ අලුත් අවුරුද්දට අවුරුදු මේසය රසවත්ව, වර්ණවත්ව සකස ගන්න බලාපොරොත්තු වෙන ඔයාලටහොඳ quality එක...
11/04/2026

🌸✨ අවුරුදු රස අපෙන් ✨🌸

ඔන්න මේ අලුත් අවුරුද්දට
අවුරුදු මේසය රසවත්ව, වර්ණවත්ව සකස ගන්න බලාපොරොත්තු වෙන ඔයාලට
හොඳ quality එකකින්, සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කරන ලද
රසම රස අවුරුදු රස කැවිලි
දැන් අපෙන් ලබාගන්න පුළුවන් !🍽️

📋 අපගේ මිල ලැයිස්තුව:

කොකිස් – රු. 30
කොන්ඩ කැවුම් – රු. 65
මුං ඇට කැවුම් – රු. 65
අතිරස – රු. 50
අලුවා – රු. 80
ආස්මි – රු. 160
කිරිබත් – රු. 80
නාරං කැවුම් – රු. 60
වැලි තලප – රු. 80

📌 Hurry up and place your orders now! ✨
📞 Inbox or Call us today to enjoy delicious Avurudu sweets!
📞 - 0779027141
Whatsapp - 0715974093

ඔබගේ අවුරුදු මේසයට
රස එක් කරන්න
අපිත් එක්ක එකතු වෙන්න! 🌞🍽

Address

No. 598/K, Siyambalape Road

Website

Alerts

Be the first to know and let us send you an email when Abewansha Caterers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share