17/06/2026
මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා…!!!🙏🙏🙏☸️🪷
එලඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන අප ආයතනය විසින් පවත් වනු ලබන මහා බත් දන්සල පොසොන් පොහෝ දින එනම් 2026/06/29 දින උදෑසන පෙ.ව 11:00 සිට අප ආයතනයේදී පැවැත්වේ….ඔබ සැමට ආරාධනා…!!!