20/12/2025
මේ උත්සව සමයේ ඔබගේ ප්‍රියතමයන් හා එක්ව සමරන ඔබගේ සතුටු සාදයට අපෙන් විශේෂ ඇනවුම් පැකේජයක්.
100% ක්ම ශ්‍රී ලාංකීය කජු මද වලින් නිෂ්පාදිත ඩෙවල් කජු , රෝස්ට් කජු සහ සුදු ළුුණු රසැති කජු වර්ග 3ක්ම රුපියල් 2850 ක මුදලට.....
ඊට අමතරව ඔබට අවශ්‍ය ,
උයන කජු
අවන් කජු
ගම්මිරිස් මිශ්‍ර කජු
සීනි තැවරූ කජු
ලුණු මිශ්‍ර කජු
ඇනවුම් කළ හැකිය.
ඔබගේ රස නහර ශ්‍රී ලාංකීය කජු රසයෙන් පිනවන්න...
ඔබත් අදම ඇනවුම් කරන්න.