Galle Quailee Farm

Galle Quailee Farm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Quailee Farm, Food Wholesaler, Baddegama Road, Arachchikanda, Hikkaduwa.
(29)

Galle Quailee Farm වෙතින් ඔබට විසිතුරු කුකුල් විශේෂ ඉදිරියේදී ලබා ගත හැක.

සියලුම සතුන් නිසි කලදී ඖෂධ,විටමින් හා පනු බෙහෙත් ලබා දුන් සතුන් ය.

මිලදී ගැනීමේදී ඔවුන් ඉදිරියට රැක බලාගන්නා ආකාරය පිලිබඳ විස්තර සඳහන් පත්‍රිකාවක් ද ඒ සමඟම ලැබේ.

0752561469

31/07/2026
ඕනෑම සතෙක් 2500ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා බෆ් ස‘බ්‍රයිට් දෙන්නා බ්ලැක් ස‘බ්‍රයිට් දෙන...
31/07/2026

ඕනෑම සතෙක් 2500

ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා
සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා
බෆ් ස‘බ්‍රයිට් දෙන්නා
බ්ලැක් ස‘බ්‍රයිට් දෙන්නා
ෆ්‍රිසල් අටදෙනා
ඇමරිකන් සිල්කී හයක්
පොලිශ් කැප් දෙන්නෙක්
ජැපනීස් බැන්ටම් දෙන්නෙක්
කඩක්නාත් දහයක්
හික්කඩුවේ ඉන්නේ ඇවිත් බලලා ගෙනියන්න පුලුවන්
දුරකථන අංකය - 0752561469
ඔක්කෝම බිත්තර දාන්න ආසන්න සත්තු..

ඕනෑම සතෙක් 2500 ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා බෆ් ස‘බ්‍රයිට් දෙන්නා බ්ලැක් ස‘බ්‍රයිට් දෙ...
31/07/2026

ඕනෑම සතෙක් 2500

ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා
සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා
බෆ් ස‘බ්‍රයිට් දෙන්නා
බ්ලැක් ස‘බ්‍රයිට් දෙන්නා
ෆ්‍රිසල් අටදෙනා
ඇමරිකන් සිල්කී හයක්
පොලිශ් කැප් දෙන්නෙක්
ජැපනීස් බැන්ටම් දෙන්නෙක්
කඩක්නාත් දහයක්
හික්කඩුවේ ඉන්නේ ඇවිත් බලලා ගෙනියන්න පුලුවන්
දුරකථන අංකය - 0752561469
ඔක්කෝම බිත්තර දාන්න ආසන්න සත්තු..

ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා 17500සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා 5000බෆ් ස‘බ්‍රයිට් දෙන්නා 6000බ්ලැක් ස‘බ්‍රයිට් දෙන්න...
30/07/2026

ගෝල්ඩන් ස‘බ්‍රයිට් හත්දෙනා 17500
සිල්වර් ස‘බ්‍රයිට් කුකුල්ලු දෙන්නා 5000
බෆ් ස‘බ්‍රයිට් දෙන්නා 6000
බ්ලැක් ස‘බ්‍රයිට් දෙන්නා 6000
ෆ්‍රිසල් අටදෙනා 20000
ඇමරිකන් සිල්කී හයක් 15000
පොලිශ් කැප් දෙන්නෙක් 6000
ජැපනීස් බැන්ටම් දෙන්නෙක් 5000
කඩක්නාත් දහයක් 25000
හික්කඩුවේ ඉන්නේ ඇවිත් බලලා ගෙනියන්න පුලුවන්
දුරකථන අංකය - 0752561469
ඔක්කෝම බිත්තර දාන්න ආසන්න සත්තු..

10/07/2026

ඔරිජිනල් කඩක්නාත් මාස හතරේ කුකුල්ලු දෙන්නයි කිකිලියෝ අට දෙනයි ඉක්මනින් විකිණීමට..ඕන කෙනෙක් ඉන්නවානම් කියන්න..අවශ්ය අය 0772442279 දුරකථන අංකයට අමතන්න.. ජෝඩුවක් 8000යි..
ඩිලිවරි පහසුකම් නොමැත..ගාල්ල අවට පමණක් ඩිලිවරි කල හැක..
゚viralシfypシ゚viralシal ゚viralvideo ゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚

06/07/2026

ඔන්න යාලුවනේ මගේ සුදු ඇමරිකන් සිල්කී බබාල ටික..දැන් මාස හතරක් වෙනවා..දැන් ඉතින් බබාල කියන්නත් බෑ..කුකුල්ලු දෙන්නයි කිකිලියෝ හත් දෙනයි ඉන්නවා..ඕන කෙනෙක් ඉන්නවානම් කියන්න..අවශ්ය අය 0772442279 දුරකථන අංකයට අමතන්න..
ජෝඩුවක් 7000යි..ඩිලිවරි පහසුකම් නොමැත..ගාල්ල අවට පමණක් ඩිලිවරි කල හැක..

゚viralシfypシ゚viralシal ゚viralvideo ゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚

16/06/2026

අද පොලිශ් කැප් බබාල දෙන්නයි ජැපනීස් බැන්ටම් බබාල දෙන්නයි එලියට දැම්මා..බලන්න එයාලගේ සතුට..එයාලා වැලි නාන්න මාරම ආසයි..

゚viralシfypシ゚viralシal ゚viralvideo ゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚

10/06/2026

With Fantasy Frosting Cakes By Elene – I just got recognized as one of their top fans!

10/06/2026

With Melani Jayasingha – I just got recognized as one of their top fans!

10/06/2026

With Nelsan Mahadurage – I just got recognized as one of their top fans!

Address

Baddegama Road, Arachchikanda
Hikkaduwa
80240

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Quailee Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share