Ishu Food Products

Ishu Food Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu Food Products, Food Delivery Service, Hikkaduwa & Rathnapura, Hikkaduwa.
(1)

Party Items 🎉🎉🎉Rs: 4200.00Available !!
22/03/2026

Party Items 🎉🎉🎉
Rs: 4200.00
Available !!

15/02/2026
20/01/2026

ඔයාගෙ මොනාහරි අවශ්‍යතාවයක් වෙනුවෙන් බිස්නස් එකක් හෝ විනෝදාන්ශයක් විදිහට FB Page එකක් පටන් ගත්තනම් ඒක ඩිවලොප් කර ගන්න ඕන ඔයා...

තවත් ෆ්බි එකේ දකින පේජ් වලට ගිහින් ඒ පේජ් එකේ දකින දකින පෝස්ට් වලට ඔයාගෙ පේජ් ලින්ක් එකයි....එක්කො පෝස්ට් එකේ හෝ වීඩියෝ එකට කමෙන්‍ට් කරපු අයගෙ කමෙන්ට් අස්සට රිංගල අනේ මාව ෆලෝ කරන්න කියල පිංසෙන්දු වෙවී කමෙන්ට් කොටන්න එපා..

ඔයා බිස්නස් එකක් පටන් ගත්තෙ ඔයාගෙ යහපත වෙනුවෙන් නෙ..ඔයාමයි ඉතින් ඔයාගෙ පේජ් එක දකින කෙනෙක්ට ෆලෝ කරන්න ආස වෙන විදිහට නඩත්තු කරන් යන්නෝන...ඔහොම පිංසෙන්දු වෙවී කියන් ගියා කියල ඔයාට ෆලෝවර්ස්ල එකතු වෙයි කියල හිතනවද...🤔 මොන එකතු වීමක් ද...එහෙම ෆලෝවර්ස්ල හදා ගන්න බෑ..මං මේවා කට කැඩෙනකම් වීඩියෝ වලිනුයි පෝස්‍ට් වලිනුයි කියල තියෙන්නෙ.කොච්චර කිව්ව්ත් අර බිහිරි අලින්ට වීනා වාදනේ කරන්න වගේ...තේරුමක් නෑ ..

මගෙ පේජ් එක කොහෙදි හරි දැකල ෆලෝ කරානම් මගෙ පෝස්‍ට් වීඩියෝස් දකිනවනන් ඒකට අදාල කමෙන්ට් එකක් දානවනම් දාන්න නැත්නම් ඔය අවස්තාවාදී කමෙන්ට් නොදා ඉන්න...සමහර මිනිස්සු ගැන ඇත්තටම පුදුම කලකිරීමක් තියෙන්නෙ ..

අනිත් එක තමයි කාගෙමහරි පේජ් එකක් ඔයා කැමැත්තෙන් ෆලෝ කරානම් එයාගෙනුත් ආයෙ ෆලෝ බැක් ඕනමයි කියන මතෙන් මිදෙන්න..නැත්නම් ඔයා පේජ් ෆලෝ කරනෙක නතර කරන්න..මං ඔයාව ෆලෝ කරා මාවත් ෆලෝ කරන්න කියල ඉල්ලන්නෙපා..ඒ මනුස්සයා කැමැත්තෙන් ෆලෝ කරනවනම් ඒක භාර ගන්න..

අපි හැමෝම කැමති අපේ පේජ් එක දවසෙන් දෙකෙන් රටක්ම දැන ගන්නව නම්..ලොවෙත් ඒක වෙන් නෑ..තමංගෙ කැපවීමේ ප්‍රතිඵලය විදිහට තමන් යන්නෝනෙ තැන තීරණය වෙනවා..

මට විතරක් නෙමෙයි මෙහෙම කමෙන්ට් හැම පේජ් එකේම දකිනවා..හරිම කැතයි ඒ වැඩේ.

මුල පටන් ගැන්මෙ ඉදලම ඔයා කැපවෙන්න ඔයාගෙ පේජ් එකට ආසාවෙන් එකතු වෙන පිරිසක් පේජ් එකට ගන්න..එතකොට ඒ මිනිස්සු ඔයාගෙ පේජ් එක නැති උනත් ඔයා එක්ක ඉන්නවා..මටත් එහෙමයි..මං මෙහෙම හරි මේක ගොඩ ගන්න කොච්චර මහංසි උනාද අදටත් මහංසි වෙන තරම මමයි දන්නෙ.. අද ෆලෝවර්ස්ල ලක්ශ ගනම් මිලියන ගනම් ඉන්න හැමෝම ඒ තැන ගොඩ නගා ගන්න නොකරපු දෙයක් නැතුව ඇති..

මුලින්ම ඉවසන්න පුරුදු වෙන්න..නැත්නම් ඉතින් ඔයාට පේජ් එක නම් අප් කරන් ඉස්සරහට යන්න වෙන් නැ.කොටින්ම කිව්වොත් අනුන්ගෙ පානෙන් එලිය බලන්න යන්නෙපා.ඒක තාවකාලිකයි.

ඔයා ඔයාගෙම පැට්න් එකකින් ඉස්සරහට යන කෙනෙක්නම් ඔයා වටා අද නැතත් ඉස්සරහ දවසකදි හරි ඔයාට සපෝට් කරන පිරිසක් ඔයාව හොයන් එනවා

මේක කිව්වා කියල අපෝ පේජ් එකක් කරන කෙනෙක් විදිහට තවත් පේජ් ෆලෝ කරාම මොකෝ ඇගෙන් කෑල්ලක් යනවද කියල අහයි..මං පේජ් 8890 ක් ෆලෝ කරල ඉවරයි..දවස ගානෙම අලුතින් එකතු වෙන පේජ් ඔක්කොම මට ෆලෝ කරන්න බෑ..සීමාවක් නැතුව පේජ් ෆලෝ කරල පේජ් එක බ්ලොක් උනාම තමන්ට වෙන පාඩුව කොච්චරක් ද කියල මං අත්දැකීමෙන් හොදට දන්නවා...

පේජ් එකක් අප් කර ගන්නෙ කොහොමද කියලත් මං මේ පේජ් එක හරහා අනන්තවත් කතා කරලා ඇති..

අද ඉදන්වත් හිතන්න ඔයා ඔයාගෙ මහංසියෙන් ගේමක් ගහල පේජ් එක ගොඩ ගන්නවා කියල.එහෙම ගොඩ දා ගත්ත දවසට ඔයාට තේරෙයි අද මං මේ කිව්වෙ මොකද්ද කියලා..ඔයාට අද මේක මහ කුහක පෝස්‍ට් එකක් විදිහට දැනෙයි..හැබැයි ඔය සෙල්ලම දිගටම කරල බලන්නකො..ෆලෝවර්ස්ල විතරයි පේජ් එකේ රීච් එකනම් ඉතින් ලොවෙත් නැති වෙයි..ඔර්ඩර්සුත් නෑ..කමෙන්ට් නෑ..ලයික්ස් නෑ..රීච් නෑ..බලෙන් ෆලෝවර්ස්ල ගත්තා වගේ නෙමෙයි අඩ අඩ තමයි ඉන්න වෙන්නෙ දවස ගානෙම...

මොලෙන් හිතන අයට වැටහෙයි මං කියපු කතාව....🙏

15/01/2026

🧡 Sweet and treat 🍮😍 Homemade Pudding Made With Love🧡
Please Follow And Support Us..

🚛🚛 Ishu Food Products🚛🚛

Tel:0781303404
🥧retail and wholesale available 🥧

Home made Watalappan.
15/01/2026

Home made Watalappan.

Address

Hikkaduwa & Rathnapura
Hikkaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share