The Chill Station

The Chill Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Chill Station, Smoothie & Juice Bar, The Chill Station , New Market Building, Hingurakgoda.

11/10/2026

ඔන්න ඉතින් ගොඩක් අය ඇහුවනෙ oven එකක් තියගෙන මොකුත් හදන්නෙ නැද්ද කියල 😍 ඔන්න අපි පුන්චි ගානකට හැමෝම කන්න කැමති flavor කිහිපයකින්ම cake වර්ග ටිකක් ගෙන්නයි යන්නේ 🥰🥰 කවුද කැමති cakes කන්න 🤤

11/10/2026
11/10/2026

මේකෙ ගාන හරියට කියන පලවෙනි කෙනාට fresh juice එකක් free දෙනවා..

කියන්න බලන්න ඔයාලත් මේක කියක් වෙයිද කියලා.

ගොඩක් අය අපෙන් කරපු ඉල්ලීමක් තමයි කෑමටත් මොනවහරි හදන්න කියලා.. ඉතිම් අපි එක හින්ද ඉස්සෙල්ලාම Waffles හැදුවා.. මේ තමා අපි...
11/10/2026

ගොඩක් අය අපෙන් කරපු ඉල්ලීමක් තමයි කෑමටත් මොනවහරි හදන්න කියලා.. ඉතිම් අපි එක හින්ද ඉස්සෙල්ලාම Waffles හැදුවා.. මේ තමා අපි ඊලගට ඔයාලට දෙන්න යන දේ.. කවුද කැමති crispy chicken submarines කන්න.. මෙන්න ඔයාලට ගෙනාවා tomato source , Mayonnaise source දාලා හදලා දෙන crispy chicken submarines .... ලගදිම ඔයාලට රස බලන්න පුලුවන් The Chill Station වෙතින්.

ඔන්න ඉතින් අපි අලුතෙන්ම මෙනු එකට add කරපු bubble with ice cream එකේ රස බලන්න ගොඩක් අය එනවා🤗 ඔයාලත් ඇවිත් රස බලන්නම ඔනි එ...
10/10/2026

ඔන්න ඉතින් අපි අලුතෙන්ම මෙනු එකට add කරපු bubble with ice cream එකේ රස බලන්න ගොඩක් අය එනවා🤗 ඔයාලත් ඇවිත් රස බලන්නම ඔනි එකක් මෙක 🥰🥰🥰

#හිගුරක්ගොඩ

තෑගි ලෑස්තී ළමයි.. අපේ චිත්‍ර තරගෙට සහබාගී උන හැමෝටම තෑගි තියෙනවා.. 🥰 හෙට එන්න අපෙ The Chill Station එකට.
10/10/2026

තෑගි ලෑස්තී ළමයි..

අපේ චිත්‍ර තරගෙට සහබාගී උන හැමෝටම තෑගි තියෙනවා.. 🥰

හෙට එන්න අපෙ The Chill Station එකට.

09/10/2026

මේකනම් මාරම රසයි...

Buuble + Ice Cream එකතු වුන මේ අලුත්ම රසයනම් ඔයාල try කරන්නම ඕනේ..

Ice cream flavors 3ක් එක්ක bubbles flavors 3 කුත් add වෙනවා 🥰

අදම එන්න හිගුරක්ගොඩ The Chill Station එකට.

නිහතමානි අඩම්බරයෙන් මම මගේ ලස්සන දවස ඔයාලත් එක්ක බෙදාගනෙමි👨‍🎓🥰යාපනය විශ්වවිද්‍යාලයේ 41 වන  උපාධි ප්‍රදානෝත්සවයේදී, අලෙවි...
08/10/2026

නිහතමානි අඩම්බරයෙන් මම මගේ ලස්සන දවස ඔයාලත් එක්ක බෙදාගනෙමි👨‍🎓🥰

යාපනය විශ්වවිද්‍යාලයේ 41 වන උපාධි ප්‍රදානෝත්සවයේදී, අලෙවි කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිය (Becholof Business Administration Honours in Marketing Management 🎓) ලබා ගත්තෙමි👨‍🎓🫶

පොඩිවට හරි සාදරනව හරියට ව්‍යාපාරයක් කරන්න මං ගොඩක් ආසවෙන් හිටියේ🥰 මම ඉගනගත්ත දෙවල් සාර්ථකව මගේම ව්‍යාපාරය ලස්සනට buildup කරන්න හැම වෙලවකදිම ලොකු support එකක් වෙනවා. ඇත්තටම සතුටුයි මගේ degree එකෙන් මං මටම ප්‍රයොජන ගන්න එකට,ඒ වගේම ලස්සන හදවත් තියන පාරිභෝගිකයන් පිරිසක් මගේ වටා එකතුවෙලා ඉන්නවට🥰

නිදහස් අධ්‍යාපනය චිරාත් කාලයක් වැජඹේවා!👨‍🎓🥰

08/10/2026

ළමා දිනය නිමිත්තෙන් අප ආයතනය පැවැත්වූ චිත්‍ර තරගයට සහභාගී වූ සියලු දරුවන් සඳහා ත්‍යාග ලබාදීමට අප සූදානම් කර ඇති අතර එය ලබා ගැනීම සඳහා 10 සෙනසුරාදා අපගේ ශොප් එකට පැමිණෙන ලෙස ඉතා ආදරයෙන් මතක් කර සිටිමි

🧋🍦 Bubbles + Ice Cream 🍦🧋අලුත්ම රසයක් එක්ක The Chill Station වෙතින්! 💙✨🧋 බබල්ස්වල රසයයි🍦 අයිස්ක්‍රීම්වල ක්‍රීම් රසයයි🤎 එ...
08/10/2026

🧋🍦 Bubbles + Ice Cream 🍦🧋

අලුත්ම රසයක් එක්ක The Chill Station වෙතින්! 💙✨

🧋 බබල්ස්වල රසයයි
🍦 අයිස්ක්‍රීම්වල ක්‍රීම් රසයයි
🤎 එකට එකතු වූ අලුත්ම රස අත්දැකීමක්!

ඔයාලා ආසම වෙයි කියලා අපිට විශ්වාසයි!

අලුත්ම Bubbles + Ice Cream එක රස බලන්න
The Chill Station වෙත එන්න!

📍 අද සිට අපගේ shop එකෙන් ලබාගත හැකියි! 💙

Address

The Chill Station , New Market Building
Hingurakgoda
51400

Alerts

Be the first to know and let us send you an email when The Chill Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share