Umbrella Food Products

Umbrella Food Products Welcome to Umbrella Food Products' page! 🌂🍴

Discover the delicious world of Umbrella Food

08/05/2026
Umbrella Food Products වලට 2026 ජනවාරි මාසය ආරම්භ වුණේඅපේ ගෙදර හැදූ, සම්ප්‍රදායික ශ්‍රී ලංකා දොදොල් එක්ක ❤️රසයටත්, ගුණාත...
30/01/2026

Umbrella Food Products වලට 2026 ජනවාරි මාසය ආරම්භ වුණේ
අපේ ගෙදර හැදූ, සම්ප්‍රදායික ශ්‍රී ලංකා දොදොල් එක්ක ❤️

රසයටත්, ගුණාත්මකභාවයටත් විශ්වාසය තැබූ
අපේ ආදරණීය ඔබට ස්තුතියි 🙏

ගෙදර කුස්සියකින් හදන,
ආදරයෙන් සකස් කරන
සම්ප්‍රදායික රස 🍃

10/01/2025

UMBRELLA HOT CHILI - දැන් ඔබ අතට! 🌶️

ශ්‍රී ලාංකීය රසට නැවුම් පිවිසුමක්! Umbrella Food Products හි නවතම උණුසුම් සාමාජිකයා වන Hot Chili paste එක හඳුන්වා දෙන්නට ලැබීම සතුටක්.

ඇයි මෙච්චර HOT? 🔥
* ස්වභාවික කුළුබඩු සුවඳ
* අමතර කල්තාබා ගැනීමේ ද්‍රව්‍ය නැතිව ස්වභාවික චිලී රසය
* ගෙදර හදපු රසට සමාන අලුත් රසක්
* පහසුවෙන් භාවිතා කල හැකි ඇසුරුම

*දැන් ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් මිලදී ගන්න.*

Order Now - : 0716696468

07/08/2024
🌟 Introducing Sri Lankan Garlic Pickle by Umbrella Food Products! 🌟Experience the bold and tangy flavors of our authenti...
06/08/2024

🌟 Introducing Sri Lankan Garlic Pickle by Umbrella Food Products! 🌟

Experience the bold and tangy flavors of our authentic Sri Lankan Garlic Pickle. Made with the finest garlic cloves and a blend of traditional spices, this pickle is perfect for adding a zesty kick to any meal.

🥗 Why You'll Love It:

Rich, robust taste
Perfect balance of spices
Made with high-quality, natural ingredients
Versatile addition to your favorite dishes

📦 Order Now:
Don't miss out on this taste sensation! Order your jar of Sri Lankan Garlic Pickle today and bring the vibrant flavors of Sri Lanka to your table.

කෘතීම රසකාරක, වර්ණක දාපු කොඩියල් වර්ග තවත් බොන්න අවශ්‍ය නෑ... දැන් පවුලේ සැමට ස්වභාවික ඖෂදීය ගුණ සපිරි කොඩියල් වර්ග දෙකක...
16/04/2024

කෘතීම රසකාරක, වර්ණක දාපු කොඩියල් වර්ග තවත් බොන්න අවශ්‍ය නෑ... දැන් පවුලේ සැමට ස්වභාවික ඖෂදීය ගුණ සපිරි කොඩියල් වර්ග දෙකක්ම unbrella නිවසින් ඔබ වෙතට.....

Umbrella Food Products හිනිෂ්පාදන පෙළක් ප්‍රථම වරට ජපානයට ☂️✈️🇯🇵
26/03/2024

Umbrella Food Products හි
නිෂ්පාදන පෙළක් ප්‍රථම වරට ජපානයට ☂️✈️🇯🇵

Address

No-06, "Senasuma", Siriketha
Hingurakgoda
51400

Website

Alerts

Be the first to know and let us send you an email when Umbrella Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share