RIyo product

RIyo product කෘතීම රස කාරක (msg) අඩංගු නොවන ඉතා ප්‍රනීත උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන ලබා ගැනීමට අප හා එක් වන්න..

31/12/2024

රසම රස චිලිපේස්ට් එකක් කාලා බලමුද..
☎️0768929724
Oder now

31/12/2024

සිංහල අච්චාරුවක රස බලමුද
විශේෂ මිලක් අපෙන්
අදම රස බලන්න RIyo product වෙතින්

Oder now
28/12/2024

Oder now

අලුත් අවුරුද්දට රසම රස සිංහල අච්චාරුවක රස බලන්න..
ඔයාලට ඕනනම් msg එකක්,call එකක් දාන්න.යාලුවො ඉල්ලලා තියන විදියට ඔයාලගේ oder එක 30වෙනිදා හවසට හදනවා.ඔයාලටත් ඕන්නම් මට කියන්න..අච්චාරු විතරක් නෙවෙයි
චිලිපේස්ට්
ග්‍රීන් චිලිපේස්ට්
බටු මෝජු
වටලප්පම්
☎️0768929724

අලුත් අවුරුද්දට රසම රස සිංහල අච්චාරුවක රස බලන්න..ඔයාලට ඕනනම් msg එකක්,call එකක් දාන්න.යාලුවො ඉල්ලලා තියන විදියට ඔයාලගේ o...
28/12/2024

අලුත් අවුරුද්දට රසම රස සිංහල අච්චාරුවක රස බලන්න..
ඔයාලට ඕනනම් msg එකක්,call එකක් දාන්න.යාලුවො ඉල්ලලා තියන විදියට ඔයාලගේ oder එක 30වෙනිදා හවසට හදනවා.ඔයාලටත් ඕන්නම් මට කියන්න..අච්චාරු විතරක් නෙවෙයි
චිලිපේස්ට්
ග්‍රීන් චිලිපේස්ට්
බටු මෝජු
වටලප්පම්
☎️0768929724

👍👍 නත්තලට,අලුත් අවුරුද්දට RIyo product වෙතින්,            ඔබගේ කෑම වේල රස ගැන්වීමට            සිංහල අච්චාරු 👌  කෑම මේසෙට...
22/12/2024

👍👍 නත්තලට,අලුත් අවුරුද්දට RIyo product වෙතින්,
ඔබගේ කෑම වේල රස ගැන්වීමට

සිංහල අච්චාරු

👌 කෑම මේසෙට හොඳටම ගැළපෙන ඕනෑම බතක් එක්ක රස විඳින්න.
පොඩිහිටි වැඩිහිටි හැමෝම ආසාවෙන් කන

ඉතාමත් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන පරිදි සකස් කරන. මෙම සිංහල අච්චාරු නිෂ්පාදනය දැන් අපි ඔබේ නිවසටම ගෙනවිත් දීමට සූදානම්.

🙏 මෙම සිංහල අච්චාරු නිෂ්පාදනය සඳහා ද

✌️කිසිදු ආකාරයක වර්ණකාරක රසකාරක හෝ කල් තබා ගැනීමේ කිසිදු කාරක ද්‍රව්‍යයක් අඩංගු කොට නොමැත.

✌️මෙම නිෂ්පාදනයනයේද රස සහ සුවඳ 100% දේශීය කුළුබඩු හා අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ලබාගෙන තිබේ.

📌 අපගේ සියළුම නිෂ්පාදනයන් සඳහා තොග ඇනවුම් භාර ගැනීමට ද අප සූදානම්.

අපිට කතා කරන්න

☎️ Voice 0768929724

12/12/2024
👍👍ඔබගේ කෑම වේල රස ගැන්වීමට            RIyo product වෙතින්            බටු මෝජු             චිලි පේස්ට්            ග්‍රීන්...
12/12/2024

👍👍ඔබගේ කෑම වේල රස ගැන්වීමට
RIyo product වෙතින්
බටු මෝජු
චිලි පේස්ට්
ග්‍රීන් චිලිපේස්ට්

👌 ගෙදරක ආයතනයක උත්සවයක කෑම මේසෙට හොඳටම ගැළපෙන ඕනෑම බතක් එක්ක රස විඳින්න පුළුවන් පොඩිහිටි වැඩිහිටි හැමෝම ආසාවෙන් කන නිෂ්පාදන රැසක්

👍 ඉතාමත් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන පරිදි සකස් කරන මෙම නිෂ්පාදනයන් දැන් අපි ඔබේ නිවසටම ගෙනවිත් දීමට සූදානම්.

✌️කිසිදු ආකාරයක වර්ණකාරක රසකාරක හෝ කල් තබා ගැනීමේ කිසිදු කාරක ද්‍රව්‍යයක් අඩංගු කොට නොමැත.

✌️මෙම නිෂ්පාදනයනයේද රස සහ සුවඳ 100% දේශීය කුළුබඩු හා අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ලබාගෙන තිබේ.

📌 අපගේ සියළුම නිෂ්පාදනයන් සඳහා තොග ඇනවුම් භාර ගැනීමට ද අප සූදානම්.

අපිට කතා කරන්න

☎️ Voice 0768929724

👍👍මෙම නත්තල් සමයට RIyo product වෙතින්👌 ගෙදරක ආයතනයක  උත්සවයක කෑම මේසෙට හොඳටම ගැළපෙන ඕනෑම බතක් එක්ක රස විඳින්න පුළුවන් පො...
12/12/2024

👍👍මෙම නත්තල් සමයට RIyo product වෙතින්

👌 ගෙදරක ආයතනයක උත්සවයක කෑම මේසෙට හොඳටම ගැළපෙන ඕනෑම බතක් එක්ක රස විඳින්න පුළුවන් පොඩිහිටි වැඩිහිටි හැමෝම ආසාවෙන් කන නිෂ්පාදනයක්

👍 ඉතාමත් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන පරිදි සකස් කරන මෙම සිංහල අච්චාරු නිෂ්පාදනය දැන් අපි ඔබේ නිවසටම ගෙනවිත් දීමට සූදානම්.

🙏 මෙම සිංහල අච්චාරු නිෂ්පාදනය සඳහා ද

✌️කිසිදු ආකාරයක වර්ණකාරක රසකාරක හෝ කල් තබා ගැනීමේ කිසිදු කාරක ද්‍රව්‍යයක් අඩංගු කොට නොමැත.

✌️මෙම නිෂ්පාදනයනයේද රස සහ සුවඳ 100% දේශීය කුළුබඩු හා අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ලබාගෙන තිබේ.

📌 අපගේ සියළුම නිෂ්පාදනයන් සඳහා තොග ඇනවුම් භාර ගැනීමට ද අප සූදානම්.

අපිට කතා කරන්න

☎️ Voice 0768929724

Address

No 33/3, Batukotuwa, Yodha Ela
Hingurakgoda

Telephone

+94768929724

Website

Alerts

Be the first to know and let us send you an email when RIyo product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share