Anu's Kitchen

Anu's Kitchen We do pre-orders.

13/07/2025

Lunch order sent for group of local tourists 👩‍🍳 පසුගිය දිර්ඝ සති අන්තයේ පොලොන්නරු සංචාරයකට පැමිණි group ඒකකට deliver කළ rice & curry order ඒක. &curry

We are excited to introduce lamprais to our menu soon. කෙසෙල් කොලේ ඔතපු මේ රසම රස ලම්ප්‍රයිස් (lamprais) හිගුරක්ගොඩ ඔයාල...
20/06/2025

We are excited to introduce lamprais to our menu soon.

කෙසෙල් කොලේ ඔතපු මේ රසම රස ලම්ප්‍රයිස් (lamprais) හිගුරක්ගොඩ ඔයාලාට කන්න chance ඒකක් ඒනව ළගදිම 👩‍🍳

19/05/2025
මේ අපේ පස්දෙනෙකුට කන්න පුලුවන් pot biriyani ඒක. ඊයේ dinnerorders වලින් ඒකක්  😊😊Thank you for the lovely photo Ayesha Apa...
19/05/2025

මේ අපේ පස්දෙනෙකුට කන්න පුලුවන් pot biriyani ඒක. ඊයේ dinnerorders වලින් ඒකක් 😊😊

Thank you for the lovely photo Ayesha Aparekka 🙏

Yesterday orders 🌼🌼
24/04/2025

Yesterday orders 🌼🌼

අවුරුදු රස කැවිලි Anu's Kitchen වෙතින් ඇණවුම් කරන්න. කොකිස් 1pc - Rs 18මුං කැවුම් 1pc - Rs 30හැදි කැවුම් 1pc - Rs 30ආස්ම...
21/03/2025

අවුරුදු රස කැවිලි Anu's Kitchen වෙතින් ඇණවුම් කරන්න.

කොකිස් 1pc - Rs 18
මුං කැවුම් 1pc - Rs 30
හැදි කැවුම් 1pc - Rs 30
ආස්මි 1pc - Rs 90
අලුවා 1pc - Rs 35
වැලිතලප 1pcs - Rs 55
පොල් ටොෆි 1pcs - Rs 20

Customer reviews ❤️❤️Thank you for trusting us. අප විශ්වාස කර අපිට orders දෙන ඔයාලාට හැමදාම සුපිරි quality ඒකෙන් පිරිසිද...
05/03/2025

Customer reviews ❤️❤️

Thank you for trusting us.

අප විශ්වාස කර අපිට orders දෙන ඔයාලාට හැමදාම සුපිරි quality ඒකෙන් පිරිසිදුව රසම රසට බිරියානි දෙන්නේ.

අපි විතරයි බාස්මති rice වලින් pot biriyani හදන පොලොන්නරෑවේ ඒකම online kitchen ඒක.

23/02/2025

අද pot biriyani delivery අතර තුර 👩‍🍳

Our very first outdoor food stall at the Food Festival was a success! A big thank you to everyone who bought our delicio...
15/02/2025

Our very first outdoor food stall at the Food Festival was a success! A big thank you to everyone who bought our delicious biryani and to all our friends who supported us.

Hingurakgoda Food Festival ඒකේ අපගේ පළමු එළිමහන් ආහාර කුටිය සාර්ථක විය! අපගේ රසවත් බුරියානි මිලදී ගත් සැමට සහ අපට සහය දුන් අපගේ සියලුම මිතුරන්ට අපගේ හද පිරි ස්තුතිය.

👩‍🍳

Yesterday lunch order 👩‍🍳
11/02/2025

Yesterday lunch order 👩‍🍳

Homemade with love & care. අපේ පොට් බුරියානි කෘතිම රසකාරක වලින් තොරව බාස්මති සහල් වලින් උසස්ම තත්වයේන් සකසයි 👩‍🍳කාර්‍යාල...
13/01/2025

Homemade with love & care.

අපේ පොට් බුරියානි කෘතිම රසකාරක වලින් තොරව බාස්මති සහල් වලින් උසස්ම තත්වයේන් සකසයි 👩‍🍳
කාර්‍යාල උත්සව සදහා, බර්ත්දේ ට්‍ර්ට්, සදහා ඔබට අවශය අතුරැපසද සමගම පොට් බිරියානි සැපයිය හැක.

Today orders 👩‍🍳Thank for trusting us
06/01/2025

Today orders 👩‍🍳
Thank for trusting us

Address

Temple Road
Hingurakgoda
51400

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share