Daily Dose with Banmi

Daily Dose with Banmi Let’s make every day a little brighter, together! 🚗🌷☕🥞✈️🎢🏖️
(2)

Hi, I’m Banmi! 💖 Here, I share a little piece of my everyday life — from cozy daily vlogs, beauty tips & routines, delicious recipes, to little moments that make life sweet and inspiring.

09/07/2026

බලන්නකෝ ඉතින් මම මොකක් ද මේ කරල තියෙන්නේ කියල...... ඔයාලත් මම වගේද බලන්නකෝ.... 😊 Kitchen එක ලස්සනට තියාගන්න ආසයිද... පාවිච්චි කරන්නේ නැති, කැඩුණු බිදුණු දේවල් වලින් උනත් අපිට ලස්සන දේවල් හදාගෙන ලස්සන දකින්න පුලුවන්.... ❤️🥰

08/07/2026

Lunch tastes even better with an endless ocean view 🥰 🩵 🌊✨



📍Weligama Bay Marriott Resort & Spa

07/07/2026

Cool Coffee, calm mind, and good vibes. Every sip is a reminder to slow down, enjoy the moment, and make today amazing 🤎✨

03/07/2026

රසම රස නිවිති තෙම්පරාදුවක් හදමුද.... මේක මාරම රසයී.... හදල බලන්නකෝ... 🤤🤤🤤🤤🤤

02/07/2026

කවදාවත් උයලා කන්න පුළුවන් කියල හිතන්නේ නැති රසවත් කාමරංකා මාලුව හදන්න එන්නනෝ මාත් එක්ක 🤤🤤🤤

කාමරංකා කියන්නේ ගුණදායී පලතුරක්. ගස් යට ඔහේ වැටිල කුණු වෙලා යන මේවායින් රසින් ගුණෙන් සපිරි කරියක් හදන විදිය අරන් ආවා.......

මතකද මේ මොනවද කියල 😊
01/07/2026

මතකද මේ මොනවද කියල 😊

30/06/2026

Pork Curry එකක් හදමුද... 🤤🤤🤤
රොටී කන්න මගේ විදියට තමයි හැදුවේ...
එන්නකෝ බලන්න හොදද කියල 🥰

29/06/2026

මාලු මිරිස් පුරවල උයල කමුද...මාරම රසයි ළමයී... හදල බලන්නකෝ... 🤤🤤🤤

28/06/2026

හදන විදිය ඕනෙද 🥰😋 මාරම රසයි 🤤

#❤️

27/06/2026

ලස්සන ලස්සන දේවල් වලට ආස මගේ යාලුවන්ට තමයි මේක..... Quality items 🥰

Thank you CASA FINDS ❤️

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Dose with Banmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share