S & M Products

S & M Products රස නහර පිනවන අපේම රස S & M Products

ලඟ ලඟම එන අදරවන්තයන්ගේ දිනයට ඔබගේ ආදරණීය පෙම්වතාට හෝ පෙම්වතියට පුදුම වෙන්න තෑගි දෙන්න 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපෙන් 𝐆𝐢𝐟𝐭 𝐩𝐚𝐜𝐤...
03/02/2025

ලඟ ලඟම එන අදරවන්තයන්ගේ දිනයට ඔබගේ ආදරණීය පෙම්වතාට හෝ පෙම්වතියට පුදුම වෙන්න තෑගි දෙන්න 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපෙන් 𝐆𝐢𝐟𝐭 𝐩𝐚𝐜𝐤 එකක්.. ඉතිං ඕඩර් කරන්න කැමති අය අපගේ සුපුරුදු 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝐍𝐮𝐦𝐛𝐞𝐫 එකට ඇමතුමක් හරි 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 හරහා හරි අපිව සම්බන්ද කරගන්න...

‼️ කුරියර් මගින් නිවසටම හෝ ඔබට අවශ්‍ය ඕනෑම තැනකට යවාගැණීමේ හැකියාව ඇත.

සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞072 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

27/01/2025

ලඟදි දකුනු කොරියාවට ගිය කිලෝ 07ක 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපේ
රසම රස කෑම තමා මේ... ඉතිං බොහොම ස්තූතියි අපි ගැන විශ්වාසය තියල අපේ කෑම ක්ක්ඩර් දාන හැම කෙනෙටම....

අපේ කෑම වර්ග පිරිසිදුව සහ කිසිදු කල්තබාගැනීමේ අමුද්‍රව්‍යන්ගෙන් තොරව ඔයාල වෙනුවෙන්ම දිනපතා හදල ඉතාමත් සුරක්ශිතව නැවුම් බව සුරැකෙන විදියට හදල 𝐕𝐚𝐜𝐮𝐮𝐦 𝐒𝐞𝐚𝐥𝐞 කරල කල් තියාගන්න පුලුවන් වෙන්න ඔයාලගෙ අතටම ලබාදෙන්න අපි සූදානම්...

ලංකාවෙ ඕනම අස්සකට මුල්ලකට අපි අපේ කෑම ඩිලිවරි කරනව විතරක් නෙවේ ලෝකෙ මොන රටේ කොතන කෙලවරක ඔයා හිටියත් ඔයාගෙ අතටම අපෙ කෑම ටික ලැබෙන්න සලස්වන්න 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපි සූදානම්...

📝𝐏𝐫𝐢𝐜𝐞 𝐋𝐢𝐬𝐭: 𝟐𝟓𝟎𝐠 ක මිල පහත දැක්වේ.
01. උබලකඩ ,වියලි මිරිස් ,කරපිංචා සමග පොල් සම්බෝල - Rs.950/=
02. සිංහල අච්චාරු - Rs.600/=
03. කූනිස්සන්,රටකජු සමග කෙසෙල්මුව බැදුම - Rs.1450/=
04. කොච්චි සමග වේලපු ඉස්සො බැදුම - Rs.1600/=
05. උම්බලකඩ දැමූ වියලි සීනිසම්බෝල - Rs.1550/=
06. උබලකඩ සම්බෝල - Rs.1300
07. හාල්මැස්සන් දැමූ බටු මෝජුව - Rs.1100/=
08. කොච්චි දැමූ හාල්මැස්සන් බැදුම - Rs.1300/=
09. කොච්චි දැමූ කීරමීන් කරවල බැදුම - Rs.1700/=
10. කොච්චි දැමූ ලින්නා කරවල බැදුම - Rs.1200/=
11. කොච්චි දැමූ බල කරවල බැදුම - Rs.1300/
12. කොච්චි සමග මෝර කරවල බැදුම - Rs.1500/=
13. කොච්චි සමග කට්ටා කරවල බැදුම - Rs.1600/=
14. කොච්චි සමග තලපත් කරවල බැදුම - Rs.1700/=
15. මාළු ඇඹුල් තියල් (කෙලවල්ලා) - Rs.1800/=
16. වියලි අල බැදුම - Rs.1100/=
17. රටකජු,පපඩම් ,මික්ශර් ,කරපිංචා මිශ්‍ර බැදුම - Rs.1100/=
18. වියලි අලුකෙසෙල් බැදුම - Rs.1000/=
19. කූනිස්සන් ,කරපිංචා ,කොච්චි සමග බැදුම - Rs.1300/=
20. කොහිල අල ,උබලකඩ , කරපිංචා බැදුම - Rs.1200/=
21. Chili Paste -900/=
22. රටකජු, වියලි මිරිස්, කරපිංචා මිශ්‍ර බැදුම - Rs.950/=

🍭𝐒𝐰𝐞𝐞𝐭𝐬 - රසකැවිලි වර්ග
01. උදු වලලු - Rs.75/=
02. මුං කැවුම් - Rs.65/=
03. රුලං අලුවා - Rs.65/=

✅සියළුම ආහාර නිවසේ සාදන අතර කිසිදු රසායනික රසකාරකයක් භාවිතා නොකරයි.
✅අවශ්‍ය දිනට දින 𝟎𝟑කට වත් පෙර ඇණවුම් කරන්න.
✅බැංකු තැම්පත් මගින් මුදල් ගෙවීමෙන් පසු ඔබගේ ඇණවුමට අදාළ ආහාර සකසනු ලැබේ.
✅ලෝකය පුරා සිටින ඔබටත් ලංකාව තුළ සිටින ඔබටත් ඔබගේ නිවසටම 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫 කරන්න අපිට පුලුවන්.
✅පිටරට සිටින ඔබගේ නෑදෑ හිතමිතුරන් සදහා හෝ ඔබ විදේශගත වන අවස්ථාවකදී රැගෙන යාමට සරිලන ලෙස
✅𝐕𝐚𝐜𝐜𝐮𝐦 𝐬𝐞𝐚𝐥 𝐩𝐚𝐜𝐤 එකක් තුළ ඇසුරුම් කර එවනු ලැබේ.
✅𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 සදහා මිල සදහන් කර නොමැත.

📌අපගේ ආහාර 250g ක් සාදා ගැනීමට සාමාන්‍යයෙන් 750g හෝ 1kg ක පමණ ප්‍රමාණයක් ගැඹුරු තෙලේ බැදගැනීමට සිදුවේ. තෙලෙන් බදින ආහාර වල මිල තීරණය කර ඇත්තේ ඒ අනුව ය.
📌වෙලදපොල මිල ගනන් නිතර වෙනස් වන නිසා මෙම මිල ලයිස්තුව දින 3 ක් දක්වා වන බව සදහන් කරමි
📌කොළඹ අවට උත්සව අවස්ථාන් සදහා අවශ්‍ය පරිදි ආහාර විශේෂ මිල ගනන් යටතේ සකසා දිය හැක.

-𝐖𝐢𝐭𝐡𝐢𝐧 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐜𝐡𝐚𝐫𝐠𝐞𝐬
Delivery කිලෝ 1 ක් දක්වා - Rs.500/=
වැඩි වන කිලෝ 1 ක් - Rs.140/=

විදේශ රටවල් සඳහා යැවීමට Delivery Charges රට සහ කිලෝ ගනන් අනුව වෙනස් වේ. WhatsApp 072 732 2614) මගින් සම්බන්ද වී විස්තර ලබාගත හැක .

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.

‼️ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.
සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

05/01/2025

𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපේ කෑම ලංකාවටම විතරක් නෙවේ ලෝකෙ වටේ ඉන්න ගොඩක් අය රස විඳල තියෙනව මේ වෙද්දිත්, ඒ වගේම ඒ හැම කෙනෙක්ම අපේ කෑම වල රස ගුන ඒ කෑම කාල ලබපු සතුට අපිත් එක්ක බෙදාගෙනත් තියෙනව 😍 ඒක අපිට ගොඩක් ලොකු සතුටක්.
ඒ වගේම අලුත්ම ආරංචිය තමයි රට යන්න ඉන්න අය කොට්ටාව, මාකුඹුර හරහා නම් එයා පෝට් යන්නෙ අපිට කියන්න අපි ඔයාගෙ අතටම කෑම ටික පරිස්සමට ගෙනල්ල දෙන්න සූදානම්...

08/11/2024

අපේ කෑම වර්ග පිරිසිදුව සහ කිසිදු කල්තබාගැනීමේ අමුද්‍රව්‍යන්ගෙන් තොරව ඔයාල වෙනුවෙන්ම දිනපතා හදල ඉතාමත් සුරක්ශිතව නැවුම් බව සුරැකෙන විදියට හදල Vacuum Seale කරල කල් තියාගන්න පුලුවන් වෙන්න ඔයාලගෙ අතටම ලබාදෙන්න අපි සූදානම්...

ලංකාවෙ ඕනම අස්සකට මුල්ලකට අපි අපේ කෑම ඩිලිවරි කරනව විතරක් නෙවේ ලෝකෙ මොන රටේ කොතන කෙලවරක ඔයා හිටියත් ඔයාගෙ අතටම අපෙ කෑම ටික ලැබෙන්න සලස්වන්න 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපි සූදානම්...

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.
‼️ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.

සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

කරන දේ හරි විදියට කරල මිනිස්සු ඒ වෙනුවෙන් ස්තූතියක් කරනව දකින එක තරන් නිහතමානී සතුටක් 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 මටනම් තවත් නෑ...ගොඩ...
19/10/2024

කරන දේ හරි විදියට කරල මිනිස්සු ඒ වෙනුවෙන් ස්තූතියක් කරනව දකින එක තරන් නිහතමානී සතුටක් 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 මටනම් තවත් නෑ...

ගොඩක් පිටරට ඉන්න අය වගේම ලංකාවෙ යාලුවන්ට ආදරේ කරන අයට අපෙන් කෑම ජාති අරගෙන යවන එක සමහරුන්ට නම් දැන් පුරුද්දක් වෙලා 😍ඒ වගේම තවත් රසම රස අලුත් දේවල් ඉස්සරහට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව ඉක්මනටම ඒව මොනවද කියලත් දැනුන් දෙන්නම්.

ඉතිං ගොඩක් ස්තූතියි 𝐒 & 𝐌 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 අපි ගැන තියපු විශ්වාසෙට...
😍

සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

23/09/2024

S & M Products අපේ කෑම වර්ග පිරිසිදුව සහ කිසිදු කල්තබාගැනීමේ අමුද්‍රව්‍යන්ගෙන් තොරව ඔයාල වෙනුවෙන්ම දිනපතා හදල ඉතාමත් සුරක්ශිතව නැවුම් බව සුරැකෙන විදියට හදල Vacuum Seale කරල කල් තියාගන්න පුලුවන් වෙන්න ඔයාලගෙ අතටම ලබාදෙන්න අපි සූදානම් කරන්නෙ මෙන්න මෙහෙමයි...

ලංකාවට විතරක් නෙවේ ඔයා ලෝකෙ කොහේ හිටියත් අපි ඔයාලගෙ ගෙදරටම කෑම වර්ග ඕනම එකක් එවනව...

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.

‼️ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.
සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

S & M Products  අපකෙරේ තැබූ විශ්වාසයට ස්තූතියි!කටට රසට ලංකාවෙ අපේම පදමට කල්තියාගන්න පුලුවන් කෑම රැසක් දැන් උබට ලබාගන්න ප...
23/09/2024

S & M Products අපකෙරේ තැබූ විශ්වාසයට ස්තූතියි!
කටට රසට ලංකාවෙ අපේම පදමට කල්තියාගන්න පුලුවන් කෑම රැසක් දැන් උබට ලබාගන්න පුලුවන්...

ලංකාවට විතරක් නෙවේ ඔයා ලෝකෙ කොහේ හිටියත් අපි ඔයාලගෙ ගෙදරටම කෑම වර්ග ඕනම එකක් එවනව...

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.

‼️ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.
සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

‼️වාසි වාසි වාසී.....‼️මෙන්න ගමේ කෑම වර්ග 4ක වාසි 𝐂𝐨𝐦𝐛𝐨 𝐏𝐚𝐜𝐤 එකක් දැන් S & M Products  වෙතින්... පිට රට ඉන්න ඔයාට ලංකාවෙ...
30/08/2024

‼️වාසි වාසි වාසී.....‼️
මෙන්න ගමේ කෑම වර්ග 4ක වාසි 𝐂𝐨𝐦𝐛𝐨 𝐏𝐚𝐜𝐤 එකක් දැන් S & M Products වෙතින්...

පිට රට ඉන්න ඔයාට ලංකාවෙ ගෙදරින් කනව වගේ රසට ගුනට පිරිසිදුවට කල්තබා ගන්න පුලුවන් කෑම වර්ග 4ක් දැන් විශේශ මිලකට...

250g 𝐕𝐚𝐜𝐮𝐮𝐦 𝐒𝐞𝐚𝐥𝐞𝐝 𝐏𝐚𝐜𝐤 4ම දැන් රුපියල් 2950/-

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.

‼️නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.
සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

රැකියාවේ නියුතු කාර්යබහුල ඔබ සඳහා කල් තබාගත හැකි ආහාර රැසක්දැන් S & M Products  වෙතින් ලබාගත හැක.🔰අඹ කරිය,🔰පොලොස් කරිය🔰ඇ...
25/08/2024

රැකියාවේ නියුතු කාර්යබහුල ඔබ සඳහා කල් තබාගත හැකි ආහාර රැසක්
දැන් S & M Products වෙතින් ලබාගත හැක.

🔰අඹ කරිය,
🔰පොලොස් කරිය
🔰ඇඹරැල්ලා කරිය,
🔰සිංහල අච්චාරු,
🔰කොච්චි, උම්බලකඩ සමග තෙම්පරාදු කල පොල් සම්බෝල,
🔰කූනිස්සන් සමග කෙසෙල්මුව බැදුම,
🔰කොච්චි සමග වේලපු ඉස්සො බැදුම,
🔰උම්බලකඩ දැමූ සීනිසම්බෝල,
🔰කොච්චි සමග කරවිල බැදුම,
🔰හාල්මැස්සන් දැමූ බටු මෝජුව,
🔰කජු, කරපිංචා සමග හතු බැදුම,
🔰කොච්චි දැමූ හාල්මැස්සන් බැදුම,
🔰කොච්චි දැමූ කීරමීන් කරවල බැදුම,
🔰කොච්චි සමග තලපත් කරවල බැදුම
(කැමති කරවල වර්ගයකින් සාදාගත හැක)
🔰මාළු ඇඹුල් තියල්
(කැමති මාළු වර්ගයකින් සාදාගත හැක)

All the foods are homemade and made with 💯 % 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬. 𝐍𝐨 𝐚𝐝𝐝𝐞𝐝 𝐚𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐯𝐞𝐬.

‼️නිවසටම ගෙන්වා ගැණීමේ හැකියාව ඇත.
සියලූම ඇනවුම් සඳහා අමතන්න.
📞+94 72 732 2614
🟢WhatsApp: https://wa.me/94727322614

Address

85/A, Court Road
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when S & M Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share