Hela Rasa - Treats by Darshi

Hela Rasa - Treats by Darshi Welcome to Hela Rasa. Discover the authentic taste of Sri Lanka with our homemade sweets. Perfect for any occasion or a sweet treat just for you!

පන්නිපිටිය ප්‍රදේශයේ මාතෘ සායනයක් සදහා ලබා දුන් ඇණවුම       Thank you Indika Sandamali  මිස් 💗💗
21/07/2025

පන්නිපිටිය ප්‍රදේශයේ මාතෘ සායනයක් සදහා ලබා දුන් ඇණවුම


Thank you Indika Sandamali මිස් 💗💗

පේජ් එක පැත්තෙ ආවේ හුග කාලෙකින්,, එහෙමයි කියලා කෑම හදන එක නතර කරලා නෑ.අපි සුපුරුදු විදියට ම ඕඩර්ස් කරගෙන යන ගමන් 😍😍 පේජ්...
30/06/2025

පේජ් එක පැත්තෙ ආවේ හුග කාලෙකින්,, එහෙමයි කියලා කෑම හදන එක නතර කරලා නෑ.අපි සුපුරුදු විදියට ම ඕඩර්ස් කරගෙන යන ගමන් 😍😍 පේජ් එකට පෝස්ට් නොදැම්මාත් ඕඩර් ස් දාන මගෙ ආදරනීය කස්ටමර් ලාට ගොඩක් ස්තුතියි.
ඉතිම්

🌻 ඔයාලට අවශය දේශීය කැවිලි වර්ග
🌻 කල්තබා ගතහැකි ආහාර වර්ග
🌻 පුංචි පාර්ටි එකක් දාන්න රෝල්ස්, කට්ලට් , සැන්විච්ස් වර්ග, බන්ස් වර්ග
🌻 කේක්, කප් කේක් ඔනීම දෙයක් අපෙන් ඕඩර් කරගන්න පුළුවන් .

🌻 අපි ගොඩක් ඕඩර් ස් ගන්නෙ නැති නිසා අවශ්‍ය දිනට දින දෙකකට කලින් කියන්න පුළුවන් නම් හොදයි 🤗🤗
wtup මැසෙජ් එකක් දාන්න.

0777267370

2025 අලුත් අවුරැදු 🌻 ආස්මී 250+කොන්ඩ කැවුම් 200+කොකිස් 300+කැවුම් 100+අනෙක් ජාති 50+ කටත් වැඩියෙන් 😋😋🌻🌻 ගොඩක් ස්තූතියි ම...
18/04/2025

2025 අලුත් අවුරැදු 🌻
ආස්මී 250+
කොන්ඩ කැවුම් 200+
කොකිස් 300+
කැවුම් 100+
අනෙක් ජාති 50+ කටත් වැඩියෙන් 😋😋🌻🌻

ගොඩක් ස්තූතියි මේ දීපූ විශ්වාසට, පේමන්ට් දාලා කුරියර් එක එනක්ම් බලන් ඉන්දපු කස්ටමර් ලට දුර ගෙවාගෙන ගේ ලගට ඇවිත් අරන් ගිය අයට,අපි පුළුවන් විදිහට ඩිලිවරි ගිහින් දීපු අය හැමෝමටම 🥰🥰
අපේ "හෙල රස" කතාවේ කකුලෙන් ඇදපු අය කවුරුත් නෑ. අහන දකින අය වචනෙකින් හරි දිරිමත් කරා විතරයි .. ඉතිම් ගොඩාක් ස්තූතිය.මගේ ආදරනීය අම්මාට,මහත්තයාට, සිරියා නැන්දාට,මගෙ චූටී පැටව් දෙන්නාට.

    බුරැම පන්සලේ  දහම්පාසල් අවුරුදු උත්සවයට ගිය අපේ කිරිබත් 🌻🌻🌻
07/04/2025

බුරැම පන්සලේ දහම්පාසල් අවුරුදු උත්සවයට ගිය අපේ කිරිබත් 🌻🌻🌻

හොම් මේඩ් - බටර් කේක් / චොක්ලට් කේක් / රිබන් කේක් දැන් ඔයාලට ඕඩර් කරන්න පුළුවන් සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමනක් පමණි 🌻
04/04/2025

හොම් මේඩ් - බටර් කේක් / චොක්ලට් කේක් / රිබන් කේක් දැන් ඔයාලට ඕඩර් කරන්න පුළුවන් සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමනක් පමණි 🌻

කැවිලි පැක්
04/04/2025

කැවිලි පැක්

02/04/2025

ඔන්න ඔයාලට දැන් අපෙන් කොණ්ඩ කැවුම් ගන්න පුලුවන්.  077 726 7370 ඉක්මනින් ඇන්වුම් කරන්න්න
27/03/2025

ඔන්න ඔයාලට දැන් අපෙන් කොණ්ඩ කැවුම් ගන්න පුලුවන්. 077 726 7370 ඉක්මනින් ඇන්වුම් කරන්න්න

15/03/2025

Address

Shanthi Mawatha, Kalewela Pokunuwita
Horana
12404

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Rasa - Treats by Darshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share