18/09/2026
🌿 දේශීය හෙළ ඔසු ගුණයෙන් සවිමත් වන සන්ධි ශක්තිය! 🌿
වයසට යද්දී එන සන්ධි වේදනා, කොන්දේ කැක්කුම, අතපය කැක්කුම නිසා පීඩා විඳින ඔබගේ ආදරණීය වැඩිහිටියන්ට සහ ඔබට සහනයක් ගෙනෙන අගනා දේශීය නිෂ්පාදනයක්!
දේශීය අමුද්රව්ය රැසක අද්විතීය එකතුවෙන්, ස්වාභාවික ගුණාංග සුරකිමින් පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව සකස් කළ Herb Line - හෙළ රාජ නිෂ්පාදන පෙළ දැන් ඔබට ලබාගත හැක.
✨
නිෂ්පාදන සහ මිල ගණන්:
🌿 හෙළ රාජ සන්ධි ශක්ති ඔයිල් (100ml): රු. 3,500/-
🌿 හෙළ රාජ බාල්ම්: රු. 149/-
🌿 හෙළ රාජ ඔයිල්: රු. 180/-
වේදනාවෙන් තොර සැහැල්ලු ජීවිතයකට, දේශීය හෙළ ඔසුවල අනුහස අත්විඳින්න! 💚
📍 Order කිරීම සඳහා අප වෙත inbox පණිවිඩයක් (Message) යොමු කරන්න.