Sanu's

Sanu's Love Language 💗💐

අද ජූලි 01!🎀මේ මාසය පුංචි ව්‍යාපාරයක් ගොඩ නගාගෙන ලස්සන ජීවිතයක් ගොඩ නගා ගන්න හදන හැමෝටම වාසනාවන්ත සුභ මාසයක් වෙන්න ඕනි.....
01/07/2026

අද ජූලි 01!🎀

මේ මාසය පුංචි ව්‍යාපාරයක් ගොඩ නගාගෙන ලස්සන ජීවිතයක් ගොඩ නගා ගන්න හදන හැමෝටම වාසනාවන්ත සුභ මාසයක් වෙන්න ඕනි..🧿
ඉතින් ඔයාලගෙ සිතුම් පැතුම් හැමදෙයක්ම ඒ ආකාරයටම සිද්ද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..💐

සුභ ජූලියක් වේවා..!💕🧿

ලස්සන ඒවා...💗මල් කියන්නෙ ආදරේ සංකේතයක් හැමෝටම ලේසියෙන් නොලැබෙන ලැබුන කෙනාට නොමැරෙන මතකයක්..ආදරේට පාටක් නැති උනාට මේ මල් ...
26/06/2026

ලස්සන ඒවා...💗

මල් කියන්නෙ ආදරේ සංකේතයක් හැමෝටම ලේසියෙන් නොලැබෙන ලැබුන කෙනාට නොමැරෙන මතකයක්..ආදරේට පාටක් නැති උනාට මේ මල් වලින් ඒ ආදරේ පාට වෙනවා ගෙයක් උනත් ලස්සන මලක් තියෙනකොට මල් කියන්නෙ ඒ තරම්ම නිවීමක් සැනසීමක්..මේවා දිහා බලනකොටත් ඇස් වලට සනීපයි සුවදායකයි ඒ තරම්ම නිවීමක් මේ මල්💐🩵

ආදරෙන්
Sanuu

26/06/2026

🥺💕

Whatsapp 0769090691

25/06/2026

දම් පාටට ආස අයට 💜😗

ඔයාලා ඕඩර්ස් දැම්මොත් මන් සතුටින් අනේ 🫣💗

0769090691 DM for orders 💜

දම් පාට මේ තරම් ලස්සනයි කියලා හිතුවෙ නෑ දෙයියනේ 💜😩💐
25/06/2026

දම් පාට මේ තරම් ලස්සනයි කියලා හිතුවෙ නෑ දෙයියනේ 💜😩💐

06/06/2026

06/06/2026

❤️

07/05/2026

🥺💕
@

Address

274/B 22 Senanayake Road Uduw Horana
Horana
SANU

Telephone

+94764306597

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanu's:

Shortcuts

Share