Horana - myparcel

Horana - myparcel Your Shopping, Done for You!

කටට රසට රයිස් එකක් කමුද ?order එක දාන්න call එකක් දෙන්න 👇📞 071 729 9300🚚 ගෙදරටම delivery
05/05/2026

කටට රසට රයිස් එකක් කමුද ?
order එක දාන්න call එකක් දෙන්න 👇
📞 071 729 9300
🚚 ගෙදරටම delivery

අදම ආදායම හදාගන්න Golden Opportunity එකක්!🛵 Delivery Rider ලෙස join වෙලා දිනපතාම හොඳ ගාණක් earn කරන්න✔️ Flexible working...
30/04/2026

අදම ආදායම හදාගන්න Golden Opportunity එකක්!
🛵 Delivery Rider ලෙස join වෙලා දිනපතාම හොඳ ගාණක් earn කරන්න

✔️ Flexible working hours
✔️ දිනපතා ආදායම
✔️ Extra bonus අවස්ථා

💼 Experience තියෙනවද නැද්ද matter නැහැ – අපි guide කරනවා!

👩‍🦰 Ladiesලාට හොඳම අවස්ථාවක්! Safe & flexible job එකක් 💖

📞 Call කරලා අදම join වෙන්න: 077-6761282

🚚 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞ඔබටත් ඔබේ පවුලටත් සතුට, සෞභාග්‍ය සහ සුව සම්පන්න නව වසරක් ප්‍රාර්ථනා කරනවා 📞 0717 299 300  ...
14/04/2026

🚚 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞
ඔබටත් ඔබේ පවුලටත් සතුට, සෞභාග්‍ය සහ සුව සම්පන්න නව වසරක් ප්‍රාර්ථනා කරනවා

📞 0717 299 300

#සුභඅවුරුද්දක්

පිංබර බක් පොහෝ දිනයක් වේවා! 🌼🙏සැනසීම, කරුණාව හා ආශිර්වාදය පිරුණු සුභ දවසක් වේවා.— My Parcel ✨
01/04/2026

පිංබර බක් පොහෝ දිනයක් වේවා! 🌼🙏
සැනසීම, කරුණාව හා ආශිර්වාදය පිරුණු සුභ දවසක් වේවා.
— My Parcel ✨

🚨 Crisis එකේ උනත්… ඔබේ food delivery එක නවත්වන්නේ නැහැ! 🚨 crisis ගැන worry වෙන්න ඕනේ නෑ අපි ඉන්නවා — ඔබගේ orders safe & ...
22/03/2026

🚨 Crisis එකේ උනත්… ඔබේ food delivery එක නවත්වන්නේ නැහැ! 🚨

crisis ගැන worry වෙන්න ඕනේ නෑ
අපි ඉන්නවා — ඔබගේ orders safe & on time deliver කරන්න! 🛵

📞 Call / WhatsApp: 071 729 9300

Week  එක පුරාම වැඩ කරල මහන්සිද ? ඔයා පොඩි Rest එකක් ගන්න ඔයාගෙ Weekend special Lunch එක අපි ගෙදරටම ගෙනත් දෙන්නම්...     ...
15/03/2026

Week එක පුරාම වැඩ කරල මහන්සිද ? ඔයා පොඩි Rest එකක් ගන්න ඔයාගෙ Weekend special Lunch එක අපි ගෙදරටම ගෙනත් දෙන්නම්...

📞 Call / WhatsApp: 071 7 299 300
⏱️ ඉක්මන් සේවාව | 📦 විශ්වාසදායක බෙදාහැරීම | 💯 ගුණාත්මක සේවාව

අද වෙනස් විදියේ Rice එකක්   Try  කරමුද ? එහෙනම් ඉක්මන්ටම අපිට කතා කරන්න.....📞 Call / WhatsApp: 071 7 299 300⏱️ ඉක්මන් සේ...
11/03/2026

අද වෙනස් විදියේ Rice එකක් Try කරමුද ? එහෙනම් ඉක්මන්ටම අපිට කතා කරන්න.....

📞 Call / WhatsApp: 071 7 299 300
⏱️ ඉක්මන් සේවාව | 📦 විශ්වාසදායක බෙදාහැරීම | 💯 ගුණාත්මක සේවාව .

🌸 Happy Women’s Day! 🌸Today, we celebrate the strength, dedication, and inspiration of every woman who keeps the world m...
08/03/2026

🌸 Happy Women’s Day! 🌸
Today, we celebrate the strength, dedication, and inspiration of every woman who keeps the world moving forward. 💖
May your day be filled with joy, success, and endless possibilities!

ඔබ වෙනුවෙන් කැපවෙන ඇයව අගයන්න... මාර්තු 8 වැනි දින දවස පුරා ඇයව අගයන ඔබ වෙනුවෙන් අපගේ සියලු බෙදාහැරීම් නොමිලේ සිදුකිරීමට...
08/03/2026

ඔබ වෙනුවෙන් කැපවෙන ඇයව අගයන්න... මාර්තු 8 වැනි දින දවස පුරා ඇයව අගයන ඔබ වෙනුවෙන් අපගේ සියලු බෙදාහැරීම් නොමිලේ සිදුකිරීමට අප සූදානම්.

අප සමග ලියාපදිංචි වී ඇති ඔබ කැමති Restaurants එකකින් ඔබ කැමතිම ඕනම දෙයක් ඔයා ගාවටම ඩිලිවරි ගාස්තුවක් නැතිව ගෙන්න ගන්න. Restaurants Menu ගෙන්න ගන්න දැන්ම whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📞 Call / WhatsApp: 071 729 9300 . .

ඔයත් Noodles lover කෙනෙක්ද ?? Noodles බඩගින්නක් ආව ගමන් අපිට කතා කරන්න...                                               ...
07/03/2026

ඔයත් Noodles lover කෙනෙක්ද ?? Noodles බඩගින්නක් ආව ගමන් අපිට කතා කරන්න... 📞 Call / WhatsApp: 071 7 299 300
⏱️ ඉක්මන් සේවාව | 📦 විශ්වාසදායක බෙදාහැරීම | 💯 ගුණාත්මක සේවාව

ඔබ වෙනුවෙන් කැපවෙන ඇයව අගයන්න... මාර්තු 8 වැනි දින දවස පුරා ඇයව අගයන ඔබ වෙනුවෙන් අපගේ සියලු බෙදාහැරීම් නොමිලේ සිදුකිරීමට...
06/03/2026

ඔබ වෙනුවෙන් කැපවෙන ඇයව අගයන්න... මාර්තු 8 වැනි දින දවස පුරා ඇයව අගයන ඔබ වෙනුවෙන් අපගේ සියලු බෙදාහැරීම් නොමිලේ සිදුකිරීමට අප සූදානම්.

අප සමග ලියාපදිංචි වී ඇති ඔබ කැමති Restaurants එකකින් ඔබ කැමතිම ඕනම දෙයක් ඔයා ගාවටම ඩිලිවරි ගාස්තුවක් නැතිව ගෙන්න ගන්න. Restaurants Menu ගෙන්න ගන්න දැන්ම whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📞 Call / WhatsApp: 071 7 299 300
⏱️ ඉක්මන් සේවාව | 📦 විශ්වාසදායක බෙදාහැරීම | 💯 ගුණාත්මක සේවාව . .

Address

Horana
12310

Alerts

Be the first to know and let us send you an email when Horana - myparcel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share