METHU Home Made Cakes.

31/12/2025
2025 අවුරුද්දෙ ගිය අන්තිම රසම රස cup cake 🍰🍰 2026 අලුත් අවුරුද්දෙ ඔබත් ❤️❤️ ඇණවුම් කර රස බලන්න අමතක කරන්න එපා 🍰🍰
31/12/2025

2025 අවුරුද්දෙ ගිය අන්තිම රසම රස cup cake 🍰🍰 2026 අලුත් අවුරුද්දෙ ඔබත් ❤️❤️
ඇණවුම් කර රස බලන්න අමතක කරන්න එපා 🍰🍰

Athulya Weerasekara thanks mis 🌷නත්තලට අපෙන් ඉoගිරියට ගිය රසම රස රෝස මල් ටික 😍ඔයාලටත් මේ වගේ රසම රස cup Cake ඔනිනම් අදම ...
24/12/2025

Athulya Weerasekara thanks mis 🌷
නත්තලට අපෙන් ඉoගිරියට ගිය රසම රස රෝස මල් ටික 😍

ඔයාලටත් මේ වගේ රසම රස cup Cake ඔනිනම් අදම අපිට කතා කරලා ඔයලගේ oder එක වෙන්කර ගන්න
#0771595604 # 😍🎂

🎂🍰 රසම රස පිරුනු Cup කේක්   🍰🎂🍰🍰 ඔයාගේ ආදරනීයන්ට රසම රස පිරිනු ඇස් පිනවන ලස්සන ඩිසයින් වලින් ලස්සන පාට වලින් Cup Cake  ත...
12/12/2025

🎂🍰 රසම රස පිරුනු Cup කේක් 🍰🎂

🍰🍰 ඔයාගේ ආදරනීයන්ට රසම රස පිරිනු ඇස් පිනවන ලස්සන ඩිසයින් වලින් ලස්සන පාට වලින් Cup Cake තෑගී කරන්න කැමති ලමයි ඉක්මනින් එන්න... ඒ වගේම නත්තල් මේසට නැතුවම බැරි දෙයක් තමා cup cake කියන්නේ😁😁😁

🍰🍰🍰 රස පිරිනු තෑග්ගක් දීලා බලන්න ආස හිතෙයී හොදේ ......

🥰🥰🥰ඇබ්බැහි වෙන සුලුයී 🥰🥰

🥰🥰 ඔයාටත් රසම රස cup cake අපෙන්🧁

🛑 0771595604 මේ number එකට කෝල් කරලා ඇනවුම ලබා දෙන්න...🥰

Address

Warallahena
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when METHU Home Made Cakes. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category