27/02/2026
🌶️ කොත්තු ලෝලීන්ට මෙන්න සුපිරිම ආරංචියක්! 🧀
ඔබේ කොත්තු පිඟාන තවත් රසවත් කරන්න, වෙනස්ම රසයන් දෙකක් දැන් අපෙන්! ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ රුචිකත්වය අනුව තෝරාගන්න...
🔥 සැරටම ඕන අයට:
අපේ සුවිශේෂී Spicy Dark Chicken Gravy එකත් එක්ක සැරටම කොත්තුවක් රස බලන්න. කටට සැරට, නියම කුළුබඩු රසයට කැමති අයට මේක සුපිරිම තේරීමක්!
🧀 වෙනස්ම රසක් සොයන අයට:
සැර සහ චීස් රස මුසු වුණු Hot & Spicy Cheese White Gravy එක දැන් අපෙන් ලබාගත හැක. ක්‍රීමි ගතියයි, චීස් රසයි එක්ක එන මේ අලුත්ම අත්දැකීම විඳගන්න ඔබත් අදම එන්න!
💰 මිල:
1 Portion - රු. 500/- ක් පමණයි!
📞 ඇණවුම් ලබාදීමට:
අදම අපට කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:
👉 0772061723
ඔබ කැමතිම රසය අදම ඕඩර් කරලා වෙනස වටහා ගන්න. 🛵💨 කනන්විල ,මොරගහහේන අවට ඩිලිවරි ෆ්‍රී ලබාගත හැක
#0772061723