31/01/2026
100% ක්ම ස්වබාවිකව , කිසිම රසකාරකයක් , කෘතීම වර්ණක අඩංගු නැත.නිල් කටරොළු පානයෙන් අපිට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්.
ආහාර ජීරණය පහසු කරන්නත් උදවු වෙනවා.
ඇස් පෙනීමත් වැඩි දියුණු කරනවා.
ආතතිය සහ සාංකාව අඩු කරන්නත් හොඳයි.
අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නත් සම සහ හිසකෙස් වල සවුක්‍යටත් හොඳම දෙයක්.ත්‍රී සිළු වලින් ටී බෑග් වගේම පවුඩර් විදියට ගන්නත් පුළුවන්.
හදා ගන්නත් හරිම පහසුයි.
උණු වතුර කෝප්පයකට ටී බෑග් 1ක් හරි පවුඩර් නම් තේ හැන්දක ප්‍රමාණයක් හරි එකතු කර ගන්නයි තියෙන්නෙ.
ඔයාලට දෙහි බින්දුවක් දාගන්න පුළුවන්නම් රස තවත් වැඩි වෙනවා.
ඔයාලත් අරන් බීල බලන්න.