24/05/2026
🌿 අක්මාව සුරකින දිව්‍යමය ඔසුව - "හීන් බෝවිටියා" හරිත තේ (Heen Bovitiya Green Powder Tea) ☕✨
අද කාලේ බොහෝ දෙනෙක් පීඩා විඳින අක්මාවේ තෙල් බැඳීම (Fatty Liver), දියවැඩියාව සහ නිතර දැනෙන අධික මහන්සියට ස්වභාවිකම විසඳුම දැන් එකම තේ කෝප්පයකින්!
අක්මාව සුරකින දිව්‍යමය ඔසුවක් ලෙස හඳුන්වන "හීන් බෝවිටියා" අඩංගු Ayupath Products Heen Bovitiya Green Powder Tea අදම ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
💡 නිතිපතා පානය කිරීමෙන් ලැබෙන විශ්මිත ගුණ:
▪️අක්මාව නීරෝගී කරයි (ෆැටී ලිවර් පාලනය කරයි)
▪️රුධිරයේ සීනි මට්ටම මනාව පාලනය කරයි
▪️ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර ලේ පිරිසිදු කරයි
▪️සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි
🌟 නිෂ්පාදනයේ විශේෂත්වය:
100% කාබනික (Organic) සහ ස්වභාවිකයි 🍃
💁🏻♀️පාවිච්චිය ඉතාම ලේසියි (ටී බෑග් එකක් උණු වතුරට දමා මිනිත්තු 3කින් පානය කරන්න).
📦 පැකට්ටුවක අන්තර්ගතය: ටී බෑග් 30 ක් (30 Tea Bags)
මිල ගණන් දැනගැනීමට සහ ඔබගේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට:
💬 අපගේ පිටුවට InBox (Message) කරන්න.
📞 WhatsApp: 075 358 6713
🛍️දිවයින පුරා බෙදාහැරීම (Delivery) සිදු කරනු ලැබේ! 🚚
නීරෝගී දිවියකට දේශීයත්වයේ අගය වටහාගෙන අදම ඔබේ ඇනවුම වෙන් කරවාගන්න! ❤️